MARBEL BEACH- නව දැක්මකින්...
මම ලගදි Trincomalee ගියා.. එහෙ තියෙනවා මර්බෙල් Beach කියල ලස්සන Beach එකක්.. මම කලිනුත් ඒ ගෙන Thread එකක් දාල තිබුන.. එත් ලග තිබුනේ කුඩා ප්රමාණයේ Fotos ටිකක්.. මම අලුතෙන් ගියා වෙලාවේ අලුතෙන් Fotos ටිකක් ගත්තා.. ඒවා ඔයගොල්ලන් එක්ක බෙදාගන්න ඕනේ කියල හිතුන... කොහමත් මම මගේ කලින් Thread එකේ මේ ගැන සදහන් කරලා තිබුන...
කලින් Thread එකේ Tiles හදන විදිහ මම දාල තිබුන...
http://www.elakiri.com/forum/showthread.php?t=1202653
ඔන්න Fotos ටික....
Comment එකක් දාන්න අමතක කරන්නෙපා...
කලින් Thread එකේ Tiles හදන විදිහ මම දාල තිබුන...
http://www.elakiri.com/forum/showthread.php?t=1202653
ඔන්න Fotos ටික....
Comment එකක් දාන්න අමතක කරන්නෙපා...