පරිගණකයකට අත්‍යවශ්‍ය වන මෘදුකාංග 10 ක්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    පරිගණකයකට අත්‍යවශ්‍ය වන මෘදුකාංග 10 ක්

    පරිගණකයකට අත්‍යවශ්‍ය වන මෘදුකාංග 10 ක්
    o5vv51.jpg


    පරිගණකයේ පාළක පද්ධතියට අමතරව එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපට එම එක් එක් වැඩ සඳහා වෙන් වුණ යෙදුම් මෘදුකාංග ඇත. එම මෘදුකාංග අතරින් බොහෝ විට අත්‍යවශ්‍ය වන ප්‍රසිද්ධ මෘදුකාංග 10 ක් මෙම ලිපියේ දී ඔබට ලබා ගත හැකි ය.

    අන්තර්ජාලයේ දී වේගවත්ව ඕනම දෙයක් බාගත කිරීමට
    Internet Download Manager 6.7


    ඕනම වැඩසටහනක් අස්ථාපනය කිරීමට
    Total Uninstall 5.9.3


    සැහැල්ලුවෙන් CD/DVD ලිවීම සඳහා
    BurnAware Professional 3.0.4


    file, Folder හැකිලීම හා දිග හැරීම සඳහා
    Winrar 360 හෝ 7 zip 2011


    අනවශ්‍ය ෆයිල් මකා පරිගණකය වේගවත් කර ගැනීමට
    ccleaner 3.07


    බොහෝ වීඩියෝ වර්ග ප්‍රමාණයක් ධාවනය කිරීමට
    K-Lite Codec Pack 640 හා තවත් වීඩියෝ මෘදුකාංග VLC Player 9.0, Cyberlink PowerDVD 11 Ultra, DivX Player Plus 8.0, Winamp Pro 5 601 Build 3091


    ගීත ඇසීමට
    Cowon JetAudio 8.0.16.2000 Plus VX


    වීඩියෝ Files බොහෝ ප්‍රමාණයක් Convert කිරීම සඳහා
    AVC Converter


    මකා දැමූ හෝ මැකුනු File/Folder නැවත ලබා ගැනීමට
    Recover My Files v4.6.8.993


    වීඩියෝ Editing කර ගැනීමට
    Ulead Video Studio 11 plus


    Files/Folders ආරක්ෂා කර ගැනීම සඳහා
    Folder Lock 5.2.6



    බලලා නිකම්ම යන්න නම් හදන්න එපා

    Posting+Thanks.png


    HTML:
    pissuhedenaweda.blogspot
    mixfreeware.blogspot.com
     
    Last edited: