කෙල්ලොන්ව හදන්න කලින් අපි හැදෙමු නේද /
මුලින්ම කියන්න ඕනා මේක මම කියන්නේ specified target නිසා...
KIYAWANNA KAMMALI KASTIYA BLUE COLOUR EWA TIKA WITARAK KIYAWANNA
(SCROLL DOWN AND READ)
අදට මම හුස්ම ගන්න පටන් අරන් අවුරුදු 23ක් ඒ කියන්නේ මාස 279ක් වෙනවා බොහොම පොඩි කාලයක් නේ .. මාස ගාන බැලුවාම ඕන එකෙක් ට පේනවා
...මේ මාස 279න් මම ලව් කරන්න වැය කරපු මාස ගාන බැලුවොත් මාස 34වගේ එහෙමත් නැත්තම් සති 148 වගේ
හෙනම පොඩි කාලයක් ඇතුලත මට කොය්න්ද අය්තිවාසකමක් ලව් පට්ටම අරන් ලව් ගැන කියවන්න කියලත් හිතෙනවා :/
කොහොම උනත් මගේ අත්දැකීම් එක්ක ආදරය එක එක සමාජකොටස් එක එක විදිහට වර්ගීකරණය කරනවා :/ ඒවා නම් වශයෙන් කිව්වොතින් නම් සිරා ලව් , APC alias ඇන්නා පැන්නා company
, spare wheel , හිත හොද පගරේ වගේ එක එක විදිහට වර්ගීකරණය වෙලා තියනවා .. හැබැය් ඉතින් මේ ඔක්කොම සිරා ලවර්ස් ලා
EK එකේ search bar එකේ නිකමට ගහලා බැලුවොත් love කියලා පොස්ට්ස් 1000 වඩා එය් ලව් අඩා වැලපිලි කියලා
අපි මොන පොරක් උනත් අපි හැමෝටම තියන එහෙම නැත්තම් තිබිලා තියන මේ පොදු කාරණාව එක එක අය එක එක පැත්තට හැරෙව්වත් ලගකදි මට පුලුවන් උනා ආදරය මේකය් කියලා ගලප්පවන්න
(commercial)
කොල්ලො කෙල්ලොන්ට ඇගිල්ල දික්කරන එකත් කෙල්ලෝ කොල්ලොන්ට ඇගිල්ල දික් කරන එකත් මේ සෙල්ලමේ එක ප්‍රධාන කරුණක් ..මමත් ඒකම කරා එක්තරා කාල සීමාවක
..
ගොඩක්වෙලාවට කෙල්ලය් කොල්ලය් එකම වයසක ඉන්න එක මේ ප්‍රශ්නේට මුල වෙනවා ..එකම කාලසීමාවක එකම වයසේ කොල්ලෙකුඉ කෙල්ලෙකුය් සැසදුවොත් ඒ දෙන්නාගේ සිතුම් පැතුම් බොහොවිට වෙනස් කොල්ලා පට්ට බාල බොලද ගොන් පැටියෙක් වීමත් ඒ වයසෙම ඒ කෙල්ල පණ්ඩිත අනාගතය ගැන හිතන පණ්ඩිඥයෙක් වීමත් ඒකට හෙතුවෙනවා .. මම O/L කාලෙදී මහා හය්යෙන් කෑ ගහලා මල් වරුසාවේ කියනකොට එහා ගෙදර හිටපු මගේ වයසේ කෙල්ල බැල්කනියෙන් ඇවිත් ඔරෝලා ගිහින් පාඩම් කරපු එකත් ඒ අස්සේ මතක් උනා ....
ඉතින් කෙල්ලෙක් අනාගතය හිතන එක අපේ සහෝදරයන්ට වැඩි දිරවීමක් නැති වෙන්න පුලුවන් ... මොකද ඉතින් අපේ වයසේ අපිට ඔනේ ලව් කරලා fun එකේ ඉන්න,,, කසුන් වත් මතක් කරොත් සිතිජ රේකා ලන් උනා වගේ දෙයක් ....එකේ මෙලඩි එකම මතක ඇතිනේ කොච්චර free ද කියලා :/ ඉතින් කොල්ලෙක් ආදරේ බලන්නේ හෙන simply ඉතින් කෙල්ලට තේරුනොත් මෙයා stable නෑ කියලා එයා වෙන අත්තක් බලන එකට අපේ අය කියනවා ;;කෙල්ලො ඔහොම තමය් ...උන් වෙනස් වෙන සුලුය් කියලා ;; ඔව් !! කෙල්ලෝ වෙනස් වෙන සුලුය් මොකද අනාගතය පැහැදිලි නෑ කියලා හිතුන තැන එහෙම වෙන්න පුලුවන් අපේ body chemistry \ structure එක වෙනස් කෙල්ලෙක්ට වඩා... feelings පැත්තෙන් ගත්තොත් කොල්ලක් ගේ emotions වැඩි වෙන්න පුලුවන් කෙල්ලෙක්ට වඩා මොකද එකම වයෙසේ ඒ දෙන්න අතර කොල්ලා කෙල්ලට වඩා බොලද වීම නිසා .... එකම ප්‍රශ්නයකදි කෙල්ල ඉවසීමෙන් ඒකට මූන දිමත් කොල්ලා බීලා හෝ ගහ මරාගෙන දෙයක් උනාට පස්සේ තේරුම් යාමත් තවත් එක උදාහරණයක් ....
මම විශ්වාස කරන විදිහට බොහො වෙලාවට වයසින් මුහුපුරා ගිය කොල්ලෙකුය් ඊට පොඩ්ඩක් ලා බාල කෙල්ලෙකුගෙය් ආදරයට පැවැත්මක් තියනවා ඒකට සාධකයක් විදිහට වයස පරතරය වීම කියලය් ම්ගේ හැගීම.... (කොල්ලා ටිකක් වයසින් වැඩි නිසා කෙල්ල ගේ මට්ටමට ඇවිත් නේ
)
ඉතින් අපි විරුද්ධ පාර්ශවය පැත්තෙන් බැලුවොත් ඒ ගොල්ලෝන්ගෙත් ලස්සන මත වාද තියනවා අපේ සහෝදරවරුන් ගැන... ඒවලින් මූලික් කරුනක් විදිහට ''අම්මෝ කොල්ලෝ කුකුලෝ ;; කියන ලස්සන සම්මාණය අපට හිමි වෙලා තියනවා ...
ඉතින් මේ කතාව ගැනත් අපි නිකන් ඉන්නකොට සෙට් උනාම අපේ rational හිත් බිත් තියන අය්යලාගේ අදහසුත් එක්ක පොත්පත් වල තියන දේවල් එක්ක සැසදුවාම ආපු උත්තරය නම් '' හැම දාම එකම හොටලේකින් කන්න බෑ '' කියන මතයය් ...
ඉතින් කෑමක් විදිහට ගත්තෝතින් ඒකෙත් ඇත්තක් තියනවා නේ :/ (nature එකේ තිත්ත ඇත්ත ) කලින් වර්ගීකරණය කරපු ලව් categoryයෙන් සිරා ලව් වලට ඇරෙන්න අනිත් හැම category එකකටම මේ කුකුලු සම්මාණය හිමිවෙනවා
සිරා ලව් එකක කාල සීමාව apc වලට මාරු වීම ඒ හැම දෙයක්ම කාලයට හාරවීම ඛේදවාචකයක් ...
අපි හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස් ඒක අමුතුවෙන් කිව යුතු නැති උනත් නැවත නැවතත් මතක් කිරීමෙනුත් පාඩුවක් නම් වෙන එකක් නෑ ඒ තරමටම අපි මායාවන් ඇතුලේ ජීවත් වෙන්න ආස නිසා
බාගෙට බාගයක් ලමය් පොඩි කාලේ රණ්ඩුවෙනවා ප්‍රජනන පද්ධතිය ගැන කියලා දුන්නාම..'' අපේ තත්තා එහෙම නෑ .අපේ අම්ම එහෙම නෑ මම අවේ අහසින්
... '' ඉතින් එහෙම කිව්ව අපිම ''එයා එහෙම නෑ '' කියලා කියන්න පුලුවන් (ලව් එකත් මායවක්)...ඉතින් කොකටත් ඇගට ගුනය් ඇත්ත ''සද සද වගේ මිසක් තරු වගේ නොවන බව තේරුම් ගැනීම ''
ආදරයකදි අපි හැමෝම දන්න ඒත් නොකරන දේවල් කීපයක් තියනවා..ඒක හරියට අපේ සහෝදරියෝ beauty culture වලට ආස උනත් එකේ ප්‍රධාන දෙයක් වන දවසට අවශය්ය වතුර ප්‍රමාණය ගන් නෑ වගේ ...ලේසි වැඩක් ...එකේ වටිනාකම ප්‍රතිපලයේ වටිනාකම දැනුනත් බොහෝ විට කරන් නෑ...හැබය් පොදු කාරණයක් .... ඉතින් මේ දෙදෙනා දෙදෙනාට තේරුම් ගැනීම කොච්චර වශයෙන් පැවැත්මට බලපානවා උනත් ඒක හරියට නොකිරීමත් බොහෝ ප්‍රශ්න වලට හේතු වෙනවා..... මම විශ්වාසකරන විදිහට දෙදෙනාට දෙදෙනා විවෘතව සිටිමෙන් මේ තත්වය බොහෝ විට වලක්වා ගන්න පුලුවන් ..
