පොඩි උදව්වක් ..

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් ලා පොඩි උදව්වක් ඔනේ ......

    මගේ ලව් එක ගැන කියන්න දෙයක් නෑ දන්නෝ දනිති.
    :oo::oo::oo:.....මාස ගානකට පස්සේ මගේ ලව් එක මට ඉයේ හම්බ උනා..:baffled:.. එයා මට කැමති ඇති...100% කියලා ශුවර් නෑ මොකද කෙල්ලෙක් ට කොල්ලෝ ඕන තරම් try කරනවා:angry:උන්ගේ කතා වලට මෙයාලත් ඇබරෙනවා.. ..අනිත් එක එයාට මගේ චරිතය ගැන ලොකු පැහැදීමක් නැති වෙන්න පුලුවන්:oo:...හැබැය් මට ශුවර් එයා දන්නවා මම තාමත් ලව් කියලා...දන්න විදිහට එයාට කොල්ලෙක් නම් ඉන්නවා:baffled:...මමත් හොයලා බැලුවේ නෑ ....කොහොම උනත් මගේ යලුවෙක් මෙයාට කතා කරලා මෙයා කියනවාලු එයාට කොල්ලෙක් නෑ... මට තාම කැමතිය් කියලා... ඉතින් ඌ මට කිව්ව එයා මට තාම ලව් කියලා ... මොකක් ද මම කරන්න ඕනා:rolleyes:... මම සිගරට් බොනවා...ඒත් එයා කැමති නෑ ඒකට ... ඒකත් යලුවා එක්ක කියලා .. :( මොකද බන් කරන්නේ ... මම අද හම්බුනැතත් මැරෙන කම්ම හරි ඉදිවි බලාගෙන .....ඒ නිසා වෙන අතක් බලනෙත් නෑ... SINGLE ඉන්න පුලුවන් නැත්තම් ඒ ගෑනි එක්ක තමය් ?? උබලා කියන්නේ අපහු ලව් කරලා එයාට ප්‍රශ්ණයක් වෙය්ද ? කොල්ලෙක් ඉන්නවා නම් ඒකත් පව් වැඩක්...අනිත් එක එයාගේ ඔක්කොම දේවල් හැමෝම දන්නවා (පරණ සීන්) ඉතින් ඒවාත් එක්ක මොනවගේ තීරණයක් උනොතින් ද හොද... අදහසක් දීපල්ලා බලන්න....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒකිට ඔච්චර ආදරේ නම් ඒකිගේ හිත ගන්න උඹ ටිකක් වෙනස් වෙයං.. පොඩි ට්‍රයි එකක් දාලා බලපං.. ඒකිට කොල්ලෙක් ඉන්නවා වෙන්න පුලුවං.. ඒත් සමහර විට ඒක හරියටම හරි යන එකක්ද කියල විස්වාස නැහැනේ..
     
    UBA KIYANNE EYA TA TEXT KARALA BALANNA KIYALA DA ? :? :frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    UBA KIYANNE EYA TA TEXT KARALA BALANNA KIYALA DA ? :? :frown:

    යකෝ එකෙඅපාරට එහෙම කරන්න එපා.. ඒකිට මුකුත් කියන්න යන්න එපා.. උඹ ඔය න්අරක පුරුදුයි කියලා ඒකි කියන ඒවා ටික අතෑරපං.. හැබැයි ඒක ක්ඉය ක්ඉය කරන්න එපා.. හිමින් සැරේ ඒකිට ඒවා දැනෙන්න සලස්වපං.. ඊට ප්අස්සෙ ප්‍රතිචාරය හොද නම් ඉතිං ගේමට බැහැපං.. ඕක එකපර්රට දවසෙන් දෙකෙන් කරන්න පුලුවං එකක් නෙමෙයි.. අඩුම ගනේ අවුරුද්දක්වත් යයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම වුනත් ඒ කෙල්ල මුල් කාලයේදි උඹට ආදරය කරලා ටික කාලයකට පස්සේ..
    ආයෙත් කතා කරන්න හිතලා ඇත්තේ..
    උඹගේ වෙනස් විමක් තියෙනවා කියලා හිතාගෙන වෙන්න ඇති..
    ඒත්.. උඹගේ ජිවිතයේ..
    කිසිම වෙනස් විමක් නැති හින්දා..
    ඒ කෙල්ලට ඔයා ගැන කැමැත්තක් ආවාත්..
    ඒ කෙල්ල අකමැති දේවල් වලට ඔයා නැඹුරු වේලා ඉන්න හින්දා..
    ඒ කෙල්ල පසු බහින්න ඇති..
    ඒ කෙල්ලගෙන් අහන්න..
    මම ඔයා වෙනුවෙන් හැම දෙයක් ම නතර කරලා වෙනස් වෙන්නම්..
    එහෙම කලාම ඔයා ඇත්තටම මට ආදරේ කරනවා ද කියලා.. නැතුව තේරුමක් නැතිව බලපොරොත්තු තියා ගෙන ජිවත් වෙන්න එපා..
     
    නිකන් ඉන්න වෙලාවට මේ දෙක බලපන් :(

    http://www.elakiri.com/forum/showthread.php?t=144811

    http://www.elakiri.com/forum/showthread.php?t=1058339

    නෑ බන් එක්චර කල් යන්නේ නම් නෑ ඒක ශුවර් ...මට මැසේස්ජ් එකකින් ඒක කරන්න පුලුවන් ...ඒත් අව්ල තියෙන්නේ... එයා ලගට ආවත් එයාට වැඩක් වෙය්ද ... මොකද මචන් මේ සීන් එකේ එයාට හාඩ් FEELNGS නෑ... මොකක් හරි කමක් නෑ .වදයක් වෙන්නැති .. :shocked::shocked: එහෙම සීන් එකක් ... නිකන් ලව් කරලා කරලා එපා වෙලා වගේ :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් ගේ හිත වෙනස් වෙන්නේ හරියට
    කාලගුණය වගේ... ඒ හින්දා.. අපිට එක හෙලා කිසිම තිරණයකට එළඹෙන්න අමාරුයි..
    කොහොම වුනත්..
    අපි ඒ කෙල්ලගේ අදහස් වලට කන් දිලා ඒ කෙල්ලගේ සිතුම් පැතුම් වලට යොමු වේලා
    ජිවත් වුනා නම්.. කොයි කෙල්ල වුනත්..
    කවදාත් අපේ ජිවිතයෙන් වෙන් වෙන්න යන්නේ නෑ..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කොහොම වුනත් ඒ කෙල්ල මුල් කාලයේදි උඹට ආදරය කරලා ටික කාලයකට පස්සේ..
    ආයෙත් කතා කරන්න හිතලා ඇත්තේ..
    උඹගේ වෙනස් විමක් තියෙනවා කියලා හිතාගෙන වෙන්න ඇති..
    ඒත්.. උඹගේ ජිවිතයේ..
    කිසිම වෙනස් විමක් නැති හින්දා..
    ඒ කෙල්ලට ඔයා ගැන කැමැත්තක් ආවාත්..
    ඒ කෙල්ල අකමැති දේවල් වලට ඔයා නැඹුරු වේලා ඉන්න හින්දා..
    ඒ කෙල්ල පසු බහින්න ඇති..
    ඒ කෙල්ලගෙන් අහන්න..
    මම ඔයා වෙනුවෙන් හැම දෙයක් ම නතර කරලා වෙනස් වෙන්නම්..
    එහෙම කලාම ඔයා ඇත්තටම මට ආදරේ කරනවා ද කියලා.. නැතුව තේරුමක් නැතිව බලපොරොත්තු තියා ගෙන ජිවත් වෙන්න එපා..

    ඔව්...කතා කරේ නෑ බන් ..මගේ යාලුවෙක් ..එයාට කතා කරලා තමය් වැඩේ අව්ස්සගෙන තියෙන් නේ :D එයා කැමැති ලු /...යාලුවා කියන විදිහට....ඒත් ඉතින් කෙල්ලෝ දන්නවනේ බන්..වෙනස් වෙන සුලුය් නේ... හ්ම්ම්ම් නරක පුරුදු ::no::no::no: බෙබද්දෙක් නොවුනත් මාඩෙට සැරයක් වත් බොන්න එපැය් නේ :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් ලා පොඩි උදව්වක් ඔනේ ......

    මගේ ලව් එක ගැන කියන්න දෙයක් නෑ දන්නෝ දනිති.
    :oo::oo::oo:.....මාස ගානකට පස්සේ මගේ ලව් එක මට ඉයේ හම්බ උනා..:baffled:.. එයා මට කැමති ඇති...100% කියලා ශුවර් නෑ මොකද කෙල්ලෙක් ට කොල්ලෝ ඕන තරම් try කරනවා:angry:උන්ගේ කතා වලට මෙයාලත් ඇබරෙනවා.. ..අනිත් එක එයාට මගේ චරිතය ගැන ලොකු පැහැදීමක් නැති වෙන්න පුලුවන්:oo:...හැබැය් මට ශුවර් එයා දන්නවා මම තාමත් ලව් කියලා...දන්න විදිහට එයාට කොල්ලෙක් නම් ඉන්නවා:baffled:...මමත් හොයලා බැලුවේ නෑ ....කොහොම උනත් මගේ යලුවෙක් මෙයාට කතා කරලා මෙයා කියනවාලු එයාට කොල්ලෙක් නෑ... මට තාම කැමතිය් කියලා... ඉතින් ඌ මට කිව්ව එයා මට තාම ලව් කියලා ... මොකක් ද මම කරන්න ඕනා:rolleyes:... මම සිගරට් බොනවා...ඒත් එයා කැමති නෑ ඒකට ... ඒකත් යලුවා එක්ක කියලා .. :( මොකද බන් කරන්නේ ... මම අද හම්බුනැතත් මැරෙන කම්ම හරි ඉදිවි බලාගෙන .....ඒ නිසා වෙන අතක් බලනෙත් නෑ... SINGLE ඉන්න පුලුවන් නැත්තම් ඒ ගෑනි එක්ක තමය් ?? උබලා කියන්නේ අපහු ලව් කරලා එයාට ප්‍රශ්ණයක් වෙය්ද ? කොල්ලෙක් ඉන්නවා නම් ඒකත් පව් වැඩක්...අනිත් එක එයාගේ ඔක්කොම දේවල් හැමෝම දන්නවා (පරණ සීන්) ඉතින් ඒවාත් එක්ක මොනවගේ තීරණයක් උනොතින් ද හොද... අදහසක් දීපල්ලා බලන්න....

    අනේ මේ. මගෙං කුණු හරුප විතරක් අහගන්න එමා හොඳේ උඹ......:growl:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කෙල්ලෙක් ගේ හිත වෙනස් වෙන්නේ හරියට
    කාලගුණය වගේ... ඒ හින්දා.. අපිට එක හෙලා කිසිම තිරණයකට එළඹෙන්න අමාරුයි..
    කොහොම වුනත්..
    අපි ඒ කෙල්ලගේ අදහස් වලට කන් දිලා ඒ කෙල්ලගේ සිතුම් පැතුම් වලට යොමු වේලා
    ජිවත් වුනා නම්.. කොයි කෙල්ල වුනත්..
    කවදාත් අපේ ජිවිතයෙන් වෙන් වෙන්න යන්නේ නෑ..

    ඇත්ත ...... ඒත් බන් කාල ගුණය වගේ ... :/ මට නම් අව්ලක් නෑ...හරියටම දැන ගන්නේ කොහොමද මෙයාට කොල්ලෙක් නැද්ද ඉන්නව කියලා...යකෝ එක පාරකුත් මම යාලු වෙලා තියෙන්නේ කොල්ලෙක් ආදරඒ කරනකොට ආපහු එහෙම පව් පුරො ගන්න ආස නෑ :confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්...කතා කරේ නෑ බන් ..මගේ යාලුවෙක් ..එයාට කතා කරලා තමය් වැඩේ අව්ස්සගෙන තියෙන් නේ :D එයා කැමැති ලු /...යාලුවා කියන විදිහට....ඒත් ඉතින් කෙල්ලෝ දන්නවනේ බන්..වෙනස් වෙන සුලුය් නේ... හ්ම්ම්ම් නරක පුරුදු ::no::no::no: බෙබද්දෙක් නොවුනත් මාඩෙට සැරයක් වත් බොන්න එපැය් නේ :D

    බිව්වායි කියලා මැරෙන්නේ නෑ නම් තමයි..
    ඒත් උඹේ බලාපොරොත්තුව වෙනුවෙන් මේ දේවල් සීමා කර ගන්න..
    ඕන නම් ඉතින් බැන්දාට පස්සේ ඒ මාසේට සැරයක් කරන වැඩ ටික කර ගන්න බැරියෑ..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අනේ මේ. මගෙං කුණු හරුප විතරක් අහගන්න එමා හොඳේ උඹ......:growl:

    උබ කොහෙන් ද ඒ පාර පැන්නේ..දීපන් බලන්න උබේ අදහසත් ...ඔක්කොම a TO z දන්න එකෙක් හැටියට .......:yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත ...... ඒත් බන් කාල ගුණය වගේ ... :/ මට නම් අව්ලක් නෑ...හරියටම දැන ගන්නේ කොහොමද මෙයාට කොල්ලෙක් නැද්ද ඉන්නව කියලා...යකෝ එක පාරකුත් මම යාලු වෙලා තියෙන්නේ කොල්ලෙක් ආදරඒ කරනකොට ආපහු එහෙම පව් පුරො ගන්න ආස නෑ :confused:

    මේ උඹ මෝඩයා වගේ එක පාරට ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාල උදව් ඉල්ලුවාට යකෝ උනේ මොකද්ද කියලා සයිට් එකේ කිසිම කෙනෙක් දන්නේ නෑ නේ. ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන හැමෝටම දැන ගන්න මම කියන්නම්. මුගේ සිරා ලව් එක මූට නැති උනේ මුගේ වරදකින් නෙමෙයි. මූ නාස්ති උනේ ඔය ගෑණි නිසයි. මට තාමත් මල ඒකයි.

