චන්දෙ දීල ගුටි කන ජාතියක්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    mervin_darmaloka.jpg

    damlo.jpg

    කැලණිය ශී‍්‍ර ධර්මාලෝක විදුහලේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට ආධාර පිණිස යැයි සඳහන් කරමින් පසුගිය දිනවලදී "පුබුදමු දම්ලෝ විදුහල් මාතා" යන ශීර්ෂය යටතේ ටිකට් පොත් නිකුත් කල අතර එහි එක ටිකට්පතක මිල රුපියල් සියයකි.

    එක ටිකට් පොතක ටිකට් 20 ක් අඩංගු වූ අතර එවැනි ටිකට් පොත් දෙකක් විකුණා දීම එහි ඉගෙනගන්න සියලු සිසුන්ට අනිවාර්යකොට තිබුණි.

    මෙම ටිකට් ලබාදීම අවසානයේ දිනුම් ඇදීමක් සුදානම්කර තිබුන අතර ටිකට් පතේ සඳහන් වුයේ දිනුම් අදින දිනය 2010 පෙබරවාරි 31 බවයි.

    නමුත් වරින්වර එහි අවසන් දිනුම් ඇදීමේ දිනය වෙනස්කර ඇති අතර දැනට එහි සඳහන් වන්නේ එය පසුගිය මස 31 වනදා දිනුම් අදින බවයි.නමුත් එදිනද අදාළ දිනුම් දීම සිදුවී නොමැත.
    මෙම ටිකට් පත් විකුණුම් ඉලක්ක සම්පුර්ණ නොකළ පාසල් දරුවන්ට ශාරීරික හා මානසික පිඩා විදුහලේ ගුරු මණ්ඩලය විසින් සිදු කිරීමේදී මෙම ලොතරැයිය ප්‍රෝඩාවක් බව කියමින් එම විදුහලේ සිසුවන්ගේ දෙමව්පියන් පිරිසක් එයට විරුද්ධවූහ.

    පසුගිය දා ඇතැම් මාධ්‍යය මගින් එම දෙමව්පියන් අදහස් පල කල අතර අද දිනයේද ඔවුන් විදුහල ඉදිරිපිටට රැස්වුයේ ඔවුන්ට සිදු වූ අසාධාරණයට එරෙහි වන්නටය.

    නමුත් විදුහලේ ඉහල නිලධාරියෙකුගේ ඇමතුමක් මගින් අදාළ ස්ථානයට අමාත්‍ය මර්වින් සිල්වා පැමිණි අතර ඔහු විසින් සිදු කලේ අසාධාරණයට එරෙහිව කරුණු දැක්වූ පියෙකුට කනේ පහරක් දී එලවා දැමීමයි.

    මෙම ලොතර්යි වංචාව පිළිබඳව අද්යාපන අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් සිදු කිරීමටද නියමිතයි.

    source1
    source2
     
    තමන් ගේ නිල බලය මැර බලය කරගන්න
    මේ කාලකන්නියටනම් හෙන ගහන්න ඕනේ,
    මු රාමඩා හොටෙල් එකේ බඩු ගහනකොට අපේ රජා කොහෙද දන්නෑ ඉන්නේ.
    අනේ ඉතින් මුං වගේ හිපියෝ මහින්ද ආරක්ශා කරන නිසා
    එතුමගෙත් නම කැත වේගෙන යනවා

    මුට එදා රුපවාහිනියෙන් ගහද්දි බල්ලෙක් වගේ දිව්වේ,
    මටනම් කියන්න තියෙන්නේ
    මේ සිද්ධියම මුට තව වන් මෝ කියලා

    mervinsilvagroup111.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: yasiru2k

