Elenin පෘතුවිය ආසන්නයෙන් පසුකරයි
2011 ඔක්තෝම්බර් මස 16 වැනිදා Elenin(C/2010 X1) නැමති අයිස් ග්‍රාහකය පෘතුවියට කිලෝමීටර් මිලියට 35 දුරින් ළගාවී පසුකරබව දැක්වේ
මෙම දුර ආසන්න වශයෙන් සද සහා පෘතුවිය අතර ඇති දුර මෙන් 90 ගුණයක් විශාල බව දැක්වේ. මෙය 2010 දෙසැම්බර් මස ආධුනික
රුසියානු තාරකාවිද්‍යාඥයෙකු විසින් සොයාගන්නා ලදි.
මෙහි අයිස්කාරති න්‍යෂ්ටිය කිලෝමීටර 3~5 අතර විශාළත්වයකින් සමන්විත
බව දැක්වේ ඒ වගේම නාසා ආයතනයට අනුව මෙයට ඉතා විශාල වශයෙන් විනාශයක් කිරිමට නොකැතිතර සදහන් වන නමුත් සාමාන්‍යය කිලෝමීටර 5ක ව්ශ්කභවයක් ඇති ග්‍රාහක ගැටුමකින් මෙගා ටොන් මිලියන 10 ක් පමණ
ශක්තියක් පිට කර හැකිතර එමගින් ලෝකයේ පුරාම විවිධ ආකාරයේ විනාශ සිදුවිය හැක. නමුදු මෙය වැටෙන ස්ථානයේ දේශගුණය ,එහි වේගය මේ
සදහා සිදු කරන විනාශය තීරණය කරනු ලබයි
නැවත Elenin පෘතුවිය අසලට
පැමිණිය යුතු කාලය ලෙස සදහන් වෙන්නේ ඊළග අවුරුදු 12,000 කට පසුවේ.
Elenin හී කක්ෂය ලා නිල්, කොළ, තද නිල් වලින් දැක්වේ.
// Snowl //

99n බේරුණ කේස් එකක්ද?

බුහු හහ හා .... 