දුමින්දට ජනපති මට්ටමේ ආරක්ෂාවක්

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
දුමින්දට ජනපති මට්ටමේ ආරක්ෂාවක්

20111009161026.png
 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
දුමින්ද බලන්න මේ වෙනකොට ගිහිල්ලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පමනි.මහින්ද ජනපති තුමා අද පාන්දර ජපුර රෝහලට ගොස් තියෙනවා.මෙය ආවරනය කිරීමට ඉඩ දීලා නෑ.
මෛත්‍රීපාල සිරිසේන, දී.මූ ජයරත්න ,රත්නසිරි රාජපක්ෂ, නිමල් සිරිපාල සිල්වා තියා එක ශ්‍රී ලංකා ඇමති කෙනෙක් වත් රෝහලට ගිහින් නෑ.

:D:D
 

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
l.jpg

මෙන්න මිනීමරුවෝ ටික දොර ලඟ ඉන්නවා.ඇයි මුන්ව අත් අඩංගුවට ගන්නේ නැත්තේ?භාරතට වෙඩි තියපු ගඩ්ඩා කියන එකත් මෙතන ඉන්නවා
 

chamaj

Member
Oct 8, 2011
286
7
0
මෙරට
l.jpg

මෙන්න මිනීමරුවෝ ටික දොර ලඟ ඉන්නවා.ඇයි මුන්ව අත් අඩංගුවට ගන්නේ නැත්තේ?භාරතට වෙඩි තියපු ගඩ්ඩා කියන එකත් මෙතන ඉන්නවා
මුන්ව අත් අඩංගුවට ගත්තොත් මිනී මරන්නේ කවුද මීට පස්සේ???
 
Oct 8, 2011
118
12
0
ඉවසපල්ල ඉවසපල්ල, පොර හෙට අනිද්ද වලකජ්ජ ගැහුවහම ඔය මැරයො ටිකට දෙයි භාරතගෙ සෙට් එකෙන් ගේම
 

priyanthagal

Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    මුන්ව අත් අඩංගුවට ගත්තොත් මිනී මරන්නේ කවුද මීට පස්සේ???
    ඒකනෙ අර හිගන්නො මරන්නවත් එකෙ නැනේ:lol::lol: