Windows 7 වලට සුපිරි Android Skin Pack එකක්...!!!
මගේ 6000 වෙනි පෝස්ට් එකට මොනව හරි හොඳ ත්‍රෙඩ් එකක් දාන්න ඕනා කියලා හිතන් හිටියෙ,
හෙන කාලෙක තිස්සෙ හිතන් ඉන්නවා MegUI වලින් Pro විදහට DVD Ripping කරන හැටි ත්‍රෙඩ් එකක් දාන්න කියලා,
කොහෙද ඉතිං යකාගෙ කම්මැලිකමක් නොවැ තියෙන්නෙ...
එහෙම කියලා 6000ට මොනව හරි හොද එකක් නොදැම්මොත් හරි නෑනෙ,
ඒ හින්දා මෙන්න මගෙන් "Windows 7 වලට සුපිරි Android Skin Pack එකක්"...
තමන්ගෙ Windows 7 Desktop එකත් Android වගේ පෙනුමකට හරවගන්න කැමති
Android ලොලියන්ට මේ Skin Pack එක easy වගේම safety ක්‍රමයකුත් වේවි.
මේ Skin Pack එකෙන් Windows 7 වල හුඟක් elements ඊට අනුකූල Android elements විදිහට වෙනස් කරනවා.
ඒ වගේම් මේකෙන් Boot Logon එකයි Login Screen එකයි Android පෙනුමකට හරවනවා...
මෙන්න මෙතනින් බාගන්න...
Android Skin Pack 1.0-X86(32-Bit)
Android Skin Pack 1.0-X64
බයේ බෑ බොලව්, 6000ට කියලා දාපු එකට "ReposT" කියයිද කියලා...

+rep denna balu ban 