තවත් කාලකන්නියෙක් චුත වේයි

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    තවත් කාලකන්නියෙක් චුත වේයි

    ගඩෆි නැමැති ලොකේටම වඩක් නැති කාලකන්නියා ඊයේ මරා දමන ලදි

    article-2051361-0E75D43100000578-327_634x447.jpg

    article-2051361-0E75D35400000578-961_634x479.jpg

    article-2051361-0E76175A00000578-996_634x837.jpg

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    කව්ද හම්බයේක් මගේ රෙප් කපලා.. දැනගනින් මේක සිංහල රටක්, උඹලගේත් සද්දෙ වැඩි වුනොත් දෙමලාට කලා වගේ තොපිව ගිනි තියලා විනාශ කරලා දානව

    :angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ඇමරිකාව තමයි ඌ වැඩක් නෑ කියලා බොරුවට කිව්වෙ , ගඩාෆි තමයි මුලු ලිබියාවම සංවර්ධනය කලේ. අති ශ්‍රේෂ්ඨ නායකයෙක්. කරපු එකම වරද ඒකාධිපති පාලනයක් දිගටම පවත්වාගෙන යාම. ඇමරිකාව ඔය කියන කාරණය ඉත්තෙක් කරගත්තා ලිබියාවේ තෙල්සම්පත සූරාකෑමේ සටන අරඹන්න. ඊජිප්තුවෙන් අවුස්සපු සටන ලිබියාවටත් ගෙනිච්ච, නමුත් කැරලිකරවන්ට ගඩාෆි සමග සටන් කිරීමට තරම් බලයක් තිබ්බෙ නෑ .ඔවුන් අවසන් මොහොතේ පරාද වෙමිනුයි පැවතියේ. මේ බව තේරුම් ගත් ඇමරිකාව නේටෝව මේකට සම්බන්ධ කලා. කවුරු හරි හිතනවනම් ලිබියා ජනතාවට ඇමරිකාව හරි ආදරෙයි කියලා ආයෙ සැරයක් හිතල බලන්න ඔය එක ගුවන් යානයක් නග්ගන්න විතරක් කොච්චර වියදමක් යනව ඇද්ද?ඉතින් ඒ තියෙන ආදරේටද? නෑ තෙල්ටිකට තියෙන කෑදරේට. අන්තිමට උනේ රට ගොඩනැගූ නායකයා රටේම අන්ධ විප්ලව වාදීන් අතින් ඝාතනය වීම. ආයෙත් කියනවා ගඩාෆි විශිෂ්ඨ පාලකයෙක්
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo

    සිරා කතාව මචං........ :yes::yes::yes:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    රටට ආදරේ තියෙන උන් කවදාවත් බලේ අල්ලන් ඉන්නේ නැහැ... බල තන්හාව තියෙනවා කියන්නේ රටට පෙර තමා ගැන හිතේනවා කියන එකයි

    හොඳම උදාහරනය

    59267_152791044738565_100000230124963_394874_3470880_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    ඇමරිකාව තමයි ඌ වැඩක් නෑ කියලා බොරුවට කිව්වෙ , ගඩාෆි තමයි මුලු ලිබියාවම සංවර්ධනය කලේ. අති ශ්‍රේෂ්ඨ නායකයෙක්. කරපු එකම වරද ඒකාධිපති පාලනයක් දිගටම පවත්වාගෙන යාම. ඇමරිකාව ඔය කියන කාරණය ඉත්තෙක් කරගත්තා ලිබියාවේ තෙල්සම්පත සූරාකෑමේ සටන අරඹන්න. ඊජිප්තුවෙන් අවුස්සපු සටන ලිබියාවටත් ගෙනිච්ච, නමුත් කැරලිකරවන්ට ගඩාෆි සමග සටන් කිරීමට තරම් බලයක් තිබ්බෙ නෑ .ඔවුන් අවසන් මොහොතේ පරාද වෙමිනුයි පැවතියේ. මේ බව තේරුම් ගත් ඇමරිකාව නේටෝව මේකට සම්බන්ධ කලා. කවුරු හරි හිතනවනම් ලිබියා ජනතාවට ඇමරිකාව හරි ආදරෙයි කියලා ආයෙ සැරයක් හිතල බලන්න ඔය එක ගුවන් යානයක් නග්ගන්න විතරක් කොච්චර වියදමක් යනව ඇද්ද?ඉතින් ඒ තියෙන ආදරේටද? නෑ තෙල්ටිකට තියෙන කෑදරේට. අන්තිමට උනේ රට ගොඩනැගූ නායකයා රටේම අන්ධ විප්ලව වාදීන් අතින් ඝාතනය වීම. ආයෙත් කියනවා ගඩාෆි විශිෂ්ඨ පාලකයෙක්

    everyone know who are you. :lol::lol::lol: & who cares your facts ?

    if we were powerful country, we do same thing.
     
    SUMINDA

    Junior member
  • Feb 5, 2007
    396
    15
    18
    yes its true they will pay for it dan Egypt kiyala ratak thubanada kiyalawath danne naha libiyavatath etikama thamai :(

    ඇමරිකාව තමයි ඌ වැඩක් නෑ කියලා බොරුවට කිව්වෙ , ගඩාෆි තමයි මුලු ලිබියාවම සංවර්ධනය කලේ. අති ශ්‍රේෂ්ඨ නායකයෙක්. කරපු එකම වරද ඒකාධිපති පාලනයක් දිගටම පවත්වාගෙන යාම. ඇමරිකාව ඔය කියන කාරණය ඉත්තෙක් කරගත්තා ලිබියාවේ තෙල්සම්පත සූරාකෑමේ සටන අරඹන්න. ඊජිප්තුවෙන් අවුස්සපු සටන ලිබියාවටත් ගෙනිච්ච, නමුත් කැරලිකරවන්ට ගඩාෆි සමග සටන් කිරීමට තරම් බලයක් තිබ්බෙ නෑ .ඔවුන් අවසන් මොහොතේ පරාද වෙමිනුයි පැවතියේ. මේ බව තේරුම් ගත් ඇමරිකාව නේටෝව මේකට සම්බන්ධ කලා. කවුරු හරි හිතනවනම් ලිබියා ජනතාවට ඇමරිකාව හරි ආදරෙයි කියලා ආයෙ සැරයක් හිතල බලන්න ඔය එක ගුවන් යානයක් නග්ගන්න විතරක් කොච්චර වියදමක් යනව ඇද්ද?ඉතින් ඒ තියෙන ආදරේටද? නෑ තෙල්ටිකට තියෙන කෑදරේට. අන්තිමට උනේ රට ගොඩනැගූ නායකයා රටේම අන්ධ විප්ලව වාදීන් අතින් ඝාතනය වීම. ආයෙත් කියනවා ගඩාෆි විශිෂ්ඨ පාලකයෙක්
     
    Similar threads