පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පල්ලියේ දී ඇස් දෙක ගලවා බිම දමයි

ඉතාලියේ වියාරේජ්ජෝ නගරයේ ශාන්ත අන්ද්‍රයා දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය සඳහා සභාභාගී වූ බැතිමතුන් ඉදිරියේ සියතින් තම ඇස් දෙක උදුරා දැමූ පුද්ගලයකු පිළිබඳව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. 46 වැනි වියෙහි පසුවන ඔහු තොස්කානා විශ්ව විද්‍යාලයයෙන් විශේෂ උපාධි තුනක් දිනා සිටින්නෙකි. සිය මව සමග දේව මෙහෙයට සහාභාගී වි සිටි අවස්ථාවේ ඇසුණු අද්භූත කටහඩකට අවනතව මෙසේ තම දෑස උදුුරා දැමූ බව ඔහු රෝහල් පොලිසියට පවසා ඇත. ඔක්තෝබර දෙවැනි දා මෙම සිදුවීම දැක දේව මෙහෙයට පැමිණි ඉතාලි ජාතික කාන්තාවෝ විශාල පිරිසක් සිහිසුන් වූහ. දේවස්ථානයේ පූජකවරයන් ඇතුළු තවත් පිරිසක් ඔහුගේ ක‍්‍රියාව වැලක්වීමට උත්සාහ දැරුව ද එයින් පලක් වී නොමැත. බිම තුබූ ඇස් දෙක පොලිස් නිලධාරීන් අයිස් උරයක බහා විගසින් රෝහල ට රැගෙන ගිය ද ස්නායවලට සිදු වී ඇති හානිය නිසා බද්ධ කළ නොහැකි බව වෛද්‍යවවරු කීහ. ඔහුට ඉදිරියේ අන්ධයකු ලෙස ජිවත් වීමට සිදු වෙතියි රෝහල් වෛද්‍යවරුන් පැවැසූ බව ඉතාලි මාධ්‍ය සඳහන් කරයි.
තම පුතා මානසික රෝගියකු නෙවන බව ද එම තැනැත්තාගේ මව පොලිසියට කියා ඇත.

occhi-250x177.jpg

occhi-messa-240x180.jpg

602-408-20111002_211535_A4CBA8CE.jpg

b12f2d0910a0610e90919817bf69512e.jpg

http://www.lankadeepa.lk/index.php/articles/10020
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
But Jesus went to the Mount of Olives. 2 At dawn he appeared again in the temple courts, where all the people gathered around him, and he sat down to teach them. 3 The teachers of the law and the Pharisees brought in a woman caught in adultery. They made her stand before the group 4 and said to Jesus, “Teacher, this woman was caught in the act of adultery. 5 In the Law Moses commanded us to stone such women. Now what do you say?” 6 They were using this question as a trap, in order to have a basis for accusing him.

But Jesus bent down and started to write on the ground with his finger. 7 When they kept on questioning him, he straightened up and said to them, “If any one of you is without sin, let him be the first to throw a stone at her.” 8 Again he stooped down and wrote on the ground.

9 At this, those who heard began to go away one at a time, the older ones first, until only Jesus was left, with the woman still standing there. 10 Jesus straightened up and asked her, “Woman, where are they? Has no one condemned you?”

11 “No one, sir,” she said.

“Then neither do I condemn you,” Jesus declared. “Go now and leave your life of sin.”

