පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් &#352

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් Š

    පිටිදුවේ සිරිධම්ම හිමි සෝවාන් වෙයි- නමත් වෙනස් කරගනී...

    PITIDUWA-THERO-GOSSIP9.jpg

    පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්‍රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා.

    ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි.

    මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි.

    මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා.

    එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා.

    ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා.

    නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.

    ඔබවහන්සේට පෙර නොවූ විරු අවබෝධයක් ලැබී තිබෙන බව ඔබ වහන්සේ කියනවා.එක කුමන ආකාරයේ අවබෝධයක්ද ?

    ඇත්තටම එක මහා ගැඹුරු අවබෝධයක්,මේ ධර්මයේ ඕනෑම තැනක් ඕනෑම ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් මට හරියටම උත්තර දෙන්න පුළුවන්.

    ස්වාමින් වහන්ස ඔබේ ප්‍රකාශවලින් කියන්න උත්සාහ කරන්නේ ඔබ ලෝකය යතා පරිද්දෙන් වටහාගෙන ඇති බවක්.
    නමුත් අපි දන්නා පරිදි එවැනි අවබෝධයක් ලබන්න නම් එක්කෝ බුද්ධත්වයට පත්වෙන්න ඕන නැත්නම් පසේබුදු බව එසේත් නොමැතිනම් මහ රහත් තත්වයට පත්විය යුතුයි. ඔබවහන්සේ කියන්නේ ඔබ එවැනි තත්වයකට පත්වූ බවක්ද?

    ඒ එකකටවත් පත්වෙලා නැහැ.මම කියන්නේ මේ නිවන්මගේ එක්තරා තැනකට ප්‍රවිෂ්ඨ උනා කියලා.ඒ කියවන්නේ යම් කෙනෙක් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්වයන්ට පත්වුනාම ඒ කෙනෙකුගේ හිත කොයි වගේද?මටම තේරුණා ඒ ජාතියේ එකක්මයි මට තියෙන්නේ කියලා.

    ඒ කියන්නේ ඔබවහන්සේ පළමුවැනි මාර්ගපල ඥානය ඒ කියන්නේ සෝවාන් තත්වයට පත්වෙලා කියලද?

    දෙවැනි එකට.සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉවරයි කියල මට සක්සුදක්සේ පැහැදිලියි.මට බොරු කියන්න උවමනාවක් නැහැ.මෙහෙම බොරු කියනවානම් මම මේ බොරු කියන්න ඕන මට මිනිස්සු බනිනකොට.කවදාවත් මම බොරු කියල නැහැ.

    මුළු රටක් බුදුරැස් විහිදෙනවා කියල කෑ ගහනකොට මම කිව්වා නෑ කියලා.කාටහරි මම මේ ලැබූ අවබෝධයගන සැකයක් තියෙනවනම් විමතියක් තියෙනවනම් ධර්මය පිලිබඳ අධ්‍යනය කරපු මාර්ග ඵල පිලිබඳ පර්යේෂණ කරලා විශ්ලේෂණය කරපු ,ආර්ය පුද්ගලයෙක් මොන වගේද කියල පර්යේෂණ කරලා තියෙන කෙනෙක් ඇවිල්ලා මාව පරික්ෂා කරන්න.

    එහෙමත් නැත්නම් ඔය හිතින් මනින්න ථෞඑන උපකරණ
    තියෙනවනම් දැන් මාව මනින්න.දැන් මේ මටත් ඕන මාව මැනගන්න පුළුවන් කව්රුහරි කෙනෙක්.

    උන්වහන්සේට කල චෝදනා පිලිබඳ දක්වන අදහස්
    හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

    Source:
    Code:
    ******
    පිටිදුවේ සිරිධම්ම හිමියන් නැවත කියවීම
    Code:
    ********

    *****************************************

    මගේ අදහස

    දෑන් ලන්කාවේ හෑම තෑනම සෝවාන් වුන අය, බුදු වුන අයනේ ඉන්නේ.. කවුරු ඈත්ත කියනවද බොරු කියනවද කියලා මට නම් තෙරෙන්නේ නෑ.. මට නම් හිතෙන්නේ මෙක බොරුවක් කියලා. මොකද මෙයා බිස්නස් එකක් විදියට ආගමික වෑඩ කරනවා කියලා ගොඩක් අය චොදනා කරලා තියනවනේ.. බොරු වට මේ වගේ කරනවනම් එකට විරුද්දව කටයුතු කරන්න උනේ.මෙයා කියන්නේ ඈත්තනම් ඉතින් එක හොදයිනේ කාටත් සෝවාන් වුන හිමි නමක් ඉන්න එක...

    :confused::confused::confused::eek::eek::eek::nerd::nerd::baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: udaraf850

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මේකා වගේ පිස්සෙක්. මේකත් අර සායි බබා වගේ ආගමික සාස්තෲ කෙනෙක් වෙන්න යනවා වගේ.අනේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ මූටත් වඳිනවනේ. ලක්ෂයක් හරක් ඉන්නවා ඇති මුගේ උත්සවේට යන්න.
    Hey EK kids
    pls get a brain men... do not go after these shit holes.
    unfortunately our youger generation is not smart enough to use their brains on religions.
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

    -
    meken kiyanna puluwan eya sowan una bawa.

    P.S
    He should tell how he earned 500 laks.
    :angry::angry:

    • Like
    Reactions: rpsnandana

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    මේ හාමුදූරුවෝ බුදූ බව ප්‍රාර්තනා කරපු කෙනෙක් නේ. සොවහං උනා කියන්නේ ආතම හතක් ඇතුලත අනිවාර්යයෙන්ම රහත් පලයට පැමිණෙනවා. බුදුවෙන්න හම්බු වෙන්නේ නැ ඒ කියන්නේ. කෙසේ වෙතත් අපේ හාමුදුරුවෝ ඔය කියන තැනට ආවනම් ජීවිතය ජයගෙන ඉවරයි
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    වෙන්නැති එහෙම වුනා නම් එයාට මෙතන බැන බැන ඉන්නේ නැතුව ගිහිල්ලා දන්නැති දෙයක් අහගන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකා වගේ පිස්සෙක්. මේකත් අර සායි බබා වගේ ආගමික සාස්තෲ කෙනෙක් වෙන්න යනවා වගේ.අනේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ මූටත් වඳිනවනේ. ලක්ෂයක් හරක් ඉන්නවා ඇති මුගේ උත්සවේට යන්න.
    Hey EK kids
    pls get a brain men... do not go after these shit holes.
    unfortunately our youger generation is not smart enough to use their brains on religions.
    ඊට හපං, මේකෙ ඉන්න මෝඩයෝ ඔය එහෙන් මෙහෙන් අහුල ගත්ත ඕපදූප ගෙඩි පිටිං උස්සන් ඇවිල්ලා මේකෙ දානවා. අනිත් උනුත් ඒවා උඩ පැනගෙන කියවනවා, උත්තර බදීනවා.
     
    • Like
    Reactions: PWA

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    හැබැයි මම එකක් කියනවා.කව්රුහරි අදටත් කියනවානම්.පත්තර කාරයෝ ,අර ඉන්ටනෙට් කාරයෝ කරපු චෝදනා ඇත්ත කියලා,මම අභියෝග කරනවා පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නවන්න.ලක්ෂ 500 ක් අතින් දෙනවා.

    - meken kiyanna puluwan eya sowan una bawa.

    P.S
    He should tell how he earned 500 laks. :angry::angry:

    ආගමික සාස්තෘ වරු කියන්නේ හුඟක් කපටි එවුන්. පච පිට පච දෙසා බාපු එවුන්.
    මොකද ඔක්කොම ආගම් ඇත්ත වෙන්න බැහනේ.
    සායි බබා මැරෙන කොට කෝටියේ ඒවා ලක්ෂ 6ක් තිබුනලු බැංකුවේ.
    මෝඩයෝ සල්ලි පරිත්‍යාග කරනවා.ඒක නිසා ලක්ෂ 500ක් හොයන එක සුලු දෙයක්.
    ආගමික නායකයන් තරම් සල්ලි හම්බ කරන්න කාටවත් අමාරුයි.ජීවිතයට බය, මරනයට බය,මරනයෙන් පසු යන තැනට බය නිවට මිනිස්සු සල්ලි දෙනවා මේ තක තීරුවන්ට.

    If you are smart enough, u can easily earn Rs 50 million by posing as religious leader or man with special powers.
    people are very coward, they are stupid.They are afraid of life, life after death. They can be easily misled & cheated.Thats what most religous leaders have done.
    religion & alchol are same. trying to escape the real issue by falling in to illusions.
    ආගම් කියන්නේ කුඩු ගහනවා වගේ.මායවකට රිංගලා සැබෑ ප්‍රශ්න වලින් මිදෙන්න උත්සහ කරනවා. සැබෑ විමුක්තිය වෙනුවට මායවක හිර වෙලා බොරු විසඳුම් සොයනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,170
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ හාමුදූරුවෝ බුදූ බව ප්‍රාර්තනා කරපු කෙනෙක් නේ. සොවහං උනා කියන්නේ ආතම හතක් ඇතුලත අනිවාර්යයෙන්ම රහත් පලයට පැමිණෙනවා. බුදුවෙන්න හම්බු වෙන්නේ නැ ඒ කියන්නේ. කෙසේ වෙතත් අපේ හාමුදුරුවෝ ඔය කියන තැනට ආවනම් ජීවිතය ජයගෙන ඉවරයි

    සොවාන් වුනාම මතුබවය ආහස්සර බඹ ලොව ඉපදෙනවා . ඒකේ ආයු කාලය අවුරුදු බිලියන ගනන් . ඉතින් මේ භවයේ සොවාන් වුන කෙනෙකුට බුදුවෙන්න බාධකයක් නැ .
    අපි මේ හාමුදුරුවන්ට අරාධනා කරනවා ඍධියක් පාන්න කියලා . මම දන්න විධියට කෙනෙක් සොවාන් වෙන්නේ ඍධි බල ලබා ගත්තට පස්සේ
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    ඊට හපං, මේකෙ ඉන්න මෝඩයෝ ඔය එහෙන් මෙහෙන් අහුල ගත්ත ඕපදූප ගෙඩි පිටිං උස්සන් ඇවිල්ලා මේකෙ දානවා. අනිත් උනුත් ඒවා උඩ පැනගෙන කියවනවා, උත්තර බදීනවා.

    haha uba oya matane kiwe.. ape aya itin kamati gossip ahannane. dan uba kiyanne rate wena dewal kiyawanna anith ewun dena ganna hoda na kiylada.. boru karayo raja wei mea wage wath mea dana ganna labune nathnam.
    :D:D:D:D:D
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    982
    113
    New York, USA
    ඊට හපං, මේකෙ ඉන්න මෝඩයෝ ඔය එහෙන් මෙහෙන් අහුල ගත්ත ඕපදූප ගෙඩි පිටිං උස්සන් ඇවිල්ලා මේකෙ දානවා. අනිත් උනුත් ඒවා උඩ පැනගෙන කියවනවා, උත්තර බදීනවා.

    :yes::yes:

    දැන් යයි පෝලිමේ රෙදි උස්සගෙන.. :lol::lol:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හරි හරි දැන් අපේ කට්ටිය ඕකට වලි දාගෙන වැඩක් නැහැ
    වැඩි විස්තරයක් දැන ගත්තොත් මේකට දාන්න
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    :yes::yes:

    දැන් යයි පෝලිමේ රෙදි උස්සගෙන.. :lol::lol:

    ape ayata itin une deyak aththane mchan.. ara koheda innwalu neda ilagta budu wenne ine eya kiyla kitygnna ekkenekuth galle paththeda koheda :D:D:D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹලත් එක්ක ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවො පහල උනත් ඉහ ගහල ඉන්න පුළුවනෑ:lol:
    මේ හාමුදුරවො සෝවාන් උනොත් ඒක උන්වහන්සේට. හරි දෙයක් උගන්වනවානම් කියල දෙනවනම් සෝවාන් රහත් අරහත් මොනවා උනත් මොකද? මේ කතාව ඇත්ත උනත් බොරු උනත් මේ හාමුදුරුවන්ගේ ධර්මසාකච්චා අහන්න නම් මං කැමති මොකද හැමදෙයක්ම හොඳට පැහැදිලි කරනවා සහා විද්‍යාත්මක පසුබිමත් පෙන්නලා දෙනවා .

    දැන් ඉතින් හාපුලුවන්නම් සෝවාන් උනා කියල පෙන්නපන්කෝ නොකියා දැනගන්න දෙයක් තියේනම් උන වහන්සේ හම්බ වෙලා දැනගන්න. මොකෝ ඕකෙම කියල තියෙනවනේ ඕන දෙයක් ගැන අහන්න කියල ;)

    මං කියන්නෙ නෑ මේ හාමුදුරුවෝ සෝවාන් වෙලා කියල හැබැයි ඒක එහෙම නෑ කියන්නෙත් නෑ. උනාද නැද්ද කියල දන්නේ නැතුව අපි කොහොමද කියන්නෙ සෝවාන් වෙලා නෑ කියල හරි සෝවාන් වෙලා කියල හරි
     
    Last edited:
    මේ හාමුදූරුවෝ බුදූ බව ප්‍රාර්තනා කරපු කෙනෙක් නේ. සොවහං උනා කියන්නේ ආතම හතක් ඇතුලත අනිවාර්යයෙන්ම රහත් පලයට පැමිණෙනවා. බුදුවෙන්න හම්බු වෙන්නේ නැ ඒ කියන්නේ. කෙසේ වෙතත් අපේ හාමුදුරුවෝ ඔය කියන තැනට ආවනම් ජීවිතය ජයගෙන ඉවරයි

    එහෙම දෙයක් නෑ බන්.... සෝවාන් උනහම බව 7 පස්සේ දිව්‍ය ලෝකයක උත්පත්තිය ලබනවා....
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    982
    113
    New York, USA
    ape ayata itin une deyak aththane mchan.. ara koheda innwalu neda ilagta budu wenne ine eya kiyla kitygnna ekkenekuth galle paththeda koheda :D:D:D

    ගොන් හරක් බන්.. මේ වගේ කාලකන්නි රටත් කනවා බුද්ධාගමත් කනවා.. :oo: