kalakanni lesiyen merenne ne.duminda silva ta merennama belu.widawa widawa innalu oni
දුමින්ද සිල්වාගේ සැත්කම සාර්ථකව අවසන්
October 9, 2011 02:10 pm
වෙඩි තැබීමට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසෙහි සිදුකළ සැත්කම සාර්ථකව අවසන් කළ බව එම සැත්කම සිදුකළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පවසයි.
අද(09) අලුයම මෙම සැත්කම සිදුකළ බව ඇය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය නිසා දුමින්ද සිල්වා මහතාගේ මොළයට දැඩි ලෙස හානි සිදුවී තිබූ බව ඒ පිළිබඳව විස්තර කළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සඳහන් කළාය.
තවත් පැය 48 ක කාලයකින් පසු ඔහුගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂාවට ලක්කෙරෙන බව ද ඇය ප්‍රකාශ කළාය.
කොළොන්නාව, මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ ඊයේ(08) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර තිබිණි.
samahara wita mu karala thiyana paw wala hatiyata mu nomeri widawanna wennawa wage

muge molayata patta widiyata hani wela thiyenne.hitiyath meruna wage idi

Last edited: