සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සාඩම්බර කොළඹ ජනතාවට අපේ උපහාරය

    809685809UNP-Logo.jpg

    colombo_town_hall.jpg

    ගොඩ කාලෙකින් දේශපාලනික වශයෙන් හතර ගාතෙන් වැටිලා හිටපු එක්සත් ජාතික පක්ෂයට හොඳ උත්තේජනයක් ලැබුන දවසක්.
    දැන් බලමු එයාල කොහොම මෙතනින් ඉදිරියට වැඩ කරයිද කියලා.
    සජිත් මහත්තයත් එයාගේ තරම දැන ගත්ත මගේ හිතේ.
    ඒ වගේම තමයි රනිල් මහත්තය මේ ගැම්මටම තරුණයෙකුට නායකත්වය දීල පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්න කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
    හැමෝම එකතු වෙලා වැඩ කරොත් අපට යහපත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි.

    ඊයේ උන අවාසනාවන්ත සිදුවීම ගැනත් පොඩි දෙයක් කියන්න හිතුනා.
    අපේ රටේ කට්ටිය සහ එළකිරියේ ඉන්න බහුතරයක් පහුගිය කාලේ අපරාධ කාරයෝ එක පිට එක පොලිස් වෙඩි පහරින් මිය යනකොට හුරේ දැම්ම.
    දැන් එළකිරියේ fake හදාගෙන ඇවිත් "අපේ දුමින්ද අපට දියවූ , ඇයි උඹල මෙය මැරෙනවට කැමති , මේත් මනුස්සයෙක් නේද ' කියල අහන අය
    විශේෂයෙන් හුරේ දැම්ම.
    එයාලගෙන් අහන්න තියෙන්නේ දුමින්ද සහ එයාගේ ගෝල බාලයෝ මැරුවේ මනුස්සයෙක් නෙවෙයිද.
    එතකොට අර පැජරෝ එකට වෙලා අඬපු ලස්සන ගෑනු ළමයට තාත්ත කෙනෙක් නැති උන එක ගැන මොකද කියන්නේ.
    මෙයාගේ වැඩ නිසා ජීවිත අහිමි උන අය, ජීවිත අවුල් උන අය මිනිස්සු නෙවෙයිද .

    තව එකක් මේ ලඟදි ආපු එක්කෙනක් මාත් එක්ක බලෙන් පැටලෙන්න එනවා.
    මට මඩ ටැග් දානවා.මගේ rep බොරුවට කපනවා.
    බලමු ඔය බල්ලා කොච්චර කාලයක් බුරයිද කියලා
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක UNP එක දිනුවේ නැත්නම් ආණ්ඩුවේ හොරණෑ ටික මේ වෙනකොට දාන සද්දේ මට හිතාගන්නවත් බැහැ.
    බලපන් UPN දිනුවට අද කොළඹ කොච්චර සාමකාමී ද කියල
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මේක UNP එක දිනුවේ නැත්නම් ආණ්ඩුවේ හොරණෑ ටික මේ වෙනකොට දාන සද්දේ මට හිතාගන්නවත් බැහැ.
    බලපන් UPN දිනුවට අද කොළඹ කොච්චර සාමකාමී ද කියල

    :rofl::baffled::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් යූඇන්පිය කොළඔ දිනුවට බලපන් පසුබැහැල තියෙන තරම. කොළබින් පිට බහුතරය සිංහල මිනිස්සු ඉන්න හැම තැනම සංධානය ඉහලින්ම දිනල තියෙනවා. ගම්පහ ගත්තොත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්. යූඇන්පිය බැහැල මිසක් ගොඩ ඇවිත් නෑ. තව කාරණාවක් කොළඔ යූඇන්පියට වඩා විපක්ෂය වැඩී. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය , ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ , හා තවත් සිවාධීන කණ්ඩායම් එක්ක එකතු වුනොත් මුසම්මිල්ට විපක්ෂයේම ඉන්න වෙන්නත් බැරිකමක් නෑ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උබව hack වෙලාද නැත්තන් උබත් අර කොළ ලේ තියන එකෙක්ද :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් මහත්තය මේ ගැම්මටම උප නායක-තරුණයෙක් පන්නල පක්ෂයට අලුත් උප නායකයෙක් පත්කරල පක්ෂයට අලුත් මුහුණුවරක් දෙන්න කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.:lol::yes:
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් යූඇන්පිය කොළඔ දිනුවට බලපන් පසුබැහැල තියෙන තරම. කොළබින් පිට බහුතරය සිංහල මිනිස්සු ඉන්න හැම තැනම සංධානය ඉහලින්ම දිනල තියෙනවා. ගම්පහ ගත්තොත් අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක්. යූඇන්පිය බැහැල මිසක් ගොඩ ඇවිත් නෑ. තව කාරණාවක් කොළඔ යූඇන්පියට වඩා විපක්ෂය වැඩී. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය , ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණ , හා තවත් සිවාධීන කණ්ඩායම් එක්ක එකතු වුනොත් මුසම්මිල්ට විපක්ෂයේම ඉන්න වෙන්නත් බැරිකමක් නෑ
    :yes:
    ඔවු මචන් ඒක ඇත්ත
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යූඑන්පී එක කෑවේ රනිල් තමයි. ආයේ අලුත් නායකත්වයක් ඇතිවෙන්න ඕනේ
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ගොඩ කාලෙකින් දේශපාලනික වශයෙන් හතර ගාතෙන් වැටිලා හිටපු එක්සත් ජාතික පක්ෂයට හොඳ උත්තේජනයක් ලැබුන දවසක්.

    අනේ මන්ද,ගියපාරට වඩා කොළඹ UNP පසු බැහැල නේද?.ගිය පාර ප්‍රතිඵල සටහන තියෙනවද?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මන්ද,ගියපාරට වඩා කොළඹ UNP පසු බැහැල නේද?.ගිය පාර ප්‍රතිඵල සටහන තියෙනවද?

    ඒක ඉතින් අහන්නත් දෙයක්ද බන්
    කියපන්කො පහුගිය කාලෙටම UNP ඒක ඉස්සරහට අවේ මොකෙන්ද කියල

    :lol:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    ඒක ඉතින් අහන්නත් දෙයක්ද බන්
    කියපන්කො පහුගිය කාලෙටම UNP ඒක ඉස්සරහට අවේ මොකෙන්ද කියල

    :lol:

    එතකොට මචං මේ ජයග්‍රහනය උත්තේජනයක්ද?නෑනෙ.මේක UNPයේ තවත් එක පසුබෑමක් විතරයි:rolleyes:.
     
    Last edited:
    • Like
    Reactions: erozan
    Sep 1, 2009
    2,359
    215
    0

    ඒක ඉතින් අහන්නත් දෙයක්ද බන්
    කියපන්කො පහුගිය කාලෙටම UNP ඒක ඉස්සරහට අවේ මොකෙන්ද කියල

    :lol:

    උබට මොකද බං උනේ..??:eek::(
    කට ඇරල බැනපංකො අනිත් පැත්තට:nerd:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එතකොට මචං මේ ජයග්‍රහනය උත්තේජ්නයක්ද?නෑනෙ.මේක UNPයේ තවත් එක පසුබෑමක් විතරයි:rolleyes:.

    එහෙම නෙවෙයි මචන්.
    මේක හැමදාම UNP දිනපු තැනක් නේ.
    මේකත් පැරදුනොත් උන්ට ඇපත් නැහැ.
    ඒවගේම තමයි මේක දිනන්න ආණ්ඩුව full try දැම්මා.
    ඒවත් අමතක කරන්න එපා

    ŦĦĔ ƦȆƉǾӾ;11102512 said:
    උබට මොකද බං උනේ..??:eek::(
    කට ඇරල බැනපංකො අනිත් පැත්තට:nerd:

    කාටද?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපෝයි මචං උබ යු ඇන් පී ද ??? උඹ මෙච්චර කල් සන්ධානෙට බනිද්දි මම හිතුව අපක්ෂපාතී ඩයල් එකක් කියල.....ආණ්ඩුව චා වෙච්ච පලියට unp එක හොඳ වෙනවද බං.....මමනම් ඔය එකෙකුටවත් දෙන්නේ නෑ චන්දෙ....

    අනික කොළබ අනිත් සුළු පක්ෂ ආණ්ඩුව එක්ක එකතු උනොත් වැඩේ කේස්.....

    කොහොමත් මේ පාර ආණ්ඩුවෙන් කොළඹට ඉල්ලුවේ පූස් පැටිය වගේ ඉන්න හොර නාම්බෙක් නෙව....එතනමයි ආණ්ඩුව වැරැද්ද ගත්තේ....ලොල්

    මටනම් දැන් දේශපාලනේ තිත්තයි.......
     
    මචං මෙතන ආණ්ඩුවට බනින හැම එකාම UNP තමයි.urajdlk කියන මනුස්සයත් නිකන් සාධාරන dial එකක් කියල පෙන්නන මාර try එකක් දෙන්නෙ,ඒත් ඉතින් ඌත් පට්ට UNP බලන් ගියහම
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපෝයි මචං උබ යු ඇන් පී ද ??? උඹ මෙච්චර කල් සන්ධානෙට බනිද්දි මම හිතුව අපක්ෂපාතී ඩයල් එකක් කියල.....ආණ්ඩුව චා වෙච්ච පලියට unp එක හොඳ වෙනවද බං.....මමනම් ඔය එකෙකුටවත් දෙන්නේ නෑ චන්දෙ....

    අනික කොළබ අනිත් සුළු පක්ෂ ආණ්ඩුව එක්ක එකතු උනොත් වැඩේ කේස්.....

    කොහොමත් මේ පාර ආණ්ඩුවෙන් කොළඹට ඉල්ලුවේ පූස් පැටිය වගේ ඉන්න හොර නාම්බෙක් නෙව....එතනමයි ආණ්ඩුව වැරැද්ද ගත්තේ....ලොල්

    මටනම් දැන් දේශපාලනේ තිත්තයි.......

    මම මචන් කැපුවත් කොළ නම් නෙවෙයි
    ඒ වගේම හම්බයෙක් දිනපු එකටත් කැමති නැහැ.
    එත් මොනවා කරන්නද.
    උඹලට තේරෙනවා ඇතිනේ මුන් බල තණ්හාවට මරාගන්න තරම