කඩ්ඩට බය නංගිලාට මල්ලිලාට
lesson No 01--පාඩම් මාලාව අංක 01
අප Active Voice (කර්තෘ කාරකය ) සරල සිංහලෙන් ඉගෙන ගනිමු. මුලින්ම බලමු Active Voice වල tenses කියක් තියෙනවද කියලා.
1. Simple Present
2. Present Continuous
3. Present Perfect
4. Present Perfect Continuous
5. Simple Past
6. Past Continuous
7. Past Perfect
8. Past Perfect Continuous
9. Simple Future
10. Future Continuous
11. Future Perfect
12. Future Perfect Continuous
Active Voice වල tenses 12ක් තියෙනවා. ඔබට ඉහලින් දකින්න පුළුවන් එම tenses 12 බව මතක තබා ගන්න.
උපුටා ගත්තේ: www.***.com වෙබ් අඩවියෙනි