පුරුෂ ලිංගයේ දිග

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    පුරුෂ ලිංගයේ දිග

    මුඛයේ සිට උදරය දක්වා ආහාර ගමන් කිරීමට විණාඩි 7ක් ගත වෙයි.


    මිනිස් හිස කෙස් වලට කිලෝග්‍රෑම් 3ක බරක් ඉසිලිය හැක.



    පුරුෂ ලිංගයේ දිග මහපටැගිල්ල මෙන් 3 ගුණයකි. :P :yes: :shocked:



    කලවා අස්ථිය කොන්ක්‍රීට් වලට වඩා ශක්තිමත්‍ ය.



    කාන්තාවන් ගේ හදවත පිරිමින්ගේ හදවතට වඩා වේගයෙන් ස්පන්දනය වෙයි.



    පිරිමින් මෙන් දෙගුනයක් කාන්තාවන් ඇසිපිය ගසයි.



    අප නැගී සිටින විට සමතුලිතතාවය රැක ගැනීම සදහා මාංශ පේෂීන් 300ක් උපකාරී වෙයි.

    කාන්තාවන් මේ වන විට මේ පෝස්ට් එක කියවා අවසන් අතර... :angry:
    .
    .
    .
    .
    .
    .
    .
    පිරිමින් තවම ඔවුන් ගේ මහපටැගිල්ල පරීක්‍ෂා කරමින් සිටී!!!
    :shocked:

    දැන් උබල මොනවා කරන ගමන්ද ඉන්නේ කියපලකෝ,,,, :lol: :lol: :rolleyes:


    post
    එක හොදනම් REP , comment දාල යන්න,, :yes: :nerd: :love:
     
    Last edited:

    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    106891741-M.jpg
    x 3 = :angry: :eek: :rolleyes: :shocked: :baffled: :rofl: ;) :yes: :lol: