ගාමණී සිංහල ෆිල්ම් torrent එක

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ගාමණී සිංහල ෆිල්ම් torrent එක

    ගාමණී සිංහල ෆිල්ම් එක download කලාට පස්සේ seed කෙරන්න අමතක කෙරන්න එපා
    ඒකියන්නේ 100% download උනාට පස්සේ torrent application එක close කෙරන්න එපා
    උබල 100% download කරලා seed කරපල්ලා seed නම් බොහොම මදි අපේ ලංකාවේ අය නේ එතින් මේක download කෙරන්නේ
    seed කෙරනකොට upload limit කරන්න එපාල මචන්ලා මොකද මේක තාම හෙන පොඩි seed ටිකක් තියෙන්නේ උබල ගත්තනම් අනිත් යටත් ගන්න දීපල්ලා
    එක මනුස්ස කම නේද ?

    දන්නේ නැති අයට මේ කියන්නේ seed කියන්නේ ඔය 100% download කරාම පස්සේ ඔයා seed එකක් එතකොට ඔයා download කරපු එක තමා අපි download කරන්නේ
    ඔයා torrent application එක close කෙරන්නේ නැතිව තියන්න ඕනේ ඔයාගෙන් uplad වෙන්නේ අනිත් අයට තමා
    :cool:

    Download links removed. We should support srilankan movie industry - Spamcheck

    අවසානයට මේක උප කරපු DJnet සහෝදරයට ගොඩක් තැන්ක්ස්
    මහි සියලු ගොව්රවය ඔහුට හිමිය

    බොහොම තැන්ක්ස් උබට මචන් මම seed අඩු හන්ද තමා මේක post කලා
    උබද මේක up කලේ ඔන්න උබට ගොඩක් තැන්ක්ස් මම පොස්ට් එක edit කලා උබනේ එතින් up කලේ
    :):)

    කොල්ලනේ... මං ඕක අප් කරේ... මං 24 පැයේම සීඩ් කරනව... තව මැශින් දෙක තුනකුත් සෙට් කරගන්නම් සීඩ් කරන්න.... මං ඕක රිප් කරා 1.36GB වලට... 700mb කෑලි දෙකක් තියනව ඇතුලෙ... Part 1 and Part 2.... ඔරිජිනල් සයිස් එක තිබ්බෙ 3GB ගානක්.. මං Quality එක අඩු වෙන්නැතුව රිප් කරා... තවත් size අඩු කරොත් quality අවුල් යයි කියල මං කරේ නැහැ... උඹල කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනොත් Seed කරපල්ලා.... ;) ;) ;)

    Mediafire වගේ දාන්න තිබ්බා.. ඒත් ඉතින් අපේ නෙට් ස්පීඩ් නැහැනෙ... :( පුලුවන් උනොත් මං ඩෙෆා දානවා..... ;)

    කට්ටිය... පොඩි අවුලක් තියනව... මේකෙ Audio එක, එක පැත්තකින් විතරක් ඇහෙන්න ඉඩ තියනවා... ඒකට මං පල්ලෙහා කියන විදිහට කරන්න...

    ඔයාලා K-Lite Codec Pack එක දාලනම් තියෙන්නෙ වැඩේ ලේසියි... එතකොට Play වෙන්නෙ Media Player Classic එකෙන් නෙ...

    Media Player Classic එක ඕපන් උනහම උඩ තියන Play කියන menu එකේ Audio කියන එකට ගිහින් ඒකෙ Options කියන එකට යන්න..

    දැන් එතන තියන Enable Custom mapping කියන එක ඉස්සරහින් ටික් කරන්න....

    දැන් පල්ලෙහා තියන graph එකේ 1,2 කියන දිග අතට තියන කොටු පේලි දෙකේ කොටු ඔක්කොටම tick කරන්න.. දැන් Apply කරලා Ok කරන්න...

    මෙහෙම කරහම වැඩේ හරි...

    බොහොම තැන්ක්ස් උබට මචන්:yes::yes:

    Download links removed. We should support srilankan movie industry - Spamcheck
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,527
    113
    ela ela oya thiyenne badu:D.ara ekek uge gawa film eka thiyenawa kiyala ape rep tikath aran maru una.:angry::growl::growl:

    scaled.php
     
    Last edited:

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ගොඩක් හොද වැඩක්. එත් අපෙ රටෙ උන් එක ඔය case එක කරන්න බෑ. මම එකපාරක් සින්හල music file එකක් download කරා 80% ක් download උනාට පසෙ කවුරුවත් seed කරෙ නෑ. torrent එක හදපු එකාත් seed කරෙ නෑ.

    මොනවහරි වෙන්න ඔන්න download කරා.
     
    Last edited:
    Jul 6, 2008
    8
    0
    0
    Kelaniya
    machan Meka Internet ekata upload karanna beri da.... Mama Qatar inne... Mehe tikak Torrent awul...... poddak puluwan nam Manussa kamata Site eka kata upload karapan....
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    කොල්ලනේ... මං ඕක අප් කරේ... මං 24 පැයේම සීඩ් කරනව... තව මැශින් දෙක තුනකුත් සෙට් කරගන්නම් සීඩ් කරන්න.... මං ඕක රිප් කරා 1.36GB වලට... 700mb කෑලි දෙකක් තියනව ඇතුලෙ... Part 1 and Part 2.... ඔරිජිනල් සයිස් එක තිබ්බෙ 3GB ගානක්.. මං Quality එක අඩු වෙන්නැතුව රිප් කරා... තවත් size අඩු කරොත් quality අවුල් යයි කියල මං කරේ නැහැ... උඹල කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනොත් Seed කරපල්ලා.... ;) ;) ;)

    Mediafire වගේ දාන්න තිබ්බා.. ඒත් ඉතින් අපේ නෙට් ස්පීඩ් නැහැනෙ... :( පුලුවන් උනොත් මං ඩෙෆා දානවා..... ;)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,815
    9,527
    113
    කොල්ලනේ... මං ඕක අප් කරේ... මං 24 පැයේම සීඩ් කරනව... තව මැශින් දෙක තුනකුත් සෙට් කරගන්නම් සීඩ් කරන්න.... මං ඕක රිප් කරා 1.36GB වලට... 700mb කෑලි දෙකක් තියනව ඇතුලෙ... Part 1 and Part 2.... ඔරිජිනල් සයිස් එක තිබ්බෙ 3GB ගානක්.. මං Quality එක අඩු වෙන්නැතුව රිප් කරා... තවත් size අඩු කරොත් quality අවුල් යයි කියල මං කරේ නැහැ... උඹල කවුරු හරි මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනොත් Seed කරපල්ලා.... ;) ;) ;)

    hamma ubanam deiyek machan.thanks.mama DL karanawa.iwaraunahama seed karannam+2:D