මෙ වගේ ත්‍රඩ්ස් දැම්මා කියලා අපෙ කිතුනු අය කලබල වෙන්නෙ නැ එවගෙම මනුස්සයන් ජෙසුස් වහන්සෙ වෙත හැරෙන එකත් නවත්වන්නෙ නැ, යක්ශායා උත්සහා කරා ජෙසුස් වහන්සෙගෙ පුත්‍රයාව මරන්න , නමුත් මරනය එතුමා ජය ගත්තා එ වගෙම එතුමාගෙ පසු ගොලයන්ට වද හින්සා කරලා ශුභාරන්විය (ගැලවිමෙ පනිවුඩය) නවත්වන්න වෙර දැම්මා බයිබලය ලොකයට යන එක වලක්වන්න උත්සහ කාරා එයත් සාර්තක වුනෙ නැ මිනිස්සු මරන්න මරන්න සිය ජිවිතය සාක්ශියක් වුනා ක්‍රිස්තුස් වහන්සෙ වෙනුවෙන් ඔවුන් මරනයට පවා මුහුන දිමෙන් යක්ශයා දැනගෙන හිටියා ජෙසුස් වහන්සෙ එන බව ඉතින් ඉට පෙර එයා විවිද දෙවල් හොද නම් වලින් ලොකයට ගෙනාවා පස්සෙ දැන් ඇතුලෙන්ම ගෙම දිම අරම්භ කරලා පුතා ඔබට පුලුවන් පල්ලි පන්සල් කඩා බිද දමන්න නමුත් දහම් පවතින්නේ මිනිසාගෙ හදවතෙ ශුද්ධාත්ම බලයෙන් කිතු දහම සාදාකලිකව ලොකය විනාශය දක්වාම පවතිවි එක වලක් වන්න බැ එතුමන්ගෙ වචනය සදාකලිකව පවතිනවා.

ඉතින් මෙහෙම අනෙකාගෙ වැරදි සොයන අයට තමාගෙ වැරදි පෙනෙන් නෙ නැ එවා නවත්වන්න පාලනයකුත් නැ අර මුස්ලිම් සහොදරයකු සහ බෞද්ධ කෙනෙකු දිගට හාරහට මෙවැනි රුප දසුන් ගෙන අවා වගෙ අපි එකට එක කරන්න යන්නෙ නැ මොකද එක එතුමාගෙ ඉගැන්විම්වලට පැටහැනි ඕබ්ට යමක් දැනගන්න තියෙනවා නම් ජෙසුස්වහන්සෙගෙ ඉගැන්විම් ගැන කෙලින්ම අහන්න අපි සතුන්ගෙ නම් කියලා බැන වදින්නෙ නැ පුලුවන් විදිහට පිලිතුරු දෙනවා, එවගෙම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරිමෙ අයිතියක් ඇතත් එ වගෙ දෙවල්වල වගකිමද ගතයුතු වන බවත් අමතක කරන්න එපා ඉතින් දස අකුසල් වලින් 4ක්ම කෙරෙන්නෙ වාචිකව නිසා ප්‍රවෙසම් වන්න

හැබැයි අපි ඔයාලාව වලක්වන්නෙ නැ අයහපත් දෙ මොන ආගමෙන් වුනත් අයහපත් නමුත් මුලික ඉගැන්විම් යහපත් නම් එම ආගම් ලොකයට සුභාදායි ඒකක් වනවා නැතුව ගියන් අතින් වුනාත් එ හිදු මනුස්සයන්ගෙ පාරාජිතභාවයෙ සන්කෙතයක් මිසක් බුදු හමුදුරුවන්ගෙ හො ජෙසුස් වහන්සෙගෙ වරද්ක් නොවන බවත් මතකරන්න කැමති.

ඕබ යම් කිසි දහමක් ඉගෙන ගන්නවා නම් එහි අනුගාමිකයන්ගෙන් (පුහු අනුගාමිකයන්) එම දහම විනිශ්චය නොකරන්න එහෙම කලහොත් සමහර විට ඔබට හොද දහමක නියම පල නෙලා ගැනිමට නොහැකි වනු ඇත

Jesus also said :

"Stop judging by mere appearances, and make a right judgment.”
 
  • Like
Reactions: Snowl

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne

suddo lankawata awe mokatada?mulika aramunu monawada ?ජෙසුස් වහන්සෙ kiwada lankawe minissu marala agama prachalith karanda kiyala?
 
ඇයි ඔබ ඔතරම් කලබල වෙලා ?
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Y2K දේවගැති තුමා කලබල වෙලා..:lol::lol:පරණ අඬ බෙරේම ගහනවා :lol::lol:...උඹ මැරෙනකම් ඔය දේවල් කිව්වත් ඒකෙන් උඹටවත් අනුන්ටවත් පිහිටක් නෑ... :no::no:
    යක්ශයා, ලේ වලින් දීපු සාක්කි, ශුද්ධාත්ම, සුභාරංචි බදාගෙන හිටපන්, අන්තිමට යක්ෂයා උඹවත් අරගෙන යයි උඹටත් නොදැනිම..:lol:

    කාලෙකින් දැක්ක නිසා මතක් වෙන්න කිව්වෙ..
    :lol:අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    But Jesus went to the Mount of Olives. 2 At dawn he appeared again in the temple courts, where all the people gathered around him, and he sat down to teach them. 3 The teachers of the law and the Pharisees brought in a woman caught in adultery. They made her stand before the group 4 and said to Jesus, “Teacher, this woman was caught in the act of adultery. 5 In the Law Moses commanded us to stone such women. Now what do you say?” 6 They were using this question as a trap, in order to have a basis for accusing him.

    But Jesus bent down and started to write on the ground with his finger. 7 When they kept on questioning him, he straightened up and said to them, “If any one of you is without sin, let him be the first to throw a stone at her.” 8 Again he stooped down and wrote on the ground.

    9 At this, those who heard began to go away one at a time, the older ones first, until only Jesus was left, with the woman still standing there. 10 Jesus straightened up and asked her, “Woman, where are they? Has no one condemned you?”

    11 “No one, sir,” she said.

    “Then neither do I condemn you,” Jesus declared. “Go now and leave your life of sin.”

    මෙ වගේ ත්‍රඩ්ස් දැම්මා කියලා අපෙ කිතුනු අය කලබල වෙන්නෙ නැ එවගෙම මනුස්සයන් ජෙසුස් වහන්සෙ වෙත හැරෙන එකත් නවත්වන්නෙ නැ, යක්ශායා උත්සහා කරා ජෙසුස් වහන්සෙගෙ පුත්‍රයාව මරන්න , නමුත් මරනය එතුමා ජය ගත්තා එ වගෙම එතුමාගෙ පසු ගොලයන්ට වද හින්සා කරලා ශුභාරන්විය (ගැලවිමෙ පනිවුඩය) නවත්වන්න වෙර දැම්මා බයිබලය ලොකයට යන එක වලක්වන්න උත්සහ කාරා එයත් සාර්තක වුනෙ නැ මිනිස්සු මරන්න මරන්න සිය ජිවිතය සාක්ශියක් වුනා ක්‍රිස්තුස් වහන්සෙ වෙනුවෙන් ඔවුන් මරනයට පවා මුහුන දිමෙන් යක්ශයා දැනගෙන හිටියා ජෙසුස් වහන්සෙ එන බව ඉතින් ඉට පෙර එයා විවිද දෙවල් හොද නම් වලින් ලොකයට ගෙනාවා පස්සෙ දැන් ඇතුලෙන්ම ගෙම දිම අරම්භ කරලා පුතා ඔබට පුලුවන් පල්ලි පන්සල් කඩා බිද දමන්න නමුත් දහම් පවතින්නේ මිනිසාගෙ හදවතෙ ශුද්ධාත්ම බලයෙන් කිතු දහම සාදාකලිකව ලොකය විනාශය දක්වාම පවතිවි එක වලක් වන්න බැ එතුමන්ගෙ වචනය සදාකලිකව පවතිනවා.

    ඉතින් මෙහෙම අනෙකාගෙ වැරදි සොයන අයට තමාගෙ වැරදි පෙනෙන් නෙ නැ එවා නවත්වන්න පාලනයකුත් නැ අර මුස්ලිම් සහොදරයකු සහ බෞද්ධ කෙනෙකු දිගට හාරහට මෙවැනි රුප දසුන් ගෙන අවා වගෙ අපි එකට එක කරන්න යන්නෙ නැ මොකද එක එතුමාගෙ ඉගැන්විම්වලට පැටහැනි ඕබ්ට යමක් දැනගන්න තියෙනවා නම් ජෙසුස්වහන්සෙගෙ ඉගැන්විම් ගැන කෙලින්ම අහන්න අපි සතුන්ගෙ නම් කියලා බැන වදින්නෙ නැ පුලුවන් විදිහට පිලිතුරු දෙනවා, එවගෙම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරිමෙ අයිතියක් ඇතත් එ වගෙ දෙවල්වල වගකිමද ගතයුතු වන බවත් අමතක කරන්න එපා ඉතින් දස අකුසල් වලින් 4ක්ම කෙරෙන්නෙ වාචිකව නිසා ප්‍රවෙසම් වන්න

    හැබැයි අපි ඔයාලාව වලක්වන්නෙ නැ අයහපත් දෙ මොන ආගමෙන් වුනත් අයහපත් නමුත් මුලික ඉගැන්විම් යහපත් නම් එම ආගම් ලොකයට සුභාදායි ඒකක් වනවා නැතුව ගියන් අතින් වුනාත් එ හිදු මනුස්සයන්ගෙ පාරාජිතභාවයෙ සන්කෙතයක් මිසක් බුදු හමුදුරුවන්ගෙ හො ජෙසුස් වහන්සෙගෙ වරද්ක් නොවන බවත් මතකරන්න කැමති.

    ඕබ යම් කිසි දහමක් ඉගෙන ගන්නවා නම් එහි අනුගාමිකයන්ගෙන් (පුහු අනුගාමිකයන්) එම දහම විනිශ්චය නොකරන්න එහෙම කලහොත් සමහර විට ඔබට හොද දහමක නියම පල නෙලා ගැනිමට නොහැකි වනු ඇත

    Jesus also said :

    "Stop judging by mere appearances, and make a right judgment.”
    මචං. මේ පොඩි නිවුස් එකක් විතරයි දීලා තියෙන්නේ....ඉතින් ඇයි ඔයා ආගම් වාදය ඇදලා අරන් තියෙන්නේ?? මෙතන මේ පල්ලියක ඇතිවෙච්ච සිද්දියක් විතරයි කියලා තියෙන්නේ?? කිතුනු සහෝදර සහෝදරියන්ව බය කරන්න නෙමෙයි. ඉතින් ඇයි මේ වලිගේ පාගගෙන දඟලන්නේ?? මීට වඩා ටිකක් හිතන්න රිපයි කරන්න කලින් :)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචං. මේ පොඩි නිවුස් එකක් විතරයි දීලා තියෙන්නේ....ඉතින් ඇයි ඔයා ආගම් වාදය ඇදලා අරන් තියෙන්නේ?? මෙතන මේ පල්ලියක ඇතිවෙච්ච සිද්දියක් විතරයි කියලා තියෙන්නේ?? කිතුනු සහෝදර සහෝදරියන්ව බය කරන්න නෙමෙයි. ඉතින් ඇයි මේ වලිගේ පාගගෙන දඟලන්නේ?? මීට වඩා ටිකක් හිතන්න රිපයි කරන්න කලින් :)

    ඕක ඔය හොර ලෝගු කාරයගේ ඇගේ ලේ වලම තියෙන දෙයක්. උෘට සම්බන්ධ නැති දේවල් වලට පැන පැන දෙන එක.

    බුදු දහම ගැන ලිපියක් දැම්මොත් ඒත් තප්පුලනවා. වෙන දෙයක් ගැන දැම්මොත් ඒත් තප්පුලනවා උෘ හිතන්නේ මේ Section එකේ දාන හැම දෙයක්ම උගේ මිසදිටු අදහස් වලට විරැද්ධව දානවා කියලා.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Y2k ගේ ත්‍රෙඩ් සේරම වේලෙනවා..පව් බන්.. හ හා... සමහර Threads වල replys 6ක් තියෙනවා..6ම Y2kගේ...හික්ස් :lol::lol::lol:
    හැමෝම දන්නවා මේ යකා මන්ද බුද්ධිකයෙක් කියලා..:lol::lol::lol:
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    උඹට පිස්සුද ඕක ආගමේ වැරද්දක් විදිහට පෙන්නන්න..
    ඔය සිංහලයෙක් දෙහිවල සත්තූවත්තෙ සිංහකූඩුවට පැන්නෙ කාගෙ වැරැද්දෙංද...උඹළගෙ ඉතිහාසෙ කිය කිය කියල දෙන බොරැද නැතතං ඒ මිනිහට තියෙන මොලේ  අමාරැවක්ද..
    තමුංට මොළයක් කියළා දෙයක් තියෙනවනං ඕක religious section එකේ දාන්න කළිං ටිකක් කල්පනා කරන්න තිබුණා.
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මම හිතන්නේ ඒ මනුෂ්‍යයාගේ හිතේ ප්‍රශ්ණයක් තියෙන්නැති.
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මේක කතෝලික ආගමේවත් , දෙවියන්වහන්සේගේවත් වැරැද්දක්වත් වෙන්නෙ කොහොමද? උබලට මොලේ අවුල් වෙලාද? උබ මේක පෙන්නලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ලැජ්ජයි බන් උබලා ගැන..අඩුම තරමෙ මොලයක්වත් නැද්ද උබලට හිතන්න..උබලත් බෞද්දයොද බන්..
     
    • Like
    Reactions: Snowl

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේක කතෝලික ආගමේවත් , දෙවියන්වහන්සේගේවත් වැරැද්දක්වත් වෙන්නෙ කොහොමද? උබලට මොලේ අවුල් වෙලාද? උබ මේක පෙන්නලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ලැජ්ජයි බන් උබලා ගැන..අඩුම තරමෙ මොලයක්වත් නැද්ද උබලට හිතන්න..උබලත් බෞද්දයොද බන්..

    Mchan we do our best to do good , they do not like because they know how many people converted

    that is why they try to distory it but it won't success

    God is all powerfull

    May God gives enough wisdom to know the truth
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ඔය mensoft2003 කියන එකාට කොහොමත් පොඩි අමාරුවක් තියෙනවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔය mensoft2003 කියන එකාට කොහොමත් පොඩි අමාරුවක් තියෙනවා

    just ignore it bro අපි ඔවා ගනන් ගන්නෙ නැ එක ඒක මිනිස්සුන්ගෙ දැනුම් මට්ටම් වෙනස් නෙ අපි එයාලට අනුකම්පා කරමු
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    suddo lankawata awe mokatada?mulika aramunu monawada ?ජෙසුස් වහන්සෙ kiwada lankawe minissu marala agama prachalith karanda kiyala?

    මම මෙකට විතරක් පිලිතුරු දෙන්නම් අනෙක් අයට මා මන්ද බුද්ධික නිසා පිලිතුරු සැමයොවොත් එ අයත් එ තත්වයටම වැටෙයි දැයි සැක කරමි.

    පුතා කිසියම් පුද්ගලයෙකු බලෙන් කිතු දහම පතුරුවනවා නම් හරියට වෙනත් ආගම් වගේ එය සැබැ ක්‍රිස්තියානි කමක් නොවේ එ බව ජෙසුස් වහන්සෙ පැහැදිලිව ප්‍රාකාශ කර තිබෙනවා ගොඩාක් අය දන්නෙවත් නැතුව ඇති නමුත් මා පිලිගන්නවා මා ඇත්දකින් ශුද්ධාත්මයෙ මිහිර සියලුම දෙනා හර ප්‍රකාශ කරන්න එක මගෙ යුතුකමක් නමුත් අහන කෙනාට සම්පුර්ණ නිදහස තියෙනවා එය නොසලකා හැරිමට හො සලකා බැලිමට ජෙසුස් වහන්සෙගෙ අනුගාමිකයන් සියලු දෙනාම සක්‍රිය පුජකයන් වගෙ එ බව බයිබලයෙ සදහන් වෙනවා අපි අපෙ ජිවිතයෙන් සාක්ශි දෙන්න ඔනැ ආදර්ශයක් විය යුතුයි එ විට අනෙක් අය ඔබගෙ වෙනස දකිනවා ඇත්තටම නියම ක්‍රිස්තුස් වහන්සෙගෙ ආදරය අප තුලින් වෙන කෙනෙකු දැකිය යුතුයි ඉල්ලන අයට දෙන්න ඔනැ මතකනෙ එතුමා කියනවා අදන දෙකක් ඇති අය නැති කෙනෙකුට එකක් දිය යුතුයි කියන්වා එහි යටි අරමුනු කිසිවක් නැ නමුත් යක්ශායා කියාවි අන්න එ අය එහෙම කරන්නෙ එයාගෙ අය හරවා ගන්න කියලා ඉතින් මේ වගේ දෙවල් දැමිමෙ චතනාව යහපත් නම් එයාට බුදු දහම අනුව යහපත් ප්‍රතිපල ලැබෙවි නමුත් චෙතනාව අයහපත් නම් එහිද ප්‍රති පල ඇත්විදිවි

    මම නම් මෙකට කල බල වෙන්නෙ නැ නමුත් යක්ශයාට නපුර රජ කරන්න ඉඩ දෙන්නෙත් නැ සමහර විට අපිව මරන්න උත්සහ ගනිවි නමුත් අපි අපෙ ජිවිතයෙන් සතයට සාක්ශි දැරිය යුතුයි නපුර පරාජය කල යුතුයි මෙවාට කිතුදහම නැති වෙන්නෙ නැ එය ඉර හද වගෙ විශ්වසයි

    නැවතත් ඔබෙ ප්‍රශ්නය එනවා නම් .... ඔබෙ ප්‍රශ්නය හොද එකක් ඇත්තටම ඔබ දන්නවා ද මෙ බව ජෙසුස් වහන්සෙ මිට වසර 2011 කට පමන කලින්ම කියලා තිබුනා කියලා එතුමා කියනවා සමහර අය දෙවියන්ගෙ නාමය යොදාගෙන මිනිමැරුම් සිදුකරයි එ තුලින් ඔවුන් සිතයි ඔවුන් දෙවියන්ට සෙවය කරන බවක් නැමුත් එය දෙවියන්ගෙ පිලිකුලට ලක් වෙනු නෝනුමානයි

    Jesus said: in fact, a time is coming when anyone who kills you will think he is offering a service to God. 3They will do such things because they have not known the Father or me. 4 I have told you this, so that when the time comes you will remember that I warned you. I did not tell you this at first because I was with you.

    ජෙසුස් වහන්සෙ කිසිම විටකදිවත් කිසිම කෙනෙකු බලෙන් අනුගාමිගයෙකු නොකරයි, එසෙ කිරිමට අවස්ශව තිබුනානම් ඕබටත් මටත් තොරාගැනිමෙ විකල්ප හො නිදහසක් දිමේ අරුත කුමක් ද? කිසිවකු හො එතුමන්ගෙ නාමයෙන් මිනිමරනවානම් බලෙන් ආගමට බදවා ගැනිමක් සිදු කරනවා නම් ඔහු සැබැ ක්‍රිස්තියනියෙකු නොව සාතන්ගෙ නියොජනයක්ම පමනි එම නිසා වැරදි නිගමනවලට එන්න කලින් සත්තය ඉගැනිවිම් කියවා තෙරුම් ගන්න බලන්න

    He said to him, 'If they do not listen to Moses and the Prophets, they will not be convinced even if someone rises from the dead.

    so there are many statements in the bible clearly says that some people will never believe in him , other thing you should know God needs your love not really your worship therefore we know love cannot be forced so there is no point of converting you forcefully that is not God wants from you , brother Christianity is much more different than you think (I am talking about real Christianity ok not just human traditions)

    greatestcommandment.jpg

    so do you see anything wrong in above commandements ? actually christianity based on these two great commandments

    For a example : say that you like a girl in your class you know that you are love is pure but you know that you cannot get her love as you want by force so you need show her that how much you love her then to have a true love that girl should understand your love right? so in Christianity God is a person whom you can always trust (not like some boys today saying one thing doing something else) and make a relationship with him (no other God in any other God centered religion you can make relationship with him) Bible says God loves us first , he needs our love as well not worship that is why nowhere in the bible Jesus beg human worship rather he expect your love

    Bible further states , "Whoever does not love does not know God, because God is love." 1 John 4:8 so Satan hates love he just need your worship he knows that love is the powerful force that brings people close to the true GOD so he will try to say that "love is blind" or "he who loves no one has no woes" those kind of words of wisdom just to keep you away from true love

    so becarefull brother
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :D:D:D