cjnisal දැන් මොකද කියන්නෙ?

FUNasela

Member
Oct 20, 2007
2,240
6
0
Kiribathgoda
cjnisal දැන් මොකද කියන්නෙ?

මම 2011/10/04 වෙනිදා ත්‍රේඩ් එකක් දැම්මා "පේපැල් ගිෆ්ට් කර්ඩ්ස් විකුණනවා" කියලා. මම විකුනන්නෙ කාර්ඩ් එක විතරයි. මීට් වෙලා ගන්න අයට අවශ්‍ය නම් දාලා දෙන්නත් පුළුවන් කිව්වා. ඉසෙල්ලාම එළකිරි එකේ කෙනෙක් $500 කාර්ඩ් එකක් අරගත්තා. කිසිම ගැටළුවක් නැතුව කාර්ඩ් එක වැඩ කරනවා කියලත් කිව්වා. ඊළඟට එළකිරි එකේ නැති කෙනෙක් කාර්ඩ් එකක් ඕන කියලා කොල්ලුපිටියෙදි මීට් උනා. මම එයාට කාර්ඩ් එක දාලා දීලා මුදල් අරගත්තා. ඊයේ තමා මේ cjnisal කියන කෙනා මට සල්ලි දැම්මේ. දැන් මම එයාටත් ගිෆ්ට් කාර්ඩ් එකක් යැව්වා. මෙන්න තියෙනවා ස්ක්‍රීන් ෂොට් එක.

111hcv.jpg


Now what?

111bai.jpg


Sorry for multipal threads for same thing :)
 
Last edited:

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    උඹට එන්න පුළුවන් නම් විතරක් දෙන්නම් මචන්. ඔන්ලයින් කලාම ලෙඩ ගොඩයි
    :):)

    Machan mage wade confirm karagena umbawa contact karannam. sirawtama meet wela deal eka karamu. man samaharawita eeta wediya ganaka ekak gani. mata umbe number eka PM karapan.