Data Recovery Software ඕන අය මෙහෙඑන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Data Recovery Software ඕන අය මෙහෙඑන්න

    වැරදීමකින් මේ ලගදි මගේ හාඩ් එකේ partition එකකට කෙලඋන වෙලාවක Recovery සොෆ්ට්වෙයාර් එකක් හැම තැනම හෙව්වා.කොහොම හරි සොෆ්ට්වෙයා එකක් නම් හොයාගත්තා.ඒක පට්ට.හැබැයි ඒ මගුල Register කරන්නෙ නැතුව රිකවරි කරන්න දෙන්නේ 1GB අන්තිමට නෙට් එක පීරලා ඒකට Key එකක් හොයාගත්තා.මම Key එකත් එක්කම Mediafire එකට අප්ලෝඩ් කලා.එලකිරි සොෆ්ට්වෙයා එක.මම ආයෙම ඩිලීට් උනු ඔක්කොම ඩේටා ටික ගත්තා.ට්‍රයි එකක් දාලා බලපල්ලා.අනිවා වැඩ...

    a5ebf1430fb2.jpg


    මෙන්න ලින්ක් එක
    http://www.mediafire.com/?4jawy3ybso0akyh

    mediafire-logo.jpg


    හොදයි නම් comment එකක්වත් දාලා පලයල්ලා :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    elakiri macho rep + added
    Thanks broo

    Ela Ela
    +++++++++++++
    Thanks broo

    සුදු රෝස;11156693 said:
    Thanx for the help :):):):):)
    Your Welcome

    Elaz.. Rep +
    Thanks broo

    elaa machoo
    Thanks broo

    koo ban DL wene ne ne
    Link eka wada machan.mama danuth gihin baluwa

    Link aka Vadae nea
    Link eka wada machoo mideafire upload kare..try karanna ayema..
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Math download kara gaththa machan...
    Thanks machan...Rep +++:cool:
    but machan...man test karala balannath ekka delete karala dapu song tikak recover karala baluwa..recover wenawa..eth ban ewa play kaeanne nene..man dala thibuna recover software okkoma wage ehemai ban..

    mokadda ban ekata hethuwa ???:confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Math download kara gaththa machan...
    Thanks machan...Rep +++:cool:
    but machan...man test karala balannath ekka delete karala dapu song tikak recover karala baluwa..recover wenawa..eth ban ewa play kaeanne nene..man dala thibuna recover software okkoma wage ehemai ban..

    mokadda ban ekata hethuwa ???:confused:

    මචං එහෙම ගොඩක් වෙලාවට වෙන්නේ හාඩ් එකේ bad sectors තිබුනාම.මගේ පරන හාඩ් එකටත් ඔය අවුල ආවා.දැන් තියෙන හාඩ් එකේ ඒ අවුල එන්නෙ නෑ.ඔය සොෆ්ට්වෙයාර් එක අනිවා වැඩ මචං.මම මගේ ඩේටා ඔක්කොම ටික ගත්තෙ ඕකෙන්. 2.15 GB ගත්තා.හැම එකක්ම වැඩ