නව සහශ්‍රය කියන දේත් එක්ක සහකාරිය සහකරුගේ ප්‍රශ්නත් new millennium උනා ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්න වලින් බාගෙට බාගයක් සය්බර් අවකාශිත ගැටලු ව්මත් වාණිජකරන සමාජයේ තවත් තැනක්! ආදරය පටන් ගන්නේ සය්බරයෙන් නොවේනම් අපේ සහෝදරියන්ට එන ගැටලු අතර
facebook එකේ profile එකක් නැති විම ප්‍රදාන තැනක් ගන්නවා ...
'' ඔයාට facebook එකේ ඕන තරම් පිස්සු නටන්න පුලුවන් මට බෑ !! ''
''මම facebook ඉන්නම් photos දාන් නෑ බය වෙන්න එපා...'' මගේ යලුවෝ ඔක්කොම ඉන්නවා ''
යාලුවන් අතර බැදිම්..ඇදුම් පැලදුම් හා නිදහසත් මේ අතර සැහෙන්න ලොකු තැනක් හිමි කර ගන්නවා !
'' අද මම යන්නම් ලක්මාලි එක්ක බය වෙන්න එපා එය ගේ අම්මත් යනවා අනේ ''
''මේ වගේ ඇදුමක් වත් අදින් නැත්තම් වැඩක් තියනවාද මගේ යලුවො ඔක්කොම ඇදන් එන කොට මම කොහොමද නිකන් යන්නේ '
''බලන්න ලක්මාලී ගේ බෝය් කොච්චර හොදය් ද ?'
වාසනාවකට වගේ අපේ සහෝදරවරුන් ට එහෙම කොන්දේසි නම් අඬු වෙලා තියනවා ..මොකද අපේ සහෝදරියො බාගෙට බාගයක් ගේ අදහසක් බැන්දට පස්සේ බලගම්මු කියන එක
ඒ කොහොම උනත් ගොඩක් වෙලාවට සම්බන්දයක අවසානය සැසදීම , ඉවසීම හා ව්ශ්වාසය නැති කමය්...
දෙදෙනා අතර වාද විවාදයකින් පසුව අපේ සහෝදරියන් දුක කීම සදහා Facebook හෝ යලුවන්ව යොදා ගන්නා අතර සහෝදරවරුන් (කණ බොන අය ) බෝතලයකිනුත් නැත්තම් තනියම කල්පනා කිරිමත් සමාන්ය දෙයක් වීමත් ... සහෝදරිය ගේ දුක නැසීමට facebook පගරයෙක් හෝ පාලු මැකීම සදහා යාලුවෙක් ගේ ආධාරයෙන් අලුත් පගර යාලුවෙක් සොයා ගැනීමත් පහු පහු වෙනකොට කොහු කොහු වීමත් ආදර ක්‍රීඩාවේ තවත් එක තැනක්.. පූර්ණ වශයෙන් බැලූ ව්ට කුකුලා උනත් අවසාන මොහොතේ තනී වීම තවත් එක කරුණකි...
ජීවිතයට 2nd chance එකක් තිබීම වාණිජය්‍යකරනයත් එක්ක පැවති යන සමාජයේ බහුල ලක්ෂනයකි ...ජීවිතේ ට එක අද්දැකීමක් එන්නේ එක පාරක් වුනද ..සැරින් සැරය එය අත්හදා බලන අපේ සමාජයේ ප්‍රේමවන්තීන් හා පෙම්වතුන් අතීතයේ අත්දැකීම් වර්තමාණ අත්දැකීම් එක්ක පටලවා ගැනීමත් බහුල ලක්ෂනයකි....
ඒ අපේ සහොදරියන් හා සහෝදරයන් ගේ තවත් දරුනූ වැරැද්දක්
ගොඩක් වෙලාවට පරන ලව් එක දැක්කාම ඒක ගැන පොඩි ෆීල්න්ග් එකක් සහෝදරවරුන්ට එන්න පුලුවන් ...සහෝදරිවරුන්ටත් ...මුහුපුරා ගිය අද්දැකීම් එක්ක මේ දේවල් වීම ස්භාවික උනත් වර්තමාන සම්බන්ධතාවයන් disconnect වීමටත් පරණ connection එකට නැවට establish වෙන්නත් මේ දේවල් වල ඉඩ කඩ බහුලය... මේවැනි දේවල් වලින් වානිජය ආදරයක් ආරක්ෂාකරගැනීමට විශ්වාසය කියන දේ එක්ක පාලනය කරගැනීමට හැකි උනු ඇත ... . (මම අද අරයව දැක්කා දුකත් හිතුනා කිව්වොත් partner මාරාගෙන කාවි කියලා හිතනවද?
