දැරිය අඩා වැලපුනත් වැඩක් ඌයේ නැත
පාසල් සිසුවිය කෙළසූ තරුණයා රිමාන්ඩ් - බලංගොඩින් වූ වාර්තාවක්, වසර එකහමාරක දියණිය කෙළසූ පියා දහ අට වසරක් හිර ගෙට වයස පනස් දෙකක පියකුගේ තිරිසන් ක්‍රියා වාර්තා වූයේ අත්තනගල්ල - මාතලාන ගම්මානයෙනි.
මෙි බල්ල හිරෙන් නිදහස් උනු දාට මට කොහොමත් ඵකයි කියල තවතව කාන්තාවන් අමාරැවෙ දායිනෙ
කරදර කරන්න එපා මගේ බුදු තාත්තේ කියමින් දෙපා ළඟ වැඳ වැටෙද්දී තම ලෙයින් මසින් උපත ලද එකොළොස් වියෑති දියණිය දූෂණය කළ පියකු පිළිබඳව වේයන්ගොඩ ප්‍රදේශයෙන් වූ වාර්තා වෙි
මූ ලබන ආත්මෙ බල්ලෙක් නීච පාපතරය
දිවයින පුවත්පත වාර්තා කළ අන්දමට තම අනියම් සැමියා සමග ළමා නිවාසයේ පාලිකාව භාරයේ සිටි 15 වියෑති දැරිය දූෂණයට ලක් කළ බව වාර්තා වී තිබිණි. ජනවාරි 08 වැනි දින දිවයින වාර්තා කළ නාරම්මල ප්‍රදේශයේ සිසුවියක්ව වරින්වර දූෂණය කළ පුවතක් වාර්තා විය.
නිවසකට ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවර කළ චූදිතයෝ විවෘත අධිකරණයේදී වැඳ සමාව ගනී. තව වල් වැඩ් කරන්න සමාව ගත්තෙ
පූගොඩ - ලඹුගම ගම්මානයෙන් වූ වාර්තාවකි. දිගින් දිගට මෙවැනි අනුවේදනීය සිදුවීම් සිදුවන විටදී තම බිරිඳට පහර දී තමන්ගේ මිතුරා සමඟ අඹු සැමියන් ලෙස හැසිරීමට බල කළ විවාහක පිරිමියකු පිළිබඳ කඩවත කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වූ වාර්තාවකි. එසේම මානසික අංග විකල තරුණියක්ව බලහත්කාරයෙන් දූෂණය කළ පුවතක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා විය.
මාතර ප්‍රදේශයෙන් හැවිරිදි දියණියක් දූෂණය කළ දෙදරු පියකු පිළිබඳව සඳහන් විය.
හේන් ගොවිතැන් කරමින් සිටි හතලිස් පස් හැවිරිදි කාන්තාව දූෂණය කරයි. නොච්චියාගමෙන් වූ වාර්තාවකි. ඒ අතර දිවයින වාර්තා කරන වාද්දුව ප්‍රදේශයේ අංග විකල මානසික ආබාධිත තරුණිය දූෂණය
නීතිය ලිහිල් නේද මදි දඩුවමි
ජුලි මාසයේ දිවයින පුවත් පතේ පළ වූ දැරිය දූෂණය කළ සිsද්ධියේ සැමියාට සහ බිරිඳට වසර දහයක අත් හිටවූ සිර දඬුවම් සමඟ 20,000 ක දඩයක්ද නියම විය. තම විවාහක සැමියාට දැරියක් දූෂණය කිරීමට ඉඩ ලබාදීමට
දොළොස් වියෑති දියණියට අතවර කළ ඥති මාමාට හත් වසරක සිර දඬුවම් නියම විය.
පොත් අරන් දී දැරිය දූෂණය කිරීමේ පුවත තිස්සමහාරාම ප්‍රදේශයෙන් වූ වාර්තාවකි. දේවාලයේ පූජාවේ පලතුරු දී දැරිය කෙළසූ පූජකයකු පිළිබඳව වාර්තාවකි
මල්ලි එලවා දමා දැරිය වැළඳගත් 57 හැවිරිදි පුද්ගලයකුට අධිකරණයෙන් දඬුවම් - රත්නපුරයෙන් වාර්තා වේ. මිනුවන්ගොඩ - පීල්ලවත්තේ දැරියක් පුරා වසර හතරක් බලහත්කාරයෙන් දූෂණය කරයි. මව පියා නිවසේ නැති අතරේ 54 හැවිරිදි අයගෙන් දැරියට අතවර - ජින්තුපිටියෙන් වූ වාර්තාවකි. මාතර මහා විද්‍යාලයක සිසුවියකට ගුරුවරයාගෙන් ලිංගික අතවර - තම ලෙයින් මසින් ජාතක කර මෙලොවට බිහි කළ තම දරුවා බලහත්කාරයෙන් දූෂණය කළ පියකු පිළිබඳව කඩුගන්නාවෙන් වාර්තා විය.
කාන්තා හිංසනය කාන්තාව අපයෝජනයට ලක් කිරීම් නැවතිය යුතුය. ඔබට මල්ලි කෙනෙක් හෝ අයිය හෝ තාත්තෙක් වශයෙන් වගකීමක්
හා යුතකමක් ඇත ඔබගේ නංගි හා දුව අක්කා හා බිරිද ආරක්ෂා කර ගන්න හා සියලුම කාන්තාවන්ට ජාත් බෙිදයකින් තොරව ගරැ කරන්න
අද සිට තරයේ මතක තබා ගන්න
ඔබගේ වටිනා රිප් ඵක හෝ බමිපි ඵක දෙන්න

ube kathawa aththa ban, wadakna kiyanna wachana na mewa karana unta nam..