    :growl::growl::growl::growl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත ...... ඒත් බන් කාල ගුණය වගේ ... :/ මට නම් අව්ලක් නෑ...හරියටම දැන ගන්නේ කොහොමද මෙයාට කොල්ලෙක් නැද්ද ඉන්නව කියලා...යකෝ එක පාරකුත් මම යාලු වෙලා තියෙන්නේ කොල්ලෙක් ආදරඒ කරනකොට ආපහු එහෙම පව් පුරො ගන්න ආස නෑ :confused:

    දැන ගන්න නම් ඕන තරම් ක්‍රම තියෙනවා..
    ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ උඹ ඒ කීත් එක්ක කතා කරන්නේ නැති එක නේ..
    උඹ ෆොන් එකෙන් හරි ක්ලාස් එකේදි හරි කතා කරනවා නම්.. තේරුම් ගන්න පුලුවන්..
    ඒකී ගේ හැසිරිම් වලින් ඒ කිට කෙල්ලක් ඉන්නවාද නැද්ද කියලා..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අරූ එක්ක කියලා තියනවා ;;මට කොල්ලෙක් ඉන්නවා නම් මට මට ආදරේ කරන් නෑ නේ කියලා කතාවක් ///කොල්ලෙක් නෑ කියලා තමය් එයා කියන්නේ ...ශුවර් නෑ ඉතින්...හිටියොත් ඌ පව්.. :no::no: කලින් එකා (මට කලින්) ඌ පස්සෙන් ඇවිදිනුය් මෙයා පොඩ්ඩක් කතා කරලා කාර් එකේ රවුමක් එහෙම ගිහිනුය් තමය් කලින් පාර මල පැනලා අපේ AFFAIR එක නැවතුනේ ..මම ඉඩ දුන්නා උන් දෙන්නට සෙට් වෙන්න දන් ඌට වෙන කෙල්ලෙක් ඉන්නව මම ඇස් දෙකටම දැක්කා.. :no::no::no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මේ උඹ මෝඩයා වගේ එක පාරට ඇවිල්ලා ත්‍රෙඩ් එකක් දාල උදව් ඉල්ලුවාට යකෝ උනේ මොකද්ද කියලා සයිට් එකේ කිසිම කෙනෙක් දන්නේ නෑ නේ. ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන හැමෝටම දැන ගන්න මම කියන්නම්. මුගේ සිරා ලව් එක මූට නැති උනේ මුගේ වරදකින් නෙමෙයි. මූ නාස්ති උනේ ඔය ගෑණි නිසයි. මට තාමත් මල ඒකයි.

    :growl::growl::growl::growl:

    :rolleyes::rolleyes::rolleyes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    :-)

    අල්ලලා දාහන් බන්..ගෑණු නෑ වගේනෙ බන් උඹ හිතං ඉන්නෙ රටේ ලෝකෙ..
    ත්‍රෙඩ් එකේ තව මොනවදත් තියෙනවා අපි දැක්කා.ඒ කියන්නෙ ලොකු සීන් එකක් තියෙන කේස් එකක්නෙ බන්..
    වටෙ ගිහින් ඇනෙගෙන වෙන්න ඇති දැන් උබට කොමළෙ පාන්නෙ අහුවෙන්න එපා.ජීවිතෙ හැමදාටමනෙ බන් ඕවා කරගන්නෙ.ඉතින් පස්සෙ පසුතැවෙන සීන් දාගන්න එපා
    කොහොමත් රිකන්ඩිෂන් අරන් දුවන්න අමාරුයි.එන්ජිම හොදනම් මොනවා හරි කරගන්න පුලුවන්.
    ඒත් ගොඩක් රිකන්ඩිෂන් තනි පාවිච්චියට ආස නෑ..
    රහ වැටිල නිසා අතින් අත යන්නමයි බලන්නෙ..

    මම ඔහොම සීන් දන්න නිසා බන් කියන්නෙ..විහින් අමාරුවෙ වැටෙන්නෙපා..