ගිටාර් ඉගෙනගන්න ආසද? මෙන්න ගෙදර ඉදන්ම ඉගෙ&
ගිටාර් කෝඩ්ස් ඉගෙන ගන්න එක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි
ඒත් ඒකට කැපවීම ඕනේ
ගිටාර් පුහුනු පන්තියකට යන්න වෙලාවක් නැති හෝ ඒ සදහා මුදල් කැප කිරීමට නොහැකි අපේ එලකිරි කොල්ලන්ටම මම ලේසියෙන්ම ගිටාර් කෝඩ්ස් ඉගෙන ගන්න පුලුවන් SOFTWARE එකේ අවසාන ස0ස්කරනයත් හැදුවා.. 
මේක තාම එලියට දැම්මා ව්තරයි
ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනව
තාම ලොගො එකක් වත් හැදුවෙ නැහැ..
TRY IT HERE - http://www.mediafire.com/?qo1vnle4dpuuo9k
හොදයි නම් පොඩි වචනයකින් හරි බකප් එකක් දෙන්න
(1 නූල තමයි මේක - http://www.elakiri.com/forum/showthread.php?t=1196133 )
යාලුවනේ මෙන්න මගේ 2වෙනි නූල..

Last edited: