ක්‍රිකට් තරුවකට ලියමි
කියවලා බලන්න මේක... මේ.. ක්‍රිකට් තරුවකට එයාගෙ බිරිද ලියපු කවි පන්තියක්..
ආදරනීය මගේම ආදර බැට්ස්මන්ට ලියන වගයි...
ලෝ අනුශුරතාවය ගෙන මෙහි ආවා.....
දහසක් පැතුම් අප හද මැව් සිදලූවා...
ඒත් කමක් නෑ ඔබ හරි මෙහි ආවා.....
තනිකඩ මගේ තනිකම හරි නැති කෙරුවා...
බ්‍රෙට් ලී දාපු බෝලෙට ඕපන් කරලා.....
පැත්තෙන් ගහපු පාරට අත් කරකවලා...
යන්තං හතරෙ සීමාවේ ලග වැටිලා....
පොංටිං අල්ලා ගත්තනෙ එය කල් බලලා.....
අයියෝ මගේ දෙයියා තොට මොකද උනේ....
තොට වෙන ශොට් එකක් තිබුනේ නැද්ද අනේ....
නැ නැ අම්පයර් අයියා හඩ ඇසුනේ......
නෝ බෝලයකි දා ඇත්තේ ඒ ලෙසිනේ.....
ඊලග බෝලයට ෆුල් ඩම් එක දාලා....
ගැහුවට කමක් නෑ ඉස්සරහට පැනලා.....
පෙරපාදයත් සයිඩ් එකට ඇල කරලා....
සුවිං එක දෙන්ඩ ෆ්‍රී හිට් එකකට තියලා....
යෝකර් එක කඩුල්ලෙහි නොගෑවේවා....
බව්න්සර් එක ඔබේ හිස මත නොවැටේවා...
ස්විප් පාරකට පන්දුව ලක් වේවා....
දිල්ස්කූප් එකෙන් ශතකය අත් වේවා...
ඔබ ඔය පිටිය මත සිරවී සිටින කල....
සිහියට නැගේ නිවසේ සිටි ළදරු කැළ...
තාත්තා කෝ කියාලා උන් හඩන කල.....
මාසෙකටවත් තව එන් නෑ කියමි බොල....
ඉස්සර දවස්වල ලොකු ලොකු මැච් දාලා....
ඔබ එයි රැය පහන් කෙරුමට එක් වීලා....
දැන් දැන් ගෙදර අමතක කරලා තියලා....
ප්‍රැක්ටිස් තියෙද්දිත් එන්නේ නෑ උඹලා....

මොන මොන ටුවර් එක කිව්වත් හිනා වෙලා....
තව තව කෙල්ලො එක්කලා රව්මක් දාලා....
ලෝකෙ වටේ ආන්ඩුවෙං ගෙනියාලා....
කොහොම හරි එන්න ආයෙත් මැච් දිනලා...
කියවලා බලන්න මේක... මේ.. ක්‍රිකට් තරුවකට එයාගෙ බිරිද ලියපු කවි පන්තියක්..
ආදරනීය මගේම ආදර බැට්ස්මන්ට ලියන වගයි...
ලෝ අනුශුරතාවය ගෙන මෙහි ආවා.....
දහසක් පැතුම් අප හද මැව් සිදලූවා...
ඒත් කමක් නෑ ඔබ හරි මෙහි ආවා.....
තනිකඩ මගේ තනිකම හරි නැති කෙරුවා...

බ්‍රෙට් ලී දාපු බෝලෙට ඕපන් කරලා.....
පැත්තෙන් ගහපු පාරට අත් කරකවලා...
යන්තං හතරෙ සීමාවේ ලග වැටිලා....
පොංටිං අල්ලා ගත්තනෙ එය කල් බලලා.....
අයියෝ මගේ දෙයියා තොට මොකද උනේ....
තොට වෙන ශොට් එකක් තිබුනේ නැද්ද අනේ....
නැ නැ අම්පයර් අයියා හඩ ඇසුනේ......
නෝ බෝලයකි දා ඇත්තේ ඒ ලෙසිනේ.....
ඊලග බෝලයට ෆුල් ඩම් එක දාලා....
ගැහුවට කමක් නෑ ඉස්සරහට පැනලා.....
පෙරපාදයත් සයිඩ් එකට ඇල කරලා....
සුවිං එක දෙන්ඩ ෆ්‍රී හිට් එකකට තියලා....
යෝකර් එක කඩුල්ලෙහි නොගෑවේවා....
බව්න්සර් එක ඔබේ හිස මත නොවැටේවා...
ස්විප් පාරකට පන්දුව ලක් වේවා....
දිල්ස්කූප් එකෙන් ශතකය අත් වේවා...
ඔබ ඔය පිටිය මත සිරවී සිටින කල....
සිහියට නැගේ නිවසේ සිටි ළදරු කැළ...
තාත්තා කෝ කියාලා උන් හඩන කල.....
මාසෙකටවත් තව එන් නෑ කියමි බොල....

ඉස්සර දවස්වල ලොකු ලොකු මැච් දාලා....
ඔබ එයි රැය පහන් කෙරුමට එක් වීලා....
දැන් දැන් ගෙදර අමතක කරලා තියලා....
ප්‍රැක්ටිස් තියෙද්දිත් එන්නේ නෑ උඹලා....


මොන මොන ටුවර් එක කිව්වත් හිනා වෙලා....
තව තව කෙල්ලො එක්කලා රව්මක් දාලා....
ලෝකෙ වටේ ආන්ඩුවෙං ගෙනියාලා....
කොහොම හරි එන්න ආයෙත් මැච් දිනලා...






තෑන්කූ බොස්...