මාධ්‍ය මෙහෙවර

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
මෙ තියෙන්නේ ඊයේ මුල්ලේරියාවෙ සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා කරපු ආකාරය

ලංකාදීප​
lankadeepa.jpg


දෙරණ​
derana.jpg


අයි.ටි.එන්.​
itn.jpg


සිරස​
sirasa.jpg



හිරැ එෆ්.එමි​
hirul.jpg


හිරැ එකට නිවිස් එක හරියට ඇවිත් නැ වගේ.අනේ මන්ද..........
 
Last edited:
  • Like
Reactions: gcj

den_anj

Member
Aug 12, 2007
254
23
0
හිරු එෆ්.බි එකෙන් මිසින්

මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අයත් මාධ්‍ය ජාලයේ ප්‍රකට ගුවන් විදුලි සේවයක් වන හිරු එෆ්.එම් භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ අභාවය පිලිබඳ පුවත් පල කොට නැහැ.

එමෙන්ම හිරු එෆ්.එම් ෆේස්බුක් ෆෑන් පේජ් එකද මේවනවිට අතුරුදහන්ව ඇත.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,744
    3,336
    113
    මරු මාධය තමා..තම තමන්ගේ දේශපාලන උවමනාවන් අනුවම විතරයි කටයුතු කරන්නේ..:dull: