joomla නොමිලේ ඉගෙන ගන්න-ඕන අය සෙට් වෙන්න

disamannar

Member
Dec 24, 2009
466
116
0
joomla නොමිලේ ඉගෙන ගන්න-ඕන අය සෙට් වෙන්න

joomlaකියන්නෙ ඉතා පහසුවෙන් හා වේගවත්ව වෙබ් අඩවි සකස් කිරීමට යොදාගන්නා අන්තර්ගත කළමනාකරණ software එකකි(content mangement system(cms)).


images


ඉතින් මම මේක අවශ්‍ය අයට නොමිලේම කියලා දෙන්න හිතාගෙන ඉන්නවා.

හැබැයි ඉතින් තවම මේක කරන්නෙ කොහොමද ඒකියන්නෙ Video විදියටද එහෙම නැතිනම් power point presentationහෝ pdf book විදියටද කියලා තවම තීරණය කරලා නැහැ.

ඉතින් ඉගෙන ගන්න ඕන අය ඉන්නවද දන්නෙත් නැහැ.ඕන යාලුවො ඉන්නවනම් ඕන කියල කියන්නකො .ඒත එක්කම පාඩම කරන්න ඕන කොයි විදියටද කියලත් කියන්නකො.


ඕන කරන අය අඩුම තරමෙ 100ක් වත් හිටියොත්වත් කරමුකො නේද.මොකද උගන්වනව කියන්නෙත් ලේසි වැඩක් නෙවෙනෙ.ඒ හින්ද එහෙම කරමු.
හරි බලමුකො යාළුවො ටිකගෙ ප්‍රතිචාර කොහොමද කියලා.


images



අළුත් පණිවිඩයක්,
මචන්ලා,මචීලා අපි සදුදා උදේ මේ වැඩේ පටන් ගන්නවා.
 
Last edited:

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කියන්න මාත් කැමතියි ඉගෙන ගන්න ඔන් බුක් මාකියකුත් දැම්මා රෙප්+දුන්නා දැං කියල දෙන්න ඕන.:yes: