අවවාදයයි දැන්ම අයින් කරපල්ල මචෝ

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    අවවාදයයි දැන්ම අයින් කරපල්ල මචෝ

    ගාමිණී පිල්මි ඵකේ ලින්ක් වීඩියෝ සිටි ඵකෙන් දැන්මම අයින් කරන්න ර්‍ර යෙ itn පවෘත්ති වලට කිවිව වංචනික පිටපත් වලට හා පිල්මි ඵක ලග තබාගන්නන්ට දැඩි දඩුවමි කියා

    ඔන්න මචෝ මම දැනුමි දුන්නා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොරවන තරන් වහින්නෙ නැතෝ, IP හොය හොයා ඉන්නව ඇරෙන්ඩ පොලිසියටයි slt කාරයන්ටයි වෙන වැඩ නැතුවෑ,
    මම පිල්මි එක පෙන් එකට ගත්තා පොලිසියෙන් ආවොත් විසිකරනව එහා වත්තට
    :lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එළ කොල්ලෙක්.;)

    :D මට මේ ත්‍රේඩ් එක දැක්කාම ආයෙ සීඩ් කරන්න හිතුන.. :(

    seedingm.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :shocked: එතකොට සීඩ් කරන උන්ටත් දැඩි දඬුවම් දෙයිද? :( මම 9.37GB අප් කලා.. :sorry: තාම සීඩ් වෙනව.. :love:

    Mehemai itin oya kiyana taram nam case yanne nati wei,but SLT ekata puluwan ona nam logs check karala seed/download karapu unta case danna.But echchara case ekak wenne nati wei.Kokatat machan seed karana eka nawattuwa nam oyage angata gunai-just in case :)

    Still ela kollek ne 9+gb seed kala kiyanne :D
     
    • Like
    Reactions: Optimus Prime

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ගොරවන තරන් වහින්නෙ නැතෝ, IP හොය හොයා ඉන්නව ඇරෙන්ඩ පොලිසියටයි slt කාරයන්ටයි වෙන වැඩ නැතුවෑ,
    මම පිල්මි එක පෙන් එකට ගත්තා පොලිසියෙන් ආවොත් විසිකරනව එහා වත්තට
    :lol::lol::lol:

    ටිකක් හයියෙන් විසි කරපන්,ඊට එහා අපේ වත්තට වෑටෙන්න...
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Mehemai itin oya kiyana taram nam case yanne nati wei,but SLT ekata puluwan ona nam logs check karala seed/download karapu unta case danna.But echchara case ekak wenne nati wei.Kokatat machan seed karana eka nawattuwa nam oyage angata gunai-just in case :)

    Still ela kollek ne 9+gb seed kala kiyanne :D

    eka attaa ban.dan seed karana eka nawattapan
     
    • Like
    Reactions: Optimus Prime