)
මා විශවාසයකරන අන්දමට ''ආදරය නම් sex '' මේ වචන ටිකට අපේ සහෝදරියෝ නම් විරුද්ද වෙන්න පුලුවන් .... නමුත් ආදරයක ප්‍රමෝදයේ අවසානය sex කියන දේ විම ස්භාවිකය... හමුවී පලමූ දිනයේ හෝ නොබෝ දිනකින් සිප ගැනීමත් කාලයත් එක්ක තමුන් ජීවත් වෙන ස0ස්කෘතිය එක්ක එහී වේගයත් අඩු වැඩි වෙන්න පුලුවන්... මෙතනදි අපි මොන දේ කරත් එය 100% ස්භාවික බවත් කල යුත්තේ අවන්කව හා පැහැදිලිබවින් යුක්ත ව්මත්ය. . ගොඩ වෙලාවට පෙර අත්දැකීම් ඇති අපේ සහොදරවරු මේය සසැදීමට පුරුදු වෙනවා.(කලින් එක මතක් උනා
).සැසැදීම වැලැක්විය නොහැක ...එය ස්භාවික උනත් ඒ හැම දෙයක්ම වර්තමාන සහකාරිය සමග බෙදා ගැනිමෙන් මේ තත්වයන් නැති කරගන්න ඉවහල් වෙනවා යය් මගේ විශ්වාසය...
ඉතින් EK වල කෙල්ලොන්ට බනින අපේ සහෝදරවරුන්නුත් මේ දේවල් තේරුම් ගත්තොත් හොදය් කියලා මම හිතනවා ...... කෙල්ලෙක් කියන්නේ ලස්සන දෙයක් ..ඇත්තටම උනුත් අපි වගේමත් මහා ලස්සනක් නෑ ..ඒත් art එක ඒ ගොල්ලන්ව ලස්සන කරලා තියනවා..ඕනම කෙනෙක් දිහා art එකක් විදිහට බැලුවොත් ඒ දේ ලස්සන වෙය් ... කස්ටියටම ජය වේවා!!!
කියවන්න දිග වැඩි අය්යලට short and sweet දැම්මා මෙන්න එහෙනම් ඒක...
ආදරය මෙසේයය් කියා ගැලැප්පීම මියුසික් ගැලැප්පීම වගේ අමාරු දෙයක් කියලය් මගේ විශ්වාසය... notes 7 කින් මුයුසික් හැදුනත් ඒවලින් නිර්මාණය වෙන chords .. .ඒවලින් නිර්මානය වෙන melodies එකකට එකක් වෙන්ස්ය ... ඒ දෙවල් වල හැගීම මෙසෙයය් කියලා කිව නොහැක ... හැබැය් ඇත්ත බැලුවොත් music වේදනාවක් මිසක් සතුටක් ගෙනදෙන්නක් නොවීම ව්ශේෂත්වයකි...මතු පිටින් පෙනෙන music සුන්දර උනත් ඇතුලාන්තය එසේ නොවීම ආදරය හා ජීවිතය වැනිය ...
මේ ටික සහොදරවරුන්ට ...
කෙල්ලෝ වටේ යන එක බලන්න කලින් කොල්ලෝ අපි කොච්චර වටේ යනවද කියලා බැලීමෙන් කෙල්ලෝ වටේ යනවා කියන බාගෙට බාගයක් අඩුකරගත හැක ... අපිට පුලුවන් නම් ඇය් උන්ට බැරි නේ ?? : / : /
කෙල්ලො අපිට වඩා අනාගතය ගැන හිතනවා එ ගොල්ලොන්ට තේරුනොත් මෙතන ස්ටීර නෑ කියලා අනිවා වෙන අතක් බලා ගන්නවා....වටේ ගිය කෙල්ලෙක් උනත් අන්තිමට බලන්නේ අනගතය...marriage life ක් හම්බ වෙන් නැත්තම් එතන වැඩිවෙලා රැදීමක් බලාපොරොත්තු වෙන්න බෑ... පිරිමි අපිට ඕවා තේරෙන් නෑ ... අපි බලන් නේ ලව් කරන්න කියලා ඒත් ඒකට අවසානයකුත් හොයමු නේ ?
අපිට නිදහසක් තියනවා ඒ නිදහස අපි කෙල්ලොන්ටත් දීලා හැම දේම කරලා විවෘතව හිටියොත් මොනවා වෙය් ද කියලත් හිතපල්ලා...
මොන මගුල කරත් සිරා ලව් නම් ඇත්ත කියලා ශේප් වෙන්න ප්උලුවන් ඒ නිසා genuine වෙන තරමට ආදරේ තියෙය් !!
මෙන්න අපේ සහෝදරියන්ට ...
කොල්ලෝ සීමා කරන්න හදනවානම් මොනාහරි ඒ හැමදේම ආදරේ පැවැත්ම කියලා හිතුවොත් නරකද
... උදා : කොටට අදින එක සමහර සහෝදරවරුන්ට ප්‍රශ්නයක්...කොල්ලෝ කුකුලෝ ලු නේ ඉතින් ඇය් හිතෙන් නැත්තේ අපේ සහෝදරියන් ට කුකුලෝ හොට දාන එක වලක්වන්නය් තමන් ගේ සහෝදර වරුන් ඒකට අකමැති වෙන්නේ කියලා ?
ප්‍රශ්න පුරශ්න දුක හොද නරක කොල්ලා එක්ක බෙදා ගත්තොත් නරකද
... අනාගත පැවැත්ම ගැන සහොදරියන්ට අදහසක් තිබ්බට ..වර්තමාන පැවැත්ම ගැන අවබෝධයක් සහෝදරවරුන්ට තියනවා නේ
සහොදරියන් පස්සේ කුකුලෝ එන එකත් ඇබලකම් පාල ලකුනූ ගන්න එකත් කුකුලන් ගේ ලක්ශනයක් .. එකත් අමතක කරන්න එපා
කව් රු මොනා කිව්වත් sex drive කියන දේ අපේ සහෝදර වරුන්ට වැඩි
ඉතින් සහෝදරවරුන්ව ආරක්ශා කිරීමට හොදම පිලිවත සහෝදරවරුන් ඉදිරියේ ලස්සනට සිටීමත් ප්‍රිය උපදින විදිහට සිටීමත් සෑහෙන්න ඉවහල් වෙය් සහකාරුවා ආරක්ශා කරගැනීමට ...
පොදු මතය ඉදිරිපත් කරන්න වෙලාව දැන්...!! (සහෝදර සහෝදරියන් හැමෝටම )
සාර්ථක විවාහයක් තුල හෝ සාර්ථක ආදරයක් කියා දෙයක් ඇත.ඒ හැම දෙයක්ම මතු පිට වීමත් යතාර්තය ඊට ගොඩක් වෙනස් වීමත් අපි හැමෝම නොදන්න තිත්ත රහසක්.. ඒක නිසා හොදම දේ 100% විශ්වාස කරමින් එකි නෙකාට ජීවත් වීමය්..මොකද අපේ ජීවිත අස්ස අපිම බැලුවොත් සාර්ථක විවාහ ...ආදර හැම දේම එක මොහොතින් නැති වෙලා යන නිසා......!!! (හෙව්වොත් කෙල වීමක් :/ අපි කාගෙත් )
තවද පිවිතුරු ආදරය මිස ආදරය කියා දෙයක් නොමැති බව මගේ හැගීමය්...
මුලින්ම කියන්න ඕනා මේක මම කියන්නේ specified target නිසා...
KIYAWANNA KAMMALI KASTIYA BLUE COLOUR EWA TIKA WITARAK KIYAWANNA
අදට මම හුස්ම ගන්න පටන් අරන් අවුරුදු 23ක් ඒ කියන්නේ මාස 279ක් වෙනවා බොහොම පොඩි කාලයක් නේ .. මාස ගාන බැලුවාම ඕන එකෙක් ට පේනවා
කොහොම උනත් මගේ අත්දැකීම් එක්ක ආදරය එක එක සමාජකොටස් එක එක විදිහට වර්ගීකරණය කරනවා :/ ඒවා නම් වශයෙන් කිව්වොතින් නම් සිරා ලව් , APC alias ඇන්නා පැන්නා company
EK එකේ search bar එකේ නිකමට ගහලා බැලුවොත් love කියලා පොස්ට්ස් 1000 වඩා එය් ලව් අඩා වැලපිලි කියලා
කොල්ලො කෙල්ලොන්ට ඇගිල්ල දික්කරන එකත් කෙල්ලෝ කොල්ලොන්ට ඇගිල්ල දික් කරන එකත් මේ සෙල්ලමේ එක ප්‍රධාන කරුණක් ..මමත් ඒකම කරා එක්තරා කාල සීමාවක
ගොඩක්වෙලාවට කෙල්ලය් කොල්ලය් එකම වයසක ඉන්න එක මේ ප්‍රශ්නේට මුල වෙනවා ..එකම කාලසීමාවක එකම වයසේ කොල්ලෙකුඉ කෙල්ලෙකුය් සැසදුවොත් ඒ දෙන්නාගේ සිතුම් පැතුම් බොහොවිට වෙනස් කොල්ලා පට්ට බාල බොලද ගොන් පැටියෙක් වීමත් ඒ වයසෙම ඒ කෙල්ල පණ්ඩිත අනාගතය ගැන හිතන පණ්ඩිඥයෙක් වීමත් ඒකට හෙතුවෙනවා .. මම O/L කාලෙදී මහා හය්යෙන් කෑ ගහලා මල් වරුසාවේ කියනකොට එහා ගෙදර හිටපු මගේ වයසේ කෙල්ල බැල්කනියෙන් ඇවිත් ඔරෝලා ගිහින් පාඩම් කරපු එකත් ඒ අස්සේ මතක් උනා ....
මම විශ්වාස කරන විදිහට බොහො වෙලාවට වයසින් මුහුපුරා ගිය කොල්ලෙකුය් ඊට පොඩ්ඩක් ලා බාල කෙල්ලෙකුගෙය් ආදරයට පැවැත්මක් තියනවා ඒකට සාධකයක් විදිහට වයස පරතරය වීම කියලය් ම්ගේ හැගීම.... (කොල්ලා ටිකක් වයසින් වැඩි නිසා කෙල්ල ගේ මට්ටමට ඇවිත් නේ
ඉතින් අපි විරුද්ධ පාර්ශවය පැත්තෙන් බැලුවොත් ඒ ගොල්ලෝන්ගෙත් ලස්සන මත වාද තියනවා අපේ සහෝදරවරුන් ගැන... ඒවලින් මූලික් කරුනක් විදිහට ''අම්මෝ කොල්ලෝ කුකුලෝ ;; කියන ලස්සන සම්මාණය අපට හිමි වෙලා තියනවා ...
අපි හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස් ඒක අමුතුවෙන් කිව යුතු නැති උනත් නැවත නැවතත් මතක් කිරීමෙනුත් පාඩුවක් නම් වෙන එකක් නෑ ඒ තරමටම අපි මායාවන් ඇතුලේ ජීවත් වෙන්න ආස නිසා
බාගෙට බාගයක් ලමය් පොඩි කාලේ රණ්ඩුවෙනවා ප්‍රජනන පද්ධතිය ගැන කියලා දුන්නාම..'' අපේ තත්තා එහෙම නෑ .අපේ අම්ම එහෙම නෑ මම අවේ අහසින්
ආදරයකදි අපි හැමෝම දන්න ඒත් නොකරන දේවල් කීපයක් තියනවා..ඒක හරියට අපේ සහෝදරියෝ beauty culture වලට ආස උනත් එකේ ප්‍රධාන දෙයක් වන දවසට අවශය්ය වතුර ප්‍රමාණය ගන් නෑ වගේ ...ලේසි වැඩක් ...එකේ වටිනාකම ප්‍රතිපලයේ වටිනාකම දැනුනත් බොහෝ විට කරන් නෑ...හැබය් පොදු කාරණයක් .... ඉතින් මේ දෙදෙනා දෙදෙනාට තේරුම් ගැනීම කොච්චර වශයෙන් පැවැත්මට බලපානවා උනත් ඒක හරියට නොකිරීමත් බොහෝ ප්‍රශ්න වලට හේතු වෙනවා..... මම විශ්වාසකරන විදිහට දෙදෙනාට දෙදෙනා විවෘතව සිටිමෙන් මේ තත්වය බොහෝ විට වලක්වා ගන්න පුලුවන් ..
නව සහශ්‍රය කියන දේත් එක්ක සහකාරිය සහකරුගේ ප්‍රශ්නත් new millennium උනා ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්න වලින් බාගෙට බාගයක් සය්බර් අවකාශිත ගැටලු ව්මත් වාණිජකරන සමාජයේ තවත් තැනක්! ආදරය පටන් ගන්නේ සය්බරයෙන් නොවේනම් අපේ සහෝදරියන්ට එන ගැටලු අතර
facebook එකේ profile එකක් නැති විම ප්‍රදාන තැනක් ගන්නවා ...
'' ඔයාට facebook එකේ ඕන තරම් පිස්සු නටන්න පුලුවන් මට බෑ !! ''
''මම facebook ඉන්නම් photos දාන් නෑ බය වෙන්න එපා...'' මගේ යලුවෝ ඔක්කොම ඉන්නවා ''
යාලුවන් අතර බැදිම්..ඇදුම් පැලදුම් හා නිදහසත් මේ අතර සැහෙන්න ලොකු තැනක් හිමි කර ගන්නවා !
'' අද මම යන්නම් ලක්මාලි එක්ක බය වෙන්න එපා එය ගේ අම්මත් යනවා අනේ ''
''මේ වගේ ඇදුමක් වත් අදින් නැත්තම් වැඩක් තියනවාද මගේ යලුවො ඔක්කොම ඇදන් එන කොට මම කොහොමද නිකන් යන්නේ '
''බලන්න ලක්මාලී ගේ බෝය් කොච්චර හොදය් ද ?'
වාසනාවකට වගේ අපේ සහෝදරවරුන් ට එහෙම කොන්දේසි නම් අඬු වෙලා තියනවා ..මොකද අපේ සහෝදරියො බාගෙට බාගයක් ගේ අදහසක් බැන්දට පස්සේ බලගම්මු කියන එක
දෙදෙනා අතර වාද විවාදයකින් පසුව අපේ සහෝදරියන් දුක කීම සදහා Facebook හෝ යලුවන්ව යොදා ගන්නා අතර සහෝදරවරුන් (කණ බොන අය ) බෝතලයකිනුත් නැත්තම් තනියම කල්පනා කිරිමත් සමාන්ය දෙයක් වීමත් ... සහෝදරිය ගේ දුක නැසීමට facebook පගරයෙක් හෝ පාලු මැකීම සදහා යාලුවෙක් ගේ ආධාරයෙන් අලුත් පගර යාලුවෙක් සොයා ගැනීමත් පහු පහු වෙනකොට කොහු කොහු වීමත් ආදර ක්‍රීඩාවේ තවත් එක තැනක්.. පූර්ණ වශයෙන් බැලූ ව්ට කුකුලා උනත් අවසාන මොහොතේ තනී වීම තවත් එක කරුණකි...
ජීවිතයට 2nd chance එකක් තිබීම වාණිජය්‍යකරනයත් එක්ක පැවති යන සමාජයේ බහුල ලක්ෂනයකි ...ජීවිතේ ට එක අද්දැකීමක් එන්නේ එක පාරක් වුනද ..සැරින් සැරය එය අත්හදා බලන අපේ සමාජයේ ප්‍රේමවන්තීන් හා පෙම්වතුන් අතීතයේ අත්දැකීම් වර්තමාණ අත්දැකීම් එක්ක පටලවා ගැනීමත් බහුල ලක්ෂනයකි....
ඒ අපේ සහොදරියන් හා සහෝදරයන් ගේ තවත් දරුනූ වැරැද්දක්
ගොඩක් වෙලාවට පරන ලව් එක දැක්කාම ඒක ගැන පොඩි ෆීල්න්ග් එකක් සහෝදරවරුන්ට එන්න පුලුවන් ...සහෝදරිවරුන්ටත් ...මුහුපුරා ගිය අද්දැකීම් එක්ක මේ දේවල් වීම ස්භාවික උනත් වර්තමාන සම්බන්ධතාවයන් disconnect වීමටත් පරණ connection එකට නැවට establish වෙන්නත් මේ දේවල් වල ඉඩ කඩ බහුලය... මේවැනි දේවල් වලින් වානිජය ආදරයක් ආරක්ෂාකරගැනීමට විශ්වාසය කියන දේ එක්ක පාලනය කරගැනීමට හැකි උනු ඇත ... . (මම අද අරයව දැක්කා දුකත් හිතුනා කිව්වොත් partner මාරාගෙන කාවි කියලා හිතනවද?
මා විශවාසයකරන අන්දමට ''ආදරය නම් sex '' මේ වචන ටිකට අපේ සහෝදරියෝ නම් විරුද්ද වෙන්න පුලුවන් .... නමුත් ආදරයක ප්‍රමෝදයේ අවසානය sex කියන දේ විම ස්භාවිකය... හමුවී පලමූ දිනයේ හෝ නොබෝ දිනකින් සිප ගැනීමත් කාලයත් එක්ක තමුන් ජීවත් වෙන ස0ස්කෘතිය එක්ක එහී වේගයත් අඩු වැඩි වෙන්න පුලුවන්... මෙතනදි අපි මොන දේ කරත් එය 100% ස්භාවික බවත් කල යුත්තේ අවන්කව හා පැහැදිලිබවින් යුක්ත ව්මත්ය. . ගොඩ වෙලාවට පෙර අත්දැකීම් ඇති අපේ සහොදරවරු මේය සසැදීමට පුරුදු වෙනවා.(කලින් එක මතක් උනා
ඉතින් EK වල කෙල්ලොන්ට බනින අපේ සහෝදරවරුන්නුත් මේ දේවල් තේරුම් ගත්තොත් හොදය් කියලා මම හිතනවා ...... කෙල්ලෙක් කියන්නේ ලස්සන දෙයක් ..ඇත්තටම උනුත් අපි වගේමත් මහා ලස්සනක් නෑ ..ඒත් art එක ඒ ගොල්ලන්ව ලස්සන කරලා තියනවා..ඕනම කෙනෙක් දිහා art එකක් විදිහට බැලුවොත් ඒ දේ ලස්සන වෙය් ... කස්ටියටම ජය වේවා!!!
කියවන්න දිග වැඩි අය්යලට short and sweet දැම්මා මෙන්න එහෙනම් ඒක...
ආදරය මෙසේයය් කියා ගැලැප්පීම මියුසික් ගැලැප්පීම වගේ අමාරු දෙයක් කියලය් මගේ විශ්වාසය... notes 7 කින් මුයුසික් හැදුනත් ඒවලින් නිර්මාණය වෙන chords .. .ඒවලින් නිර්මානය වෙන melodies එකකට එකක් වෙන්ස්ය ... ඒ දෙවල් වල හැගීම මෙසෙයය් කියලා කිව නොහැක ... හැබැය් ඇත්ත බැලුවොත් music වේදනාවක් මිසක් සතුටක් ගෙනදෙන්නක් නොවීම ව්ශේෂත්වයකි...මතු පිටින් පෙනෙන music සුන්දර උනත් ඇතුලාන්තය එසේ නොවීම ආදරය හා ජීවිතය වැනිය ...
මේ ටික සහොදරවරුන්ට ...
කෙල්ලෝ වටේ යන එක බලන්න කලින් කොල්ලෝ අපි කොච්චර වටේ යනවද කියලා බැලීමෙන් කෙල්ලෝ වටේ යනවා කියන බාගෙට බාගයක් අඩුකරගත හැක ... අපිට පුලුවන් නම් ඇය් උන්ට බැරි නේ ?? : / : /
කෙල්ලො අපිට වඩා අනාගතය ගැන හිතනවා එ ගොල්ලොන්ට තේරුනොත් මෙතන ස්ටීර නෑ කියලා අනිවා වෙන අතක් බලා ගන්නවා....වටේ ගිය කෙල්ලෙක් උනත් අන්තිමට බලන්නේ අනගතය...marriage life ක් හම්බ වෙන් නැත්තම් එතන වැඩිවෙලා රැදීමක් බලාපොරොත්තු වෙන්න බෑ... පිරිමි අපිට ඕවා තේරෙන් නෑ ... අපි බලන් නේ ලව් කරන්න කියලා ඒත් ඒකට අවසානයකුත් හොයමු නේ ?
අපිට නිදහසක් තියනවා ඒ නිදහස අපි කෙල්ලොන්ටත් දීලා හැම දේම කරලා විවෘතව හිටියොත් මොනවා වෙය් ද කියලත් හිතපල්ලා...
මොන මගුල කරත් සිරා ලව් නම් ඇත්ත කියලා ශේප් වෙන්න ප්උලුවන් ඒ නිසා genuine වෙන තරමට ආදරේ තියෙය් !!
මෙන්න අපේ සහෝදරියන්ට ...
කොල්ලෝ සීමා කරන්න හදනවානම් මොනාහරි ඒ හැමදේම ආදරේ පැවැත්ම කියලා හිතුවොත් නරකද
ප්‍රශ්න පුරශ්න දුක හොද නරක කොල්ලා එක්ක බෙදා ගත්තොත් නරකද
කව් රු මොනා කිව්වත් sex drive කියන දේ අපේ සහෝදර වරුන්ට වැඩි
පොදු මතය ඉදිරිපත් කරන්න වෙලාව දැන්...!! (සහෝදර සහෝදරියන් හැමෝටම )
සාර්ථක විවාහයක් තුල හෝ සාර්ථක ආදරයක් කියා දෙයක් ඇත.ඒ හැම දෙයක්ම මතු පිට වීමත් යතාර්තය ඊට ගොඩක් වෙනස් වීමත් අපි හැමෝම නොදන්න තිත්ත රහසක්.. ඒක නිසා හොදම දේ 100% විශ්වාස කරමින් එකි නෙකාට ජීවත් වීමය්..මොකද අපේ ජීවිත අස්ස අපිම බැලුවොත් සාර්ථක විවාහ ...ආදර හැම දේම එක මොහොතින් නැති වෙලා යන නිසා......!!! (හෙව්වොත් කෙල වීමක් :/ අපි කාගෙත් )
තවද පිවිතුරු ආදරය මිස ආදරය කියා දෙයක් නොමැති බව මගේ හැගීමය්...
Last edited:
(ඒ FB සහෝදරී අහපු එකට මගේ ගොන් උත්තරය 