ලැප්ටොප් ගෙවන්න ගන්න...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප්ටොප් ගෙවන්න ගන්න...

    ලැප්ටොප් එකක් ගෙවන්න ගන්න ඕනෙ කෙනෙක් ඉන්නවා...
    ඔයාලා දන්නවද කව්ද ‍ලංකාවෙ ලැප්ටොප් ගෙවන්න දෙන්නෙ කියලා ??
    මූලිකව රු.25000 ක් පමණ ගෙවන්නයි ඕනෙ... :cool:
    රජයේ රැකියාවක් තියෙන කෙනෙක්ව ඇප කරන්නත් පුලුවන් කිව්වා...:yes:

    මම පොඩ්ඩක් හොයලා බැලුවා සිංගර් එකේ...
    ඔයා‍ලා මොකද කියන්නේ ? ඒකෙ ලැප් හොදයිද ? :confused:
    ඊට අමතරව වෙන මොනවද තියෙන ආයතන ?? :confused::confused:

    දන්න අය කරුණාකරලා කමෙන්ට් එකක් දාලා යන්න..
    :)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මචන් සින්ගර් එකේ ලැප නම් හොද නැතිලු.....
    එකේ පුලුවන්ද කොහෙද
    පොඩ්ඩක් බලහන් හැබැයි ගාන ටිකක් වැඩී
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    machan man paththare dakka dell gevanna denawa.. monthly 1000-1600rs gevanna tiyenne... sinhagiri da koheda..hariyatama mathaka na..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලැප්ටොප් එකක් ගෙවන්න ගන්න ඕනෙ කෙනෙක් ඉන්නවා...
    ඔයාලා දන්නවද කව්ද ‍ලංකාවෙ ලැප්ටොප් ගෙවන්න දෙන්නෙ කියලා ??
    මූලිකව රු.25000 ක් පමණ ගෙවන්නයි ඕනෙ... :cool:
    රජයේ රැකියාවක් තියෙන කෙනෙක්ව ඇප කරන්නත් පුලුවන් කිව්වා...:yes:

    මම පොඩ්ඩක් හොයලා බැලුවා සිංගර් එකේ...
    ඔයා‍ලා මොකද කියන්නේ ? ඒකෙ ලැප් හොදයිද ? :confused:
    ඊට අමතරව වෙන මොනවද තියෙන ආයතන ?? :confused::confused:

    දන්න අය කරුණාකරලා කමෙන්ට් එකක් දාලා යන්න..
    :)
    උන් දෙන්න ඉන්දියන් බ්‍රන්ඩ් එකක් singer නමින්. කොලිටි ගැන නං කියන්න දන්නෙ නෑ.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මෙට්‍රොපොලිටන් එකෙන් බලන්න මල්ලි. ගෙවන්න ගන්නත් පුළුවන්. උන්ගේ බ්‍රෑන්ඩ් එක නම් Acer. ඒත් Dell, Hp වගේ ඒවත් තියෙනවා. කොල්ලුපිටියේ Head Office එක තියෙන්නේ. මම ලගදි Acer Core i5 එකක් ගත්තා 65 කට.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Abans ගෙවන්න දෙනව කියලා විතරයි දන්නෙ. (මේ පාර කැම්පස් ගිය අයටත් දෙනවා, රජයෙන් :rolleyes:)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    SINGER awa hari na ban hoda brand ekak thiyna lap ekak ganing unity plaza eka credit card dunnma gewanna gana pulwanda khoda.....