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    707
    113
    38
    AREA 51
    හොදම වෑඩේ... පර බල්ලොන්ට චන්දේ දිලා තව ගුටිත් කන්න වෙලා.. ටකරන් කෑල්ලට පාන් ගෙඩියට බල්ලොන්ට චන්දේ දුන්නනම් කනකොට ඉවසන් ඉන්න ඔනී.....
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කුම්බලා මාළු කෑවනම් වින්දවපන් බළලෝ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    chande dila guti kema,:sorry::sorry::sorry::sorry: eka athakata hoda wade oya wage unta chande dila path kaleth kelaniye ayamane:angry::angry::angry::angry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේක යකාගේ රටක් නේ බන් බලන් ගියාම . රටේ ඉන්න මිනිස්සුන්ට ගහන්න රටේ පාලකයන්ට පුලුවන්ද , මේවා ආශ්චර්වයේ පෙර නිමිති වෙන්න ඇති
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ඔවට තමයි කියන්නේ අතින් අරන් පු@න් තියාගන්නවා කියලා
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක යකාගේ රටක් නේ බන් බලන් ගියාම . රටේ ඉන්න මිනිස්සුන්ට ගහන්න රටේ පාලකයන්ට පුලුවන්ද , මේවා ආශ්චර්වයේ පෙර නිමිති වෙන්න ඇති

    :yes:

    අද නිවාඩුද ;)
     
    Aug 17, 2011
    140
    20
    0
    "පුබුදමු දම්ලෝ විදුහල් මාතා"

    විදුහල් මාතා පිබිදෙන්න ඇති ලොවෙත් නැතුව....හෙක් හෙක්.....

    දැන් මේ දවස් වල ලංකා මාතා වත් පුබුදුවගෙන එන්නෙ.අපේ දේශයේ පිනට උපන් විමල් පුතාලා වගේ අයනේ දැන් රජ කරන්නේ... :D
     
    Aug 17, 2011
    140
    20
    0
    මේක යකාගේ රටක් නේ බන් බලන් ගියාම . රටේ ඉන්න මිනිස්සුන්ට ගහන්න රටේ පාලකයන්ට පුලුවන්ද , මේවා ආශ්චර්වයේ පෙර නිමිති වෙන්න ඇති

    හෙ හෙ..මිනිස්සුන්ට ගැහුවෙ නැත්නම් උන් චන්දෙ දෙන්නෙ නෑ මචන්...
    උන්ට කෙලවන තරමට චන්දෙ වැඩ්යි...ඒකනෙ මේකට ආයිස්චර්ය කියන්නෙ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    awajathaka dilshan, katholika dilshan

    තාත්තට සරමෙන් පිහදගන්න අමතක වෙලා කරුමෙට ඉපදිච්ච එකෙක්.
    තාම උගේ අම්මගෙන් අහනවලු පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ කියල

    :P:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපිට මොකෑ, අපිය චන්දෙ දුන්නෙ:rofl:
    අර මොනවද කෑවනම් මොකද්ද එකක් කරපං පුසෝ කිව්වලු
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි

    මේක නම් මරු ම රටකි.

    මේ ලියන මහ පාන්දරත් පන්සලෙන් කණ පැලෙන සද්දෙට පිරිත් ඇසෙයි. ඒ වුණාට දවසේ පුවත්පත් කියවීම පිළිකුල් සහගත වන තරමට රට අපරාධවලින් පිරී ඉතිරිලා ය.

    පොලිසිය මිනී මරයි. ඉන් පසු අත්අඩංගුවේ සිටි පුද්ගලයන් පළා යන්නට තැත් කළ බව කියයි. දැන් මිනිස්සු ද පොලිසිය මරති. මොරටුවේදී පොලිස් නිලධාරියකු කඩු ගාලා ය.

    මේ අතර ඇතැම් පොලිස්කාරයෝ ඉහළ නිලධාරියාට වෙඩි තබා හෝ නැතිව වෙඩි තබාගෙන සිය දිවි නසා ගනිති.

    නාඳුනන පුද්ගලයෝ වෛද්‍යවරයෙකු වෙඩි තබා මරා දැමූ හ.

    අම්මලා දරුවන් ඇඳන්වල බැඳ පුළුස්සති.

    දරුවන් නැතිකමින් පීඩාවට පත් අම්මලා එල්ලී මැරෙති.

    දැරියෝ පාසල් තුළ ම කෙළෙසෙති.

    බුද්ධ පුත්‍රයන් යයි තමන් හඳුන්වා ගන්නා එවුන් අම්මලාගෙන් දියණියන් දනට ගනිති.

    මහජන සම්බන්ධතා ඇමති පාසල් තුළදී ම ගුරු දෙගුරු සංගම් නියෝජිතයන්ගේ කොලර්වලින් අල්ලා පහර දෙයි.

    හැම එකා ම මනසින් හෝ මිනී මරති. පුළු පුළුවන් හැටියට සොරකම්, දූෂණ කරති. ඒ අතර, මරණ දඬුවම නීතිගත කරන්නැයි ඉල්ලති.

    මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි. අහෝ දුකකි! ඉරකි. තිතකි​

    link
     
    :lol::lol:

    දැන් නම හොයාගෙනලු මචං , දැන් අහන්නෙ පියාගේ නම තිලක් උනේ කොහොමද අම්මේ?? කියලලු:eek:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :lol::lol:

    දැන් නම හොයාගෙනලු මචං , දැන් අහන්නෙ පියාගේ නම තිලක් උනේ කොහොමද අම්මේ?? කියලලු:eek:

    ඔහ් ! සැලරි..............
    :shocked::shocked::shocked:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපිට මොකෑ, අපිය චන්දෙ දුන්නෙ:rofl:
    අර මොනවද කෑවනම් මොකද්ද එකක් කරපං පුසෝ කිව්වලු

    උබ දුන්නේ නැහැ කියල පිළිගන්න පුළුවන් බන්:yes:. ඒත් දුන්න උනුත් දැන් ඇහුවොත් කියන්නේ දුන්නේ නැහැ කියල :rofl::lol:
     
    Aug 17, 2011
    140
    20
    0
    මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි

    මේක නම් මරු ම රටකි.

    මේ ලියන මහ පාන්දරත් පන්සලෙන් කණ පැලෙන සද්දෙට පිරිත් ඇසෙයි. ඒ වුණාට දවසේ පුවත්පත් කියවීම පිළිකුල් සහගත වන තරමට රට අපරාධවලින් පිරී ඉතිරිලා ය.

    පොලිසිය මිනී මරයි. ඉන් පසු අත්අඩංගුවේ සිටි පුද්ගලයන් පළා යන්නට තැත් කළ බව කියයි. දැන් මිනිස්සු ද පොලිසිය මරති. මොරටුවේදී පොලිස් නිලධාරියකු කඩු ගාලා ය.

    මේ අතර ඇතැම් පොලිස්කාරයෝ ඉහළ නිලධාරියාට වෙඩි තබා හෝ නැතිව වෙඩි තබාගෙන සිය දිවි නසා ගනිති.

    නාඳුනන පුද්ගලයෝ වෛද්‍යවරයෙකු වෙඩි තබා මරා දැමූ හ.

    අම්මලා දරුවන් ඇඳන්වල බැඳ පුළුස්සති.

    දරුවන් නැතිකමින් පීඩාවට පත් අම්මලා එල්ලී මැරෙති.

    දැරියෝ පාසල් තුළ ම කෙළෙසෙති.

    බුද්ධ පුත්‍රයන් යයි තමන් හඳුන්වා ගන්නා එවුන් අම්මලාගෙන් දියණියන් දනට ගනිති.

    මහජන සම්බන්ධතා ඇමති පාසල් තුළදී ම ගුරු දෙගුරු සංගම් නියෝජිතයන්ගේ කොලර්වලින් අල්ලා පහර දෙයි.

    හැම එකා ම මනසින් හෝ මිනී මරති. පුළු පුළුවන් හැටියට සොරකම්, දූෂණ කරති. ඒ අතර, මරණ දඬුවම නීතිගත කරන්නැයි ඉල්ලති.

    මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි. අහෝ දුකකි! ඉරකි. තිතකි​

    link

    කෝමද දැනෙන ආතල් එක....:D
    උඹ දන්නැද්ද මචන්...සිංගප්පූරුවෙත් මෙහෙම තමා....!!
    . :lol: :lol: