Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
ElaKiri.com
>
News and Updates
"භාරත" ඝාතකයන්ට පොලිසිය හවා ඇල්ලිමේ තියර
Tweet
Thread Tools
Display Modes
(#
1
)
sherlock
Senior Member
Posts: 32,191
Join Date: Jun 2008
Location: 221/B Baker ST London
"භාරත" ඝාතකයන්ට පොලිසිය හවා ඇල්ලිමේ තියර -
10-10-2011, 07:32 PM
"භාරත" ඝාතකයන්ට පොලිසිය හවා ඇල්ලිමේ තියරිය යොදයි
Oct 10(LN)- භාරත ඝාතනයට සම්බන්ධ දුමින්දගේ මැරයන් ප්‍රසිද්ධියේ සැගවි සිටියදි ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පොලිසිය හවා ඇල්ලිමේ තියරිය ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
ඝාතනයෙන් දින දෙකකට පසුව පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතනයට ලක්වූ මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන පිස්තෝල දොළහක් ද, රිවෝල්වර දෙකක්ද ටී 56 අවි දෙකක්ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.
නමුත් රහස් පොලිසිය කල පරික්ෂණයන්ට අනුව එම අවස්ථාවේදී දුමින්ද සිල්වා සමග ප‍්‍රාඩෝ රථ 3 ක් ඇවිත් තිබෙන බවත් ටී 56 අවි 7 ක් සහ පිස්තෝල 4 ක් ඒවායේ තිබී ඇති බවත් පැවසේ.
වෙඩි තැබිම සිදුවන අවස්ථාවේදි දුමින්ද සිල්වා සමග එක් ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරියෙකු පමණක් සිට ඇති අතර අනෙක් සියළුම දෙනා පාතාල මැරයෝ බවත් හෙළි වී තිබේ. පුදුමයට කරුන නම් භාරතගේ රියදුරු ගෙන් මේ දක්වා කට උත්තරයක් ලබා ගැනිමට ආරක්ෂක අංශ කටයුතු නොකර තිබිමයි.
පොලිසියේ හවා ඇල්ලිමේ තියරියට අනුව බොහෝ විට ඉදිරි දිනකදි භාරතට වෙඩි තැබුවේ තමන් බව කියමින් පුද්ගලයෙකු පොලිසියට භාර විමට සුදානම් බවත් වාර්තා වේ.
හවා ඇල්ලිමේ තියරිය...
දිනක් රටවල් කිහිපයක පොලිස් නිලධාරින් සදහා ලබා දුන් පුහුණුවක් අවසානයෙ මහා කැළැවකට හාවෙකු නිදහස් කර ඔහු අල්ලාගෙන එන ලෙසට නියෝග කෙරිනි.සැම රටකම පොලිස් නිලධාරින් කෙතරම් උත්සහ කලද එය සාර්ථක නොවිනි.ශ්‍රි ලංකා පොලිසියේ අවස්ථාව උදාවිය හවා අල්ලන්නට සුදානම් වන විටම මහා වලසෙකු කෑ ගස්මින් පැමිණ "බුදු සර් මම තමා හවා "යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
http://www.lankawaynews.com/2011/10/...1964.html#more
sherlock
View Public Profile
Send a private message to sherlock
Find all posts by sherlock
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.05463
seconds with
8
queries