කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද&

    තාමත් ඉස්කෝලෙ යන කෙල්ලක් නයිට් පාටිස් වලට යන එක අවුලක් නැද්ද??
    උඹලා හිතන විදියට කියන්න

    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා
    ඒකිව මට බේරගන්න ඕන ඒත් දැනටමත් පරක්කු වැඩිද මන්දා

    එයා මේක සාධාරණකරනය කරන්නේ මෙහෙමයි
    - හැපනින් එක්කට තමයි පාර්ටි එක්කට යන්නේ
    - පොඩියට drinks ගන්නවා :confused:
    - මට ඕන full fun එකේ ඉන්න
    - හැමදාම යන්නෙ නෑනෙ පාර්ටි එකක් තියනකොට යන්නේ :eek:
    - තනියම යන්නේ නැනෙ යාලුවො එක්ක යන්නේ :frown:
    - අපෙ ඉස්කූල් එකේ girlsla හැමෝම වගේ කලබ් යනවා පාර්ටිස් වලට මං ගියෙ නැත්නම් මම නිකන්ම කොන් වෙනවා ක්ලාස් එකේ
    - මගේ Dream එක තමයි Air hostress කෙනෙක් වෙන එක

    උඹලා හිතන දේවල් කියපන්කෝ මෙයා තාම පොඩියි ලොකුවැඩ කලාට මට ඕන මේක හොද නෑ කියල ඒයාට කියලා දෙන්නයි :shocked::shocked:

    උඹේ නංගි හරි අක්කා හරි මේකට ඇඩික්ට් වෙන්න යනවනම් කියලා හිතලා comment කරහල්ලා :yes:




    hikkaduwa_beach_party_31st_night_2009_large_010.jpg


    Night%20party%20in%20Night%20Club%20Hikkaduwa%20Sri-Lanka-2.jpg


    qg-night-club.jpg
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    There is a culture like that and your sister is going to a school that follow such culture.So advising her won't work.if you guys want her to avoid from these things you should follow a culture that suits for you.

    (culture means school,living style,society class everything.)
     
    • Like
    Reactions: adflavion

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාටි ගියාට ප්‍රශ්නයක් නෑ බීලා පිස්සු කෙලින්නෙ නැතුව. දැන්ට පොඩියට බොන එක පස්සෙ ලොකුවට වෙන්න පුලුවං. ඒ හින්දා බොන එක නවත්තගත්තා නං හරි.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek:කියන දේ අහන්නේ නෑත්තම් බන් මොනවා කරන්නද.. :growl::(
    පාටියට කලින් brandy ටිකක් පොවලා නින්දට දාන්න. :P
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මෝඩ කෙල්ලෙක් උබ එකිට කරුනු පහදල දිලා එකිගෙ ඔය ආකල්ප වෙනස් කරන්න කෙල්ලන්න වැරදුනොත් වැරදුනා තමයි.skool යනව නේද මෙකිට මොලයක් නැද්ද? දැන් මගෙ යලුවො බොනව එත් මම බොන්නෙ නැ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    eka eyalage society eka ne..oka nawattuwot eyata loku wenasak wei kon wei..apita hoda na kiyala hitunata eka eyalata normal deyak..antimata itin ohoma gihin wena de kiyanna ona nane..ekat eyalata aulak na mokada society ekama ahemane..hodata sallit ati ne..o/l a/l karapu gaman rata yai

    umba okata angili gahanna gahanna umbawa eki ta epa wei..karana de karanna denna habai passen inna..yana welawa ena welawa yaluwo kauda koheda yanne monada karanne kiyana eva balanna..hamatissema parents contact karanda kiyanna..natan yanda den na kiyala kiyanna..bonne beer wenda puluwan but bonna aran denne kauda?? kolla ne.. mokada kellonta salli hamben nane..itin kolla denne beer mada natan mixed da kiyala komada danne??
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    There is a culture like that and your sister is going to a school that follow such culture.So advising her won't work.if you guys want her to avoid from these things you should follow a culture that suits for you.

    (culture means school,living style,society class everything.)

    ow machan advice karata terum ganne na.. culture eka tamai.. eth oya culture eketh mewa karannama ona kiyala nahane... parentslage waradda mulinma mewata addict wenna kalin kellawa balagatte nati eka tamai waradda... parentsla lankawe nane ekai seen eka..
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    මෝඩ කෙල්ලෙක් උබ එකිට කරුනු පහදල දිලා එකිගෙ ඔය ආකල්ප වෙනස් කරන්න කෙල්ලන්න වැරදුනොත් වැරදුනා තමයි.skool යනව නේද මෙකිට මොලයක් නැද්ද? දැන් මගෙ යලුවො බොනව එත් මම බොන්නෙ නැ

    දැන් කෙල්ලොන්ට දෙයක් වෙනක්න් තේරෙන්නේ නෑ මොකද්ද මේ කියන්නේ කියලා
    කරැණු පහදලා දුන්නට වැඩක් නෑ තාම ඒකෙන් කෙල වුනේ නෑනෙ
    අනිවා වැරදුනොත් වැරදුනා තමයි
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    පාටි ගියාට ප්‍රශ්නයක් නෑ බීලා පිස්සු කෙලින්නෙ නැතුව. දැන්ට පොඩියට බොන එක පස්සෙ ලොකුවට වෙන්න පුලුවං. ඒ හින්දා බොන එක නවත්තගත්තා නං හරි.

    එයා christian මචන් ඉතින් drinking කියන එක එච්චර අව්ලක් නෑ කියලනෙ ගෙවල් වලිනුත් කියන්නේ ....
    ලංකාවේ බොන ගෑනුනගෙන් වැඩිපුර ඉන්නේ christian aya wenna ati ban.. :(
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මොකෝ අවුලක් නැත්තේ:angry:
    මොනවා හරි කරලා නවත්තලා දාහන්
    එයාගේ අම්මා,තාත්තා මොකද මේකට කියන්නේ?

    මචන් නියම අම්මේක් තාත්තේක් ඉන්නවනම් එක දවසක් හරි ඔහොම යන්න දෙනවද...???:growl::nerd::sorry: මෙකට මම හිතන්නේ දෙමව්පියෝත් වෑරදි ඈති... :(:eek: