රජ_කම්_කෙරුවත්_කල_කම්_පලදේ.............>..... ....!

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    රජ_කම්_කෙරුවත්_කල_කම්_පලදේ.............>..... ....!

    රජ කම් කෙරුවත් කල කම් පලදේ
    ඇඟලේ රුධිරේ කාගේත් වැගිරේ..
    ඒවාරේ උගේ....
    gdafi.jpg

    මේවරේ.........කාගේද?...

    mahinda-rajapaksa_9.jpg

    රටක් පාලනය කරන වා කියන්නේ අත්තොනො මතිකව හිතුවක්කාර අන්දමින් රටේ ජනතාව පීඩාවට පත්කිරීමෙන්,පවුල් බලය තර කරමින්
    තම්න්ගේ පැවැත්මට තම්න් ලඟ ඉන්න තම්න්ට අභියොගයක් දියහැකි දේශපාලකයින් ඝාතනය කරමිනි රට කිරීම නොව......
    ජනහිතකාමී පාලනයක් ගෙනයෑමය...
    කර්නල් ගඩාෆි මැරීම අපි අනුමත නොකරමු..ඒත් බලය තමන් අත තියාගෙන...තමන්ට රිසි අයුරින් එය පාලනය කරමින්,සාමන්‍ය වැසියන් පීඩනයට පත් කිරීම තුලින් නැගෙන ජන රැල්ල...නිසා මේ අන්දමින්
    බලය අනිසි ලෙස යොදාගනිමින් රටේ ධනය තමාගේ සුකවිහරනයට යොදා ගන්නා මේ වගේ පාලකයින්ට අත්වෙන ඉරණම මෙය බව අපගේ ලක්වාසී බල තණ්හවෙන් මුසපත්වූ පාලකයින්ටද පසක් කරදෙයි.
    එදා සදාම්ට වුනෙත් රජෙක් වගේ පාලනය කර,
    අවසානයේ,ජනතාවගේ කැරැල්ල නිසා ...සුනඛයෙක් මෙන් අවසන් ගමන් යෑමටය....අද ගඩාෆිට වුනෙත් රජ කම් කරලා කරලා,ජනතාව තලාපෙලා ඉදලා ඉදලා,ඒ ජනතාව නැගිටීමෙන්..රජෙක් වගේ ඉදලත් සුනඛයෙක් සේ අවසන් ගමන් යෑමටය.....ගඩාෆි ගේ එදා තිබ්බ තේජ වන්ත කම ,බල මහිමය මෙදා කොහෙදො සැගවගියේ....
    අපේ දේශමාමක පත්තර වලින් හුවා දක්වනේ.මේකත් මේ අධිරාජ්‍යවාධී බලවේග වල බළල් අත්ක් බවයි..ඒත් එය එසේ කියන්නේ අපෙ රටෙත් එවනි අත්තොනොමතික පාලකයෙක් සිටිනා නිසා,ඔහුගේ සායම ගඩාෆිගේ මියයාමෙන් ඒ ලේ වලින් සේදෙන නිසාය..ඒ අත්තොනො මතිකයා ඉයේ පෙරෙදා තම්න්ගේම වරිගයේ කෙන්ක් ඝාතනය කලේය.දැන් දැන් එය සාධාරණීකරනයකර ජනතාවට අමතක කිරීමට ගන්නා උත්සහය සුලුපටු නොවේ..

    මදක් සිතන්න.තමන්ගේ උපදේශකයා ඝාතනය කර,එය සාධාරණීකරනය කරන්න හදන සාක්ෂිවේනස් කරන්න වලිකන මේ පුද්ගලයන්,................
    ගඩාෆි ඝාතනය අසාධාරණයි කියමින් අවජාතක පත්තර වල හඬතලන්නේ ඇයි? කොහෙවත් නැති ගඩාෆි ඝාතනය කරපු එක වැරදිනම්,..? භාරත ඝාතනය කරපු එක හරිද?ඒක සාධාරන්ය කරන්නේ ඇයි ?...දුමින්දව බේරගන්න හදන්නේ ඇයි...........
    DumindaWithMahindaRajapaksa.jpg

    හේතුවක් තියෙනවා....
    හේතුව තමි.. (භාරත )මැරුණ එකා මැරුණා...ආයේ භාරත ඇවිත් මට යුක්තිය ඉශ්ටකරපන් යැයි ඉල්ලන්නද?
    ඒත් ගඩාෆි රාජ්‍ය නායකයෙක්..මහින්දවගේම අත්තොනොමතික පාලකයෙක්
    ජනතාවේ සල්ලි පිල්ලිගහපු නායකයෙක්..ඒකයි අද අපේ පාලකයන්ට හිතට එකගව ,කට ඇරලා කියන්න බැරි.ඒකයි ගඩාෆි මරපු එකට ශෝකේ....මේක හොදයි කියන්න බෑ ...තමනුත් ඒටිකමයි මේ රටේ කරන්නේ කියාලා තම්න්ගේ හිතදන්නවා..........

    සිoහයෙක්වගේ යුද්ධෙ ඉවරකරලා
    ගඩාෆි ලෙස සුනඛයෙක් වගේ මැරෙන්න වුනොත්
    අන්න එදාට තෙරෙයි ජානතාවිසින්ම ගෙනාපු
    නායකයා,ජනතාව විසින්ම මර්ඩාලා කියලා.................:baffled:
    FranklySpeaking_Gaddafi_Killed[1].jpg
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    උබ කියන්නේ මහින්ද මහත්තයත් ගඩාෆි මාරුව වගේ මරන්න ඔනෙ කියලද .
     
    • Like
    Reactions: Smartm

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ රටේ ගොඩක් උන්ට ඕක තේරෙන්නෙ නෑනෙ
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උබ කියන්නේ මහින්ද ***** ගඩාෆි මාරුව වගේ මරන්න ඔනෙ කියලද .

    තව ටික කාලයක් යද්දි එහෙම කරන්න ඕන නෑ, නිකම්ම ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    රජ කම් කෙරුවත් කල කම් පලදේ
    ඇඟලේ රුධිරේ කාගේත් වැගිරේ..
    ඒවාරේ උගේ....
    gdafi.jpg

    මේවරේ.........කාගේද?...

    mahinda-rajapaksa_9.jpg

    රටක් පාලනය කරන වා කියන්නේ අත්තොනො මතිකව හිතුවක්කාර අන්දමින් රටේ ජනතාව පීඩාවට පත්කිරීමෙන්,පවුල් බලය තර කරමින්
    තම්න්ගේ පැවැත්මට තම්න් ලඟ ඉන්න තම්න්ට අභියොගයක් දියහැකි දේශපාලකයින් ඝාතනය කරමිනි රට කිරීම නොව......
    ජනහිතකාමී පාලනයක් ගෙනයෑමය...
    කර්නල් ගඩාෆි මැරීම අපි අනුමත නොකරමු..ඒත් බලය තමන් අත තියාගෙන...තමන්ට රිසි අයුරින් එය පාලනය කරමින්,සාමන්‍ය වැසියන් පීඩනයට පත් කිරීම තුලින් නැගෙන ජන රැල්ල...නිසා මේ අන්දමින්
    බලය අනිසි ලෙස යොදාගනිමින් රටේ ධනය තමාගේ සුකවිහරනයට යොදා ගන්නා මේ වගේ පාලකයින්ට අත්වෙන ඉරණම මෙය බව අපගේ ලක්වාසී බල තණ්හවෙන් මුසපත්වූ පාලකයින්ටද පසක් කරදෙයි.
    එදා සදාම්ට වුනෙත් රජෙක් වගේ පාලනය කර,
    අවසානයේ,ජනතාවගේ කැරැල්ල නිසා ...සුනඛයෙක් මෙන් අවසන් ගමන් යෑමටය....අද ගඩාෆිට වුනෙත් රජ කම් කරලා කරලා,ජනතාව තලාපෙලා ඉදලා ඉදලා,ඒ ජනතාව නැගිටීමෙන්..රජෙක් වගේ ඉදලත් සුනඛයෙක් සේ අවසන් ගමන් යෑමටය.....ගඩාෆි ගේ එදා තිබ්බ තේජ වන්ත කම ,බල මහිමය මෙදා කොහෙදො සැගවගියේ....
    අපේ දේශමාමක පත්තර වලින් හුවා දක්වනේ.මේකත් මේ අධිරාජ්‍යවාධී බලවේග වල බළල් අත්ක් බවයි..ඒත් එය එසේ කියන්නේ අපෙ රටෙත් එවනි අත්තොනොමතික පාලකයෙක් සිටිනා නිසා,ඔහුගේ සායම ගඩාෆිගේ මියයාමෙන් ඒ ලේ වලින් සේදෙන නිසාය..ඒ අත්තොනො මතිකයා ඉයේ පෙරෙදා තම්න්ගේම වරිගයේ කෙන්ක් ඝාතනය කලේය.දැන් දැන් එය සාධාරණීකරනයකර ජනතාවට අමතක කිරීමට ගන්නා උත්සහය සුලුපටු නොවේ..

    මදක් සිතන්න.තමන්ගේ උපදේශකයා ඝාතනය කර,එය සාධාරණීකරනය කරන්න හදන සාක්ෂිවේනස් කරන්න වලිකන මේ පුද්ගලයන්,................
    ගඩාෆි ඝාතනය අසාධාරණයි කියමින් අවජාතක පත්තර වල හඬතලන්නේ ඇයි? කොහෙවත් නැති ගඩාෆි ඝාතනය කරපු එක වැරදිනම්,..? භාරත ඝාතනය කරපු එක හරිද?ඒක සාධාරන්ය කරන්නේ ඇයි ?...දුමින්දව බේරගන්න හදන්නේ ඇයි...........
    DumindaWithMahindaRajapaksa.jpg

    හේතුවක් තියෙනවා....
    හේතුව තමි.. (භාරත )මැරුණ එකා මැරුණා...ආයේ භාරත ඇවිත් මට යුක්තිය ඉශ්ටකරපන් යැයි ඉල්ලන්නද?
    ඒත් ගඩාෆි රාජ්‍ය නායකයෙක්..මහින්දවගේම අත්තොනොමතික පාලකයෙක්
    ජනතාවේ සල්ලි පිල්ලිගහපු නායකයෙක්..ඒකයි අද අපේ පාලකයන්ට හිතට එකගව ,කට ඇරලා කියන්න බැරි.ඒකයි ගඩාෆි මරපු එකට ශෝකේ....මේක හොදයි කියන්න බෑ ...තමනුත් ඒටිකමයි මේ රටේ කරන්නේ කියාලා තම්න්ගේ හිතදන්නවා..........

    සිoහයෙක්වගේ යුද්ධෙ ඉවරකරලා
    ගඩාෆි ලෙස සුනඛයෙක් වගේ මැරෙන්න වුනොත්
    අන්න එදාට තෙරෙයි ජානතාවිසින්ම ගෙනාපු
    නායකයා,ජනතාව විසින්ම මර්ඩාලා කියලා.................:baffled:
    FranklySpeaking_Gaddafi_Killed[1].jpg

    දැන් දැන් අපේ එවුන් උඹ කියන දේ ටිකක් තේරුම් අරගෙනයි ඉන්නේ, තව පස්සට හොදටම තේරුම් ගනී, BIG THANKS & YOU CARRY-ON MACHAN
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    රටේ දේවල් හූරන් කන උන්ට ඔහොම වෙලා මදි.... අපේ රං ගොජාටත් ඔය ටිකම තමා......!! :angry:
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අද අපිට ඔනේ විදුලි ට්‍රේන්,රාජධානි එක්ස්ප්‍රස් නෙම.
    ඉස්සෙල්ල බඩට කන්න.අඩුම ගනේ එලවලු දෙකතුනක් වත් හරියට
    මාළු කෑල්ලක් එක්ක.අපිට එක්ස්පොරේල් වල යන්න ඔනේනෑ..
    අපිට ඔනේ උඩරට මැණිකේ පොඩි මැණ්කේ ,රුහුණු කුමරී වාගේ අපි යන සාම්න්‍ය දුම්රිය, ඔෆිස් ට්‍රේන් ටිකත් වෙලාවට දුවන්නයි.එවායේ පහසුකම් වැඩිදියුනු කරල දෙන්නයි.. අපේ රටේ කරන්ට් එක නැති ගෙවල් කොච්ච්‍ර තියෙනවද?අපේ රටට අවශ්‍ය කරන්ට් එක ජනනය කරගන්න බෑ...තාම
    තව කොහෙද විදිලු දුම්රිය ගෙනාවොත් මොකේ කරන්ට් එකෙන්ද දා ලා දුවන්නේ

    කොළඹට විදුලි දුම්රිය

    2011/10/21 5:38:45 PM
    By තම්බපණ්ණී පුවත්
    Share4

    images9-150x99.jpg

    කොළඹ තදාසන්න දුම්රිය සේවා විදුලිකරණය කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.මේ යටතේ වේයන්ගොඩ සිට දකුණු කළුතර දක්වා විදුලි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කොට ඇත.මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් ද පත්කර ඇති අතර ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකෙරේ.
    මේ අතර කොළඹ නගරය තුළ මෙට්‍රෝ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ද ශක්‍යතා අධ්‍යයනයක් කරමින් පවතින බව එහි අධ්‍යක්ෂ (සැලසුම්) විජය සමරසිංහ මහතා සඳහන් කළේය.මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීමට නියමිත ඉදිරි සංවර්ධන සැලසුම් යටතේ කුරුණෑගල සිට හබරන දක්වා ද, කොළඹ සිට හම්බන්තොට දක්වා ද, මැදවච්චිය සිට ත්‍රිකුණාමලය දක්වා මෙන්ම ත්‍රිකුණාමලය – මහව – පුත්තලම දක්වා ද නව දුම්රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් වන ශක්‍යතා අධ්‍යයන ද සිදුකොට ඇත.එසේම වැල්ලවාය – බිබිල – බදුල්ල ඔස්සේ ද නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිත අතර පොල්ගහවෙල සිට මහව දක්වා ද්විත්ව මාර්ගයක් ඉදිකිරීමට ද යෝජිතය.තවද දෙමටගොඩ, රාගම, වේයන්ගොඩ සහ රත්මලාන යන ප්‍රදේශවල අභ්‍යන්තර බහලුම් අංගන ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.

    • Like
    Reactions: Djram

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    අපේ දේශමාමක පත්තර වලින් හුවා දක්වනේ.මේකත් මේ අධිරාජ්‍යවාධී බලවේග වල බළල් අත්ක් බවයි..ඒත් එය එසේ කියන්නේ අපෙ රටෙත් එවනි අත්තොනොමතික පාලකයෙක් සිටිනා නිසා,ඔහුගේ සායම ගඩාෆිගේ මියයාමෙන් ඒ ලේ වලින් සේදෙන නිසාය..ඒ අත්තොනො මතිකයා ඉයේ පෙරෙදා තම්න්ගේම වරිගයේ කෙන්ක් ඝාතනය කලේය.දැන් දැන් එය සාධාරණීකරනයකර ජනතාවට අමතක කිරීමට ගන්නා උත්සහය සුලුපටු නොවේ..

    මදක් සිතන්න.තමන්ගේ උපදේශකයා ඝාතනය කර,එය සාධාරණීකරනය කරන්න හදන සාක්ෂිවේනස් කරන්න වලිකන මේ පුද්ගලයන්,................
    ගඩාෆි ඝාතනය අසාධාරණයි කියමින් අවජාතක පත්තර වල හඬතලන්නේ ඇයි? කොහෙවත් නැති ගඩාෆි ඝාතනය කරපු එක වැරදිනම්,..? භාරත ඝාතනය කරපු එක හරිද?ඒක සාධාරන්ය කරන්නේ ඇයි ?...දුමින්දව බේරගන්න හදන්නේ ඇයි...........

    මෙන්න කතාව
     
    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    අඩු පාඩු තිබ්බත් මහින්ද ගඩාෆි ට සම කරන්න බෑ.

    අනික භාරත ඝාතනය ලංකාවේ ජස්මින් විප්ලවය පටන් ගන්න තරම් හේතුවක් නෙමේ. භාරත මරුන පාඩුව භාරතගේ පවුලේ අයට. අපිට ලිබියාවේ මිනිස්සුන්ට වගේ ඒකාධිපති දරුණු පාලනයක් නැනේ.
     
    Oct 22, 2011
    2
    2
    0
    මේක ලියපු එකාට

    මේක ලියපු එකාට මතක නැහැ ටික කලකට කලින් තිබුන රට ගැන, මොනව උනත් මේක ලියපු එකා වගෙ උන් හිටියොත්නම් අපේ රටේ ආපහු වෙන්නෙ බටහිර රටවල් වල උන්ට ඕන කරල තියන අපෙ රටේ ආපහු මිනිස්සු අතර මරාගැනිලි ඇනකොටාගැනිලි ඇතිවෙලා රට ආපස්සට යන එක විතරමයි..:angry::angry::angry::angry::angry::angry: