මොකක්ද මේ ස්පෑම් සීන් එක....???

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මොකක්ද මේ ස්පෑම් සීන් එක....???

    මට දැන් ගොඩ දවස් වල ඉදන් කෙල්ලන්ගෙ නම් වලින් ඊ මේල් එනව...මටනම් මේක දැන් තිත්ත වෙලා තියෙන්නෙ...අද උදේ එලකිරි එකෙ නම දාලත් ඊමේල් එකක් ඇවිත් තිබුනා...නවත්තන්නත් බෑ..එක එක ඊමේල් ඇඩ්‍රෙස් වලින් එන්නෙ..ඒ නිසා බ්ලොක් කරන්නත් බෑ...

    කවුරුහරු දන්නවනම් කියන්නකො මේ ස්පෑම් ඊමේල් වල විස්තර ටිකක්...මේ ස්පෑම් ජාතියට මොනාද කියන නම...අපේ ඊමේල් එක ඒ අය ගන්නෙ කෝමද...මේ අයගෙ බලාපොරොත්තුව මොකක්ද.....මේවට අහුවෙච්ච ගොන්නුන්ට මොකද වෙලා තියෙන්නෙ..ඔන්න ඔය වගෙ විස්තර ටිකක්....

    මේ තියෙන්නෙ අද ආපු ඊමේල් එක..

    Hello,

    My name is Tina,Good to know you.i saw your profile today in the www.elakiri.
    com and became interested in you,i will also like to know you the more if you
    wish,communicate me lets exchange pictures.(Remember the distance or colour
    does not matter but love matters alot in life)
    regards tina jones

    :frown::frown::frown::frown::frown::frown::oo::oo::eek::eek::eek::eek::(:(
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Be careful

    the-gay-virus-t-shirt-funny-tshirts-t_16624.jpg

    :baffled::baffled:
     
    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    මට දැන් ගොඩ දවස් වල ඉදන් කෙල්ලන්ගෙ නම් වලින් ඊ මේල් එනව...මටනම් මේක දැන් තිත්ත වෙලා තියෙන්නෙ...අද උදේ එලකිරි එකෙ නම දාලත් ඊමේල් එකක් ඇවිත් තිබුනා...නවත්තන්නත් බෑ..එක එක ඊමේල් ඇඩ්‍රෙස් වලින් එන්නෙ..ඒ නිසා බ්ලොක් කරන්නත් බෑ...

    කවුරුහරු දන්නවනම් කියන්නකො මේ ස්පෑම් ඊමේල් වල විස්තර ටිකක්...මේ ස්පෑම් ජාතියට මොනාද කියන නම...අපේ ඊමේල් එක ඒ අය ගන්නෙ කෝමද...මේ අයගෙ බලාපොරොත්තුව මොකක්ද.....මේවට අහුවෙච්ච ගොන්නුන්ට මොකද වෙලා තියෙන්නෙ..ඔන්න ඔය වගෙ විස්තර ටිකක්....

    මේ තියෙන්නෙ අද ආපු ඊමේල් එක..

    Hello,

    My name is Tina,Good to know you.i saw your profile today in the www.elakiri.
    com and became interested in you,i will also like to know you the more if you
    wish,communicate me lets exchange pictures.(Remember the distance or colour
    does not matter but love matters alot in life)
    regards tina jones

    :frown::frown::frown::frown::frown::frown::oo::oo::eek::eek::eek::eek::(:(

    Yakoooooo matath ekak awa ban mama Reply karane Oi Tina WeS* tama matath ewala thibbe
    :angry::angry::angry::angry::angry::baffled::baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo::oo::oo::oo:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔය ටීනා ගෙන් මටත් ආවා ඔය මේල් එකම, ඒ නම් මීට අවුරුදු 3,4 කට විතර කලින්! :lol:
    ස්පෑම් වලට දාලා නිකන් ඉන්න යාලුවා.
    Mail forward කරනකොට Email addresses මකන්නෙ නැති එකේ පල විපාක තමා ඔය
    :yes: ;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹලගේ මේල් එක ගන්න පුළුවන්, V-card download කරලා හරි පොඩි mail grabber software එකකින් හරි.
    එහෙම අරගෙන ඕවා එවන්නේ, ඕවා ගනන් ගන්න එපා.
    සමහර අයට PM එහෙමත් යනවා