HootSuit ගැන දන්නවද ??? [Social Media Dashboard for you]

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
HootSuit ගැන දන්නවද ??? [Social Media Dashboard for you]

HootSuite_wordmark_trans.png



HootSuit... මේ මොකක්ද? :eek:
ගොඩක් දෙනෙක්ගෙන් මේ ගැන ඇහුවම ලැබෙන ප්‍රතිචාරය තමයි මේ :rolleyes:

බය වෙන්න එපා.. HootSuit කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි
Social Media Dashboard එකක් තමයි HootSuit කියන්නෙ :D
කෙටියෙන් කිවුවොත් අපේ තියෙන ඔක්කොම social media profiles/accounts එක තැනකට කරල තියාගෙන කරන්න පුලුවන් භාන්ඩයක් :yes:

මේක හරිම ලේසියි
ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත්
විශේෂයෙන්ම Facebook, twitter, Linkedin, Foursquare වගේ ගොඩක් social media accounts භාවිතා කරන අයට වගේම මොකක් Facebook හරි Twitter හරි Fan page එකක හෝ Facebook group එකක Admin කෙනෙක් වෙලා ඉන්න අයට මේක ගොඩාක් වැදගත් :)

මම නම් මේකෙ ලොකුම වාසිය හැටියට දකින්නේ Scheduled status updates ! :yes:

එහෙනම් මම කියදෙන්නම් HootSuit account එකක් හදාගෙන වැඩේට බහින්නේ කොහොමද කියලා ;)

මුලින්ම යන්න මෙන්න මේ site එකට



Code:
[SIZE="4"][COLOR="DarkGreen"]http://www.hootsuite.com[/COLOR][/SIZE]


බය වෙන්න එපා මේක 100% විශ්වාසවන්ත site එකක්
දැනටමත් ලෝකයේ දැවැන්ත සමාගම් ගොඩක් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට එක පාවිච්චි කරනවා :cool:

දැන් මෙන්න මේ විදියට basic free plan එකෙන් sign up වෙන්න


87486474.jpg



ඊට පස්සෙ මෙන්න මේ වගේ window එකක් open වෙයි


34800953.jpg



එතනින් ඔයාලට පුලුවන් කැමති social media account එක HootSuit එකට connect කර ගන්න
මම මෙතනින් facebook එක තෝරගන්නම් ;)

එක තෝරගත්තට පස්සේ එකෙන් අහනවා HootSuit එකත් වැඩ කරන්න add කරගන්න ඕන profiles, fan pages, groups මොනවද කියලා :)


41961371.jpg



මෙතන පෙන්නල තියෙනවා වගේ ඔයගොල්ලන්ගේ profile එක සහ තව ඔයාල maintain කරන fan pages තියෙනවා නම් ඒවත් add කරගන්න පුලුවන්

ඔන්න දැන් ඔයාලගෙ මුලු profile එකම HootSuit එකේ add වෙලා තියෙන්නෙ :yes:


92360396.jpg



තව වාසියක් වෙන්නේ අපේ account එකේ එන news feeds, updates categorize කරලා තියෙන එක
ඒ ඒ categories යටතේ තමයි ඒවට අදාල feeds දිග හැරෙන්නේ

තව categories දාගන්න ඕන නම් + Add stream කියන click එක කරලා තමන්ට අවශ්‍ය feed category ටික තෝරගන්න පුලුවන්


96181458.jpg



HootSuit හරහා status update කරන්න ඕන නම් කරන්න තියෙන්නේ උඩින් තමන්ට අවශ්‍ය profile එක select කරලා Compose message... කියන තැන අවශ්‍ය status එක type කරලා send message කියන button එක ඔබන්න විතරයි :)


මේ තියෙන්නෙ scheduled update එකක් දාන විදිය :rolleyes:


හිතන්න ඔයාලට කොහේ හරි යන්න වෙනවා.. internet වැඩ කරන්නේ නැති... අඩු ගානේ 3G signals වත් නැති :sorry: :P
හැබැයි ඒ ඉන්න අතරතුර වැදගත් status update එකකුත් කරන්න තියෙනවා :eek:

ඒ වෙලේට තමයි Hootsuit පිහිටට එන්නේ :yes:

මේ විදියට status update කරන තැන තියෙන Scheduling icon එක click කරන්න


14574250.jpg



එතකොට මෙන්න මේ වගෙ menu එකක් එනවා
එතනින් තමන්ට ඕන status එක සහ links හරි photos හරි දාල දවසයි වෙලාවයි set කරන්න..
කරලා send now කියන button එක ඔබන්න
එච්චරයි..හරියටම ඒ දවසේ ඒ වෙලාවට status එක වැටෙනවා :cool:

මෙන්න තියෙනවා මම HootSuit use කරලා දාපු status update එකක් :)


30327317.jpg



ඒ වගේම මෙන්න මෙතනින් අපිට තොරන්න පුලුවන් අපේ dashboard එක කොච්චර විනාඩි ගානකට සැරයක්ද refresh කරන්න ඕන කියලා


92110995.jpg



Facebook වලට කලා වගේම Twitter use කරන අයටත් twitter එකේ හැම වැඩේම HootSuit එක හරහා කරගන්න පුලුවන් :rofl:


35078311.jpg



මේකට පුරුදු උනාම ගොඩක් ලේසියි :D
දැනටමත් මේක පාවිච්චි කරන අය ඇති අපේ ;)
පාවිච්චි නොකරන අයත් පොඩ්ඩක් use කරලා බලන්න..අලුත් දෙයක්.. සමහර විට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් :yes::yes:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
80ganak balala ban :( replies mechcharai :baffled:
thanks ban comment ekata :D
අපොයි ඒ ගැන නම් කතාකරල වැඩක්:dull:
කමෙන්ට් ඔනෙ නම් දාපන් කාගෙ හරි කමක් නැ කකුල් 2කක පින්තුර ටිකක් :rofl::P
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් හොදයි මචෝ වැඩි විස්තරයක් දැනගන්න හම්බුනා
    ස්තුතී ශෙයා කරාට විස්තරාත්මකව තෑන්ක්ස් කිව්ව