මුදල් වලින් ජීවිතය සාර්ථක කරගන්න...
මුදල් වලින් ජීවිතය සාර්ථක කරගන්න...
මේ මගේ 1000වෙනි පෝස්ට් එක ඒකෙදි මං වැදගත් දෙයක් දාන්න ඕන කියලා
ඔබ සමහරවිට අසා තිඛෙන්නත් පුලූවන් නැතිවෙන්නත් පුලූවන් රොබට් ටී කියොසාකි ගැන
මේ පුද්ගලයා ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයෙක් මෝටිවේෂන් ස්පීකර් කෙනෙක් වගේම ධනවත් විම ජීවිතය සාර්ථක කරගැනිම ගැන ගොඩක් පොත් ලියපු ඒ වගේම රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් කම්පැනි එකේ අයිතිකාරයා තමයි මෙයා මේ තියෙන්නේ එයා ගැන වැඩි විස්තර
http://en.wikipedia.org/wiki/Robert_Kiyosaki
මෙයා ලියපු හැම පොතක්ම වගේ කියවන්න වටින පොත් මේ තියෙන්නේ පොත් කිපයක්
මේ පොත් අතර මෙයාගේ පොතක් තියනවා Rich Dad's Cashflow Quadrant
කියලා මේ පොතේ තියන Cashflow Quadrant කියන දේ ගැන තමයි මම කියන්න හදන්නේ
මේ තියෙන්නේ Cashflow Quadrant එක මේකෙ කොටස් 4ක් තියනවා
පලවෙනි එක Quadrant 1 – EMPLOYEES
දෙවනි එක Quadrant 2 – SELF EMPLOYED
තුන්වෙනි එක Quadrant 3 – BIG BUSINESS OWNERS
සහ අවසාන එක Quadrant 4 – INVESTORS
Quadrant 1 – EMPLOYEES
මේක හැමෝම දන්න හැමෝම කරන දෙයක් ඒකියන්නේ ජොබ් එකක් කරන එක ඔයා විතරක් නෙමෙයි මේ ලෝකෙ ජනගහනයෙන් 95% පමාණයක් කරනනේ ජොබ් එකක් කරන එක ඒකියන්නේ පඩියකට වැඩකරන එක තවත් විදියකට කිව්වොත් තවත් කෙනෙක්ගේ ඇසට් එකක් ගොජනගන්න උදවි කරන කෙනෙක් කියොසාකි කියන විදියට මේක තවත් අසාර්ථක ක්‍රමයක්. මේකෙන් ජිවිතය සාර්ථක කරගන්න පිරිස ඉන්නේ 5%ක් වගේ ප්‍රමාණයක්.
මේක වෙන්නේ මෙහෙමයි අපි හිතමු අපි පැයකට රැ 800ක් හෙයන කෙනෙක් කියලා එතකොට එතකොට අපි ට්‍රයි කරන්නේ මේ 800 කියන මුදල වැඩිකරගන්නයි එතකොට තමයි පඩි වැඩි වෙනවා කියලා කියන්නේ ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ අපි කොච්චර වැඩ කරන්න කැමති වුනත් අපිට වැඩ කරන්න ගියෙන්නේ පැය 8ක් 9ක් වගේ කාලයක් විතරයි මොකද ජොබ් එකක් නිසා අපි ඒ ආයතනයේ නිති වලට එකග වෙන්න ඕන නිසා එතකොට අපට යන්න පුලුවන් ලිමිට් එක්ක තියනව ඊට වඩා අපට වැඩ කරන්න මුදල් හොයන්න බැහැ.
තව දෙයක් මාසයකට රැ 30000ක් ගන්න කෙනෙක්ගේ වැටුප රැ 50000ක් වුනා කියන්න. එයා පඩිය ගන්න කොටම එයා හිතාගෙන ඉවරයි කොහොමද එයාගේ පඩිය වියදම් කරන්නේ කියන එක ඒ කියන්නේ එයා පඩියටත් වඩා එයාගේ වියදම් ප්‍රමාණය වැඩිකර ගන්නවා ඒ නිසා කවදාවත් එයාගේ දියුණුවක් නැහැ. උදාහරණයක් කිවිවොත් බයික් එකේ යන කෙනා හිතනවා දැන් පඩි වැඩි නිසා ලීස් එක්ක දාලා වාහනයක් ගන්න ඒ වගේ දේවල්.
මේ ක්‍රමේදි තියන ලොකුම රිස්ක් එක තමයි අපි මොකක් හරි අසනීපයක් හරි මොනයම් හො කරදරයක් වෙලා අපිට වැඩ කරන්න බැරි වුන දවසට අපේ වැටුප අපිට ලැබෙන්නේ නැති වීමයි. ෙමාකද අපි වැඩ කලේ අපේ ඇසටි එකක් හදන්න නෙමෙයි වෙන කෙනෙකුගේ වත්කමක් හදන්න නිසා
Quadrant 2 – SELF EMPLOYED
දෙවනි එක කියන්නේ තමන්ගේම ව්‍යාපාර තියෙන මිනිස්සු ඒ කියන්නේ මිනිස්සු කියනවා එක එකාට කඹුරලා වැඩක් නෑ අපේම දෙයක් කරන්න ඕන කියලා ඒකියන්නේ සිල්ලර කඩයක් වගේ දාගන්න මිනිස්සු පෙලඹෙනවා හැබැයි මෙයාලගෙන් ඇහුවම මොනවද කරන්නේ කියලා මේගොල්ලො කියනවා අපි කරන්නනෙ බිස්නස් කියලා ඒත් බිස්නස් නෙමෙයි සිල්ලර කඩයක් වගේ කියන්නේ SELF EMPLOYED කෙනෙක්.
කියොසාකි කියන විදියට මේගොල්ලොත් ඉන්නේ අර කලින් කීව 95% ගොඩේම තමයි
මේගොල්ලො කියනවා අපේ බිස්නස් එක අපි කරන්නේ මම කඩේ අරින්නේ මට ඕන වෙලාවට කියලා ඒත් මේගොල්ලෝ උදේ පාන්දර ඉදන් කඩේ ඇරගෙන වැඩ වෙන කාටවත් දීලා යන්න කැමති නෑ මොකද කවුරැත් විස්වාස නෑ හැමදාම එන කස්ටර්මස්ලා ටික කැඩෙයි කියලා බයයි. ඒ නිසා හැමදාම කඩේම තමයි. නිදහස කාලය කියන දේ මෙයාට හරිම අඩුයි හැමදේම කරන්නේ කඩේ වෙනුනෙන් ඇත්තටම මේ දේ පඩියට වැඩ කරන කෙනෙක්ට වඩා සාපේක්ෂව හොදයි නමුත් කියොසාකි කියන විදියට මේ ගොල්ලො අයිතිවෙන්නෙත් අසාර්ථක ගොඩටමයි
මොකද අපි කොච්චර වැඩ කලත් අපිට තියෙන්නේ පැය 24 අපි දවසට පැය 20ක් වැඩකලත් අපිට ඊට එහාට යන්න බැහැ අනිත් රිස්ක් එක තමයි හැමදේම කලේ තමන්මයි විස්වාස නැති නිසා ඒ දේ වෙන කාලවත් දුන්නේ නෑ ඒ නිසා ඒ පුද්ගලයාට වැඩ කරන්න බැරි වුන දවසක එයාට කඩේ වහලා දාන්න තමයි වේනනේ මොකද එයා වැඩ කලේ නැති වුනාම එයාට මුදල් ලැබෙන සිස්ටම් එක්ක නැති නිසා එනම් මේගොල්ලොත් අසාර්ථක ගොඩට අයිති වෙනවා
Quadrant 3 – BIG BUSINESS OWNERS
මේ කියන්නො ලොක= ව්‍යාපාර අයිති කරැවන් ඒ කියන්නේ තමන්ගේ යටතේ පුද්ගලයන් තමන් වෙනුවන් වැඩකරන අය ඉන්න බිස්නස් තියන මිනිස්සු. තවත් විදියකින් කිවුවොත් මේ අය ලග තමයි EMPLOYEES ලා වැඩ කරන්නේ
මේගොල්ලො ලොක ජනග%හනයෙන් ඉන්නේ 5% වගේ ප්‍රමානයත්
මේ අයගේතියන විශේෂත්වය කියන්නේ තමන්ගේ පැයකට උපයන මුදල වැඩිකරගැනීමේ හැකියාව වැඩි වීමයි. ඒක වෙන්නේ මෙහෙමයි එයා යටතේ වැඩ කරන මිනිසුන් 500ක් ඉන්නවා කියලා හිත=වෙත් ඒ 500 දෙනාම වැඩකරන්නේ පඩියකට මෙයා වෙනුවෙන් එතකොට පැය 8 ගානේ බැලුවොත් මිනිස් පැය 500x8 ප්‍රමාණයක් වැඩ කරලා තියනවා දවසකට ඒ කියන්නේ ඔහු සාර්ථකයි ඔහු ව්‍යාපාරයේ හිටියත් නැතත් ඔහු වෙනුවෙන් වැඩ කරන සිස්ටම් එක්ක බිල්ඩ් කරලා නිසා මොහුට කාලය පිලිබද කිසිම ප%ශ්නයක් ඇතිවෙනනේ නැහැමොහු සාර්තක පුද්ගලයෙක් ඇත්තටම ඔහු වැඩ කලත් නැතත් ඔහුට මුදල් ලැබෙන මාර්ගයක් නිර්මාණය වෙලා තියනවා
කියොසාකී කියන විදියට මේගොල්ලො ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු නමුත් ඒ ගොල්ලන්ටත් ප්‍රශ්න කිපයක් තියනවා. 5% ඒ කියන්නේ සුල ප්‍රමාණයක් ඒ වගේම මේ ගොල්ලන්ට විශාල තරගයකට මුහුන දෙන්න වෙනවා හිතලා බල්න්න ලංකාවේ මේවගේ බිස්නස් තියෙන්නේ කියෙන් කීයද කියලා . මේ වගේ ව්‍යාපාරයක් පටන්න ගන්න ලොකු මුදල්ක් අවශ්‍ය වෙනවා සාමාන්‍ය පුද්ගලයකුට කරන්න අමාරැයි සහ මේ විශාල ව්‍යාපාරයක් පවතිනනේ පරම්පරා 3ක් යනකන් පමණයි නැවත්ත් එම ව්‍යාපාරය පටන්ගත්ත තැනටම නැවත්ත එනවා.
Quadrant 4 – INVESTORS
මේගොල්ලොත් ඉන්නේ ලොකයේ සාර්ථක කියන මිනිසුන් ගොඩේ ඒ කියන්නේ 5% ඇතුලත මේගොල්ලො සාමානය මිනිස්සු නෙමෙයි මේ ගොල්ලන්ට මුදල් තිබෙන මිනිස්සු සමහර විට 3වෙනි ක්‍රමයෙන් මුදල් සොයා ගත්ත= මිනිස්සු වෙන්න පුලුවන් මොවුන් කරන්නේ තමන්ගේ මුදල් ආයෝජනය කරන එකයි ියොසාකි කියන විදියට ලෝකයේ හොදම invesment එක තමයි real estates කියන දේ උදාහරනයක් විදියට මීට අවුරැදු දහයකට කලින් ඔයාගේ ටවුන් එකේ ඉඩමක් අරන් දාලා තිබ්බනම් ඒ ඩඩම අද වෙනකොට කීයක් වෙලා තියෙයිද නිකමට හිතන්න. මේගෙල්ලො වැඩ කලාත් නැත්ත් ඒ ගොල්ලො කරන ආයොජන වලින් පරම්පරා ගානකට ඒ දේවල් පවතිනවා
මෙන්න මේ හතරවනි මට්ටමට එන්න පුලුවන් පලවෙනි EMPLOYEES මට්ටමේ ඉදන් ඒ කියන්නේ ඉතිරි කිරීම මගින් අපේ ආදායමට වඩා අඩුවෙන් වියදම පවත්වා ගැනීම තුලින් ඉතිරි කිරීමක් සිද්ද කරනන් පුලුවන් වෙනවා ඒ ඉතිරි කරන මුදල් මගින් අවුරැදු කිහිපයකින් අපේම ව්‍යාපාරයක් (SELF EMPLOYED) පටන් ගන්නවා ඒ ව්‍යාපාරය දියුණු කරලා අපි යටගේ වැඩ කරන මිනිසුන් පිරිස වැඩි කරලා (BIG BUSINESS OWNERS) පටන්ගන්නවා. මෙයින් සොයාගන්නා මුදල් පලදායි අයුරින් real estates වැනි ක%ම සදහා යෙදවීම මගින් මුදල් ත=ලින් ජීවිතය සාර්ථක කර ගන්න පුලුවන් (INVESTORS).
රොබර් ටී කියොසාකි recommend කරන වෙනත් දෙයක් තියනවා මේ හැම දෙයකටම වඩා සාර්ථක ඕනෑම කෙනෙක=ට කල හැකි මුලින් ආයොජනයක් කිරීමට නොමැති දෙයක් ඒ
NETWORK MARKETING කියන ක්ෂේත්රය. මේ ගැන ඔහු සම්පූර්ණ පොතක් ලියලා තියනවා එහි තියෙන්නේ NETWORK MARKETING කියන දේ ත=ලින කොහොමද ජීවිතය සාර්ථක කරගන්නේ කියන දේ
මේ ගැන NETWORK MARKETING කියන ක්ෂේත්රය ගැන උනන්දු කෙනෙක් ඉන්නවනම් මටත් මේ ගැන කියලා දෙන්න පුලුවන් ඒත් මම මෙතන මේ ගැන කියන්න යන්නෙ නැහැ
නැත්නම් මේ පොත කියවන්නත් පුලුවන් මම ඇයි මේ ක්ෂෙත්රය කියොසාකි recomend කරලි තියෙන්නේ කියන දේ විතරක් කියන්නම්
අපි තුන්වෙනුව කතා කලේ BIG BUSINESS OWNERS ගැන මේ ගොල්ලො සාර්ථකයි කියලා කියොසාකි කිව්වා. අපි හිතමු networker කෙනෙක් ගැන කලින් බිස්නස් කරපු කෙනාගේ සහ networker අතර වෙනස්කම් අපි බලමු
networker කෙනෙක්ට තමන්ගේ නෙට්වර්ක් එක පටන් ගන්න invesment එක්ක අවශ්‍ය නැහැ නමුත් BUSINESS එකක් පටන්ගන්න invesment එකක් අවශ්‍යයි
බිස්නස් එක්කදි එයා එක්ක ඉන්නේ තමන් යටතේ වැඩකරන සේවක පිරිසක් නමුත් networker කෙනෙක් එක්ක ඉන්නේ business partenersla ඒ කියන්නේ හවුල් කරැවෝ විතරයි යටතේ වැඩ කිරීමක් නැහැ මුල් අවස්ථාව අපි ගත්තොත් සේවකයින් 500ක අවස්ථවෙදි networker සහ BUSINESS OWNERS එක සමාන අවස්ථවක තමයි ඉන්නේ එත් මේ නෙට්වර්ක් එක්කදි BUSINESS OWNERS වගේ පඩි ගෙවන්න වතුර බිල් ලයිට් බිල් සේවක ප්‍රශ්න ගොඩනැගිලි කුලී ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියනවා එයාගේ ඉන්න සේවකයෝ හැමෝම වැඩකරන්නේ BUSINESS OWNERගෙ බිස්නස් එක දියුණු කරන්නද නෑ එයාලා වැඩකරන්නේ තමන්ගේ පඩිය ගැන හිතලා විතරයි
නමුත් නෙට්වර්කර් කෙනෙක්ට පඩි ගොඩනැගිලි සේවක ප්‍රශ්න මේ මුක=ත් නැහැ හැමදේම සිදු කරන්නේ එයා සම්බන්ධවෙලා තියන ආයතනය මගින් ප්‍රධානම වෙනස තමයි ෙනට්බර්ක් එකක ඉන්න 500ම වැඩ කරන්නේ තමන්ගේ බිස්නස් එක වෙනුවෙන් එතකොට තවඅවුරැදු දෙක්ක විතර යනකෝ BUSINESS OWNERS එතනමයි එයාගේ සේවකයො 500යි එත් මගේ නෙට් එකේ 500 ගානේ නෙට්වර්ක් තියන 500 දෙනෙක් ඉදීවී කවදාවත් BUSINESS OWNERSට networker කෙනෙක් ලගින්වත් ඉන්න බෑ. හිතන්නවත් බැරි ආදායමක් අපිට ලැබෙනවා ඇත්තටම networker කෙනෙක් කරන්නේ කාලය කියන දේ invesment කරන එක ඒ කියන්නේ නෙට්වර්කර් කෙනෙක් කියන්නෙත් සාර්ථක investor කෙනෙක්
EMPLOYEES, SELF EMPLOYEDBIG, BUSINESS OWNERS, මේ ඕනම කෙනෙක්ට පුලුවන් කමක් තියනව නම් network එක්ක සදහා තමන්ගේ කාලය invest කරන්න ඒ පුද්ගලයන්ට පුලුවන් ඉතා ඉක්මනින් ජීවිතය මුදල්මය අංශයෙන් සාර්ක කරගන්න.
(c) Eshan hasanka 2011
දැනගන්න දෙයක් තියනව නම් මට PM කරන්න මෙතන කමන්ට් කරන්න
මමමයි