මහා දවල් මහමග මංකොල්ල කෑම...පසුව ගුටි කෑම..

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අඩෝ කනවා කෑමක් අයේ හොදි ඕන්නෑ...............
හිනා යනවා බන් සීන් එකට...........
අරූ ඇනගන්න හැටි බයික් එක..............
හරියට කොමඩි සීන් එකක් වගේ...........
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අඩෝ සමහරු ආසාවට ගහන්නෙ:lol:
හොද වැඩෙ ඕකුන්ට
ඔය ව්අගෙ එවුන් පාරෙ අයිනෙ ගැටගහල තියලා යන යන එකාට කියලා ටොක්ක ටොක්ක අන්නවන්න ඔනෙ:angry: