එළකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනේ

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    එළකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනේ

    මචන්ලා අපේ ලියෝ සමාජයෙන් කරපු project එකක photo එකක් facebook එකේ compitition එකකට දාල තියෙනව.............. ඒකට like එකක් දාල photo එක ඔයාලගේ යාලුවෝ එක්ක share කරලා අපිට මේක දිනන්න සහයෝගය දෙන්න .....................November 11 වෙනකම් තමා මේක තියෙන්නෙ.
    මෙහෙම post එකක් මෙතන දැම්ම කියල අහිතක් හිතන්න එපා. අපිත් සමාජයට වැඩදායී යමක කරන්න උත්සාහ කරන පිරිසක්.....................!!!

    මුලින්ම මේ පිටුවට like එකක් දාන්න.
    https://www.facebook.com/DamansaraMetro


    ඉන්පසුව මේ photo එකට like එකක් දාන්න.
    http://goo.gl/Os2tL


    facebook නැති අය BUMP එකක් හරි දාල උදව් කරන්න.
    උදව් කලාට කට්ටියටම බොහොම ස්තුතියි. ඒ වගේම likes දාපු අය නොකියම යන්න එපා rep හරි දෙන්න comment කරලම යන්න.
    :):)

    කොහොම උනත් මේ මොකද්ද කියල දැනගන්න ඔයාල කැමති නම් මෙතනින් දැනගන්න පුළුවනි.
    http://uom-leos.blogspot.com/2011/10/blog-post.html

    https://www.facebook.com/media/set/?set=a.10150329325203369.344798.128029283368&type=3
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    සොරි මචෝ... මම FB deactivate කරලා දැන් මාස 3කට වැඩියී...
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Last edited: