පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි විසින් දේශිත ධර&#3530

දැයම පුබුදුවාලු නිමල පහන නිවුණා....

බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු පැහැදිලිව, හැමෝටම තේරෙන විදිහට පුජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනා මෙහි ඇත....

(මේ ලින්ක් වලින් යන්න ටිකක් අමාරුයි ....)
http://www.vihara.org.au/t7/dhamma/articles/people/ven_soma/default.aspx

http://www.vihara.org.au/t7/dhamma/media/audio/authors/ven_soma/default.aspx

මුල් link වැඩ කරන්නේ නැත්නම් මේක බලන්න....

http://www.ananmanan.com/sinhala_bana/

ධර්ම දානයට ඔබත් දායක වෙන්න .......
 
Last edited:

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
TJHn2.jpg
 
මම මේවා හොයාගත්තේ net එකේ කැරකි කැරකි ඉන්නකොට.... මුලින් දාපු ලින්ක් වල පොඩි අවුලක් තියෙනවා. එත් site එකට enter වෙන්න පුළුවන්..
දෙවනියට දැම්මෙත් හොද දහම් කරුණු තියෙන link එකක්....

යාලුවනේ මේවා මම upload කරපු ඒවා නම් නෙමෙයි.... මේවා බෙදාගන්න upload කරපු අයටත් පින් සිද්ද වෙන්න ඕනේ....
 
පුජ්‍ය ගංගොඩවිල කියන්නේ අර පෙරේත කමට නම්බු නාම ගන්න ජර්සි ස්වෙටර් නැතුව රශියා ආපු බුවා නේද? සීතට මලේ.. එයාද?

අර ඇන ගහද්දි බේරෙන්න/බේරගන්න කවුරුත් නැති උන දෙයියා පස්සේ යන මෝඩයෙක් බන් උබ. :P
 
කවුද? ජෙසු බුවාද? උන්දැ ලිදේ. කුරුසේ කරේ.. :lol::lol::lol:

උබල ඉතින් ඒ බුවාව විතරක් නෙමෙයි නේ, බුවාගේ පරම්පරාවම පස්සේ වාගෙන යනවනේ, කිසිම හේතුවක් නැතුව, මෝඩයෝ රැල :P
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කෑප්ටන් Jack Sparrow;16420403 said:
උබල ඉතින් ඒ බුවාව විතරක් නෙමෙයි නේ, බුවාගේ පරම්පරාවම පස්සේ වාගෙන යනවනේ, කිසිම හේතුවක් නැතුව, මෝඩයෝ රැල :P
තව එකෙක් දෙන්නෙක්ගේ නමක් ගමක් කියන්න.. එතකොට ලෙසියි අයියො.. ඇත්තටම සොම හිමි මලාද? අපවත් උනාද? මැරුවද? අපවත් කලාද?