මගෙයි බූලාගෙයි සින්දු පාර.........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මොකද හොරෙන් වාගෙ කියන්නෙ.......
    ලස්සනයි.....

    rep added

    Tx.....
    තුති.............:)
    පුරුදුවෙලා ප්ලෑන්කරලා කරපු එකක් නෙවේ......
    MP3ප්ලේයර් එකක් තිබුනා රෙකෝඩ් කරා එච්චරයි....
    තව 2ක් 3ක් තියනවා....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උගුර අස්සේ තියං කියන්න එපා බං......හොදට කට ඇරල කියපං....
    හදල ගන්න පුලුවන් කටහඩක් උඹට තියනවා........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි බන්...............
    උඹට හොඳට සිංදු කියන්න පුළුවං.................
    තව හොඳ ක්ලියර් එකට රෙකෝඩ් කරලා දාපනකෝ..............
    මම ආසම සිංදුවක් මේ ප්‍රථම වසන්තයයි.................
    මගේ ප්ලේයර් එකෙත් තියෙනවා..............
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    නියමයි බන්...............
    උඹට හොඳට සිංදු කියන්න පුළුවං.................
    තව හොඳ ක්ලියර් එකට රෙකෝඩ් කරලා දාපනකෝ..............
    මම ආසම සිංදුවක් මේ ප්‍රථම වසන්තයයි.................
    මගේ ප්ලේයර් එකෙත් තියෙනවා..............

    මට කියන්න ලැජ්ජයි බන් ප්ලේකරන්න පුලුවන්..
    ඒත් තවම සබකෝලේ..බන්........;);););)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මට කියන්න ලැජ්ජයි බන් ප්ලේකරන්න පුලුවන්..
    ඒත් තවම සබකෝලේ..බන්........;);););)

    අනේ උඹේ කොලේ...........
    කියන්න බැරි උන්ට තමා ඔය සබං කොලේ ගිල්ලවන්න ඕන.........

    :lol::lol::lol: