පට්ට දුක හිතුනා....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ට දුක හිතුනා....

    මේක පූසි එවලා තිබ්බා අද උදේ.මට හිතාගන්න බෑ.ඇඬෙන සයිස් මට.....:sorry::sorry::sorry::(:(:(


    ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
    දෙනයන හැදින්නෙමි
    ඒ දෙනයන තුල රැදි සෙනෙහස
    මම
    හිමියනි හැදින්නෙමි

    පියෙකුගෙ දැඩි බව මවකගෙ මෟදු බව
    කැටිවුන ඔය හද ගගන පුරා
    සරසන්නෙමි මම හදපිරි බැති පෙම
    සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා...

    අතීතයේ එක් මියුරු සැඳෑවක
    හඳ බැඳි කුමරුනි හිමි සඳිනේ
    අනාගතය තුල සසර පුරා
    ඉටු දෙවියෙකි ඔබ හිමි සඳිනේ

    ඉටු දෙවියෙකි හිමි සඳිනේ.....


    white_lion_11.jpg



    හැම දේම එලකිරි එක්ක බෙදාගන්න මට මේකත් දාන්න හිතුනා.අද හරිම ආදරණීය දවසක් මට
    :(:(:(:(:(:(:(:(:(:(


    picview.php

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    15.gif

    උඹ සිරාවටම වාසනාවන්ත පූසෙක්...
    අද හවසට මේ සතුට අපි සමරමු.... :yes:



    Tharu atharin piyamba, ae mage desata awaaa

    Hada gal gehuna satthai

    Meeduma atharin dekka, e sinahawa mata denuna

    Hada kithi keuwe obamai

    Naduna hengumen sitha kelambune mohothei

    E dina thamath mathakai

    E hangumen mage hada keuwuna mata denuna

    Me mage aadarayai

    [Chorus]
    Ma wetha piyamban karanna, mage dew duwe

    Diwurami ma me mohothe, sada aadare

    Ma dew duwe......

    [/Chorus]


    As walin numba ingi paala, andurath den duru weela

    Mage hada mosapath wuwai

    Wala kulakin behela ma diri sansindawala

    Dew duwa oba magemai

    Naduna hengumen sitha kelambune mohothei

    E dina thamath mathakai

    E hangumen mage hada keuwuna mata denuna

    Me mage aadarayai


    [Chorus]


    Semada langa innam, divi athi thek rekagannam

    Oba maagemai sada..... apa hadawath ekwu dina indala

    Sathutin imu oba ah ma.....

    [Chorus]
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Mata Ubala Dennata KFC eken podi threat ekak denda hithenawa kemathinam mata PM ekak dapan me danma.

    eththama kiyanawanam wifeta KFC yanna doladukak pahala wela eth thaniyama yanna kammaliy enna puluwannam kiyapan
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    15.gif

    උඹ සිරාවටම වාසනාවන්ත පූසෙක්...
    අද හවසට මේ සතුට අපි සමරමු.... :yes:
    මගෙනුත් හදපතුලෙන්ම නැගී එන
    උනුසුම් සුභ පැතුම් යාලුවා.....
    ඔයාටත් ඔයාගේ ආදරයටත්
    සියලු රුසිරුබර ඉසුරින් පිරි
    වාසනාවන්තම අනාගතයක්ම වේවා..!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිපුනු මලක හැඩ දෑස සලා....
    සිතුම් විහගකැල වසග කලා....
    මගතොට රැඳි නෙත් දහක් වසා..
    මතකද අප නෙත් කථාකරා.....