සුපිරි Lock එකක්

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුපිරි Lock එකක්
    අපි කාගෙත් පරිගනක වල වැදගත් වගේම රහසිගත දෙවල් තියනවනෙ ඉතින් මේ දේවල් වෙනත් අය අතට පත් නොවිමට අපි වගබලා ගන්න ඕන බොහෝවෙලාවට අපි කරන්නෙ වැදගත් දෙවල් තියන
    folder එක lock කරන එකනෙ මෙන්න මෙ විදියට folder එකක් lock කරගන්න
    අන්තර්ජාලයේ බැලුවොත් software දුසිම් ගානක් ඇති
    නමුත් ලෝකෙම පිලිගත්තු ඒවගෙම folder එකක් file එකක් lock කිරිමට පමනක් සිමා නොවී තවත් වැදගත් වැඩ කටයුතු රාශියක් එක වැරම කරගන්න පුලුවන් බොහොම සරල ඒ වගේම
    වටිනා software එකක් ගැන තමා මම කියන්න හදන්නෙ
    අනිවාර්යෙන්ම ගොඩක් අය මෙක ගැන දන්නවා ඇති නමුත් නොදන්න අයට සහ මෙකට අලුතින් යම් යම් අංග එකතුවෙලා
    තවත් දියුනු වෙලා තියන නව version එක ගැන කියන්න තමා මෙ thread එකෙන් හදන්නෙ
    මෙන්න මෙක තමා software එක
    10e685f0cc654b6418784f4f8d19d7f5.jpg


    snap2011102319h48m11s00.png


    snap2011102319h46m03s00.png

    මෙතනින් බාගන්න license key එකත් එක්ක ඇති

    http://www.fileserve.com/file/MZw6cav/folderlock7-en.rar

    http://www.filesonic.com/file/2386858284

    snap2011102319h52m23s00.png

    පලවෙනි වැදගත් කාර්ය තමා අපිට අවශය file.folders lock කරගන්න එක
    software එක install කරලා හරියට register කරගෙන ඒකට master password එකක් දෙන්න
    පස්සෙ අපිට lock කරගන්න ඕන file එක උඩ right click කරාම එන මෙනු එකෙන් පුලුවන් lock කරගන්න
    snap2011102319h54m49s00.png

    ඊලග වැදගත් කාර්යය තමා වැදගත් file ඔක්කොම එක තැනකට අරගෙන ඒවා encrypt කරගැනීමේ හැකියාව
    snap2011102319h49m33s00.png

    ඔයාලගෙ usb drive එකත් ආරක්ශාකරගන්න මෙකෙන් පුලුවන්
    snap2011102319h49m14s00.png

    ඒවගේම වටිනා file එහෙම වැඩි ආරක්ශාවට online backup එකක් තියාගන්නත් පුලුවන්
    snap2011102319h50m34s00.png

    අපෙ රහසිගත තොරතුරු එහෙම දාල wallet එකක් හදාගන්නත් පුලුවන්
    snap2011102319h50m49s00.png

    තව වැඩ තියනවා ඔක්කොම කියන්නෙ නැ දාලම බලාගන්නකො
    :P:P:P:P:P:P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එල එල මචන් නියමයි:D:yes:
    අපි වගේ හැදිච්ච ලමයින්ට ඕවා හුගාක් වටිනවා
    :rolleyes:

    You must spread some Reputation around before giving it to maheshsenadheera again
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    නියමයි මචෝ මාත් හොයා හොයා හිටියේ ඔන්න මගේ ගානේ... rep+
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි බේදා ගත්තාට..
    බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු~