ඔබගේ දියුණුවට භාවිතා කරන්න..
එලකිරි එකේ මචන්ලාට මං මේ ගාථාව ගෙනාවෙ සෑහෙන්න ප්‍රයෝජනවත් නිසා..මේක අත්දුටුවයි..
මට ලැබුණෙ පරණ පිරිත් පොතක තිබිලා..
ඔයාලත් භාවිතා කරල බලන්න.ලැබෙන ප්‍රතිඵලත් පුලුවන් නම් මෙතන දාන්න පහු වෙලා හරි..
මේක ඔයාලා උදේ හවස පන්සිල් ගන්නකොට අවසානේදීම කියන්න..නිදාගන්න කලින් කියන්න බලන්න..
සෑහෙන්න සාර්ථකත්වයක් අත්දකින්න පුලුවන් ඉක්මන්ටම.මම නම් ඒක සැහෙන්න අත්දැකලා තියෙනවා..
++++++++++++++++++++++++++++++++++++
බුදධං සුදධගුණාකරං දසබලං දෙවාතිදෙවං ජිනං
ධම්මං තෙන සුදෙසිතං භවනුදං දුක්ඛාපහං නිමමලං
සංඝං චාපි නිරඞගනං මුනිසුතං වන්දාමහං මුද්ධනා
බුදධො ධමම ගණො තථාගතවරො පාලෙන්තු තෙ මං සදා