නිර්මල බුදු දහම --- ඔබ කවද වත් නොඅසා ඇතිවාට සැ

Trojan hourse

Active member
  • Oct 18, 2011
    413
    74
    28
    නිර්මල බුදු දහම ඔබ කවදවත් නොඅසා ඇති 1st time in Elakiri

    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks
     
    Last edited:

    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    me samana darma deshakayo godak innawa kiyana de nam marai
    balanna api bana poth walin kiyawana deta wada kochchara wenas da
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    නිර්මල බුදු දහම --- ඔබ කවද වත් නොඅසා ඇතිවාට සැ

    Gramini abeya mp3-Sermons
    මේවා හරියට අහල comment දාන්න please

    download nokara ahannath puluwan link1 uda click kranna

    1.http://www.box.net/shared/mdv45tfgaiu0yaeslq9q
    2.http://www.box.net/shared/68sb0agtuhtn67nur25o
    3.http://www.box.net/shared/6745le6ymblf7g949nde
    4.http://www.box.net/shared/bgxiu65jmsdziqyhmhxi
    5.http://www.box.net/shared/ku84uj0mlqtooej77y5u
    6.http://www.box.net/shared/adpc9vjp25tqukm3923m
    7.http://www.box.net/shared/3lyc9xlxonzxymt9vcf7
    8.http://www.box.net/shared/fb8sjzpvmtx0e91in7l4

    okkoma 8k tinawa okkoma dannam

    bump 1 wath dala udauwak denna yaluwane

    please මේකේ පළමු ලින්ක් 1 එන හැමෝම බලල ඉතුරු awa බලනවද තිරණය කරන්න ...මේවා ගොඩක් වැදගත් වේවි --- මේවා කොහෙන්වත් හොයාගන්න නැ මට RIP + දානවට වඩා වටින්නේ මේකේ 1 වන mp3 1 හරි අහන එකයි thanks

    මචෝ මම කියන්නේ මේක පිළිගන්න කියල නෙවෙයි
    මේක අහල බලන්න කියල
    අපි පොතින් කියවනවට වඩා වෙනසක් තියෙන නිසයි

    මේක ඇහුවොත් උබලට පෙනේවි පොත්වල තියෙන බන දිහා අපි හැමදාම ලොව්කික ඇසකින් බැලුවේ බනින් අපේ ජීවිතය හොදට ගත කරන්න, පව් නොකර ඉන්න,ඊලග ආත්මයේ (බුදු බණේ ආත්ම නැත ) හොදට ඉන්න නේද බැලුවේ ,කොහොම උනත් බුදු දහමේ නොතිබුණු දේව සංකල්ප පිලිගන්නවා නේද ,

    බුදු කෙනෙක් සොයාගත් ඉපදීම නැති කිරීම ගැන කව්රුවත් සිතනවද ..

    බුදුන් කාලයේ රහතන් වහන්සේලා දස දහස් ගණනක් සිටියත් මේ අවරුදු ගණනකට කව්රුවත් රහත් වීමක් නොවනේ මොකද
    උබල සිටන්නේ මරණින් පසු නිවනක් ද ?
    කාලයේ එක වචනයෙන් පවා මාර්ග පල ලබාගත්තත් අද කොපමණ බන ඇසුවත් එසේ නොවන්නේ මොකද ?

    අපි මෙතෙක් කල් අසු දෙයෙහි හෝ අසු ක්‍රමයේ වරදක් තිබීමට හැකියි සිතෙන්නේ නැද්ද

    මෙහෙම නිකමටවත් හිතුනොත් මේ ටික අහල බලන්න ....
    මට බනින්න නම් එපා උබලට ගොඩක් වැදගත් වෙඉ කියල හිතුනු නිසඊ මේක දැම්මේ ---------->>>>වෙනස බලන්න <<<< ------------
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මේ නිර්මල බුදු දහම නෙමේ.මෙයාගෙ කතා ටිකක් පරස් පර විරෝධී.එක නිසා ටිකක් පරිස්සමින් මේව අහන්න.

    * මෙ කතාව හැටියට බුදු හාමුදුරුවන්ගෙ එක බුදුගුණයක් මෙයා ප්‍රතික්ශේප කරනව.

    *ඉපදීම දුකක් කියන එක ප්‍රතික්ශේප කරනව(එක දුකයි නම් ඇයි උපන්දිනේට පාටි දාන්නෙ කියල අහනව )

    මෙයාට අමතක වෙලා ඉපදීම දුකයි කිවුවේ සියලු කෙලෙස් නසල බුදු වුන කෙනෙක්.

    *තව එකක් මෙයා කියන විදියට ගොඩක් බාවනා කරල හිත දියුණු කරපු කෙනෙක්ට බණ අහන එක,නිවන් දකින එක අමාරුයි ලු.

    ඔය වගේ පිලිගන්න අමාරු කතා තියනව.

    බුද්ධ ධර්මය නැතිවෙන්නේ බෞද්ධයන් අතින්මයි කියල බුදුහාමුදුරුවො කියල තියනවනේ.

    ඒක නිසා පරිස්සමින් මේව අහන්න.
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    ගොඩාක් වටිනා දෙයක් මේක කොහොම සලකන්නද මන්ද 10 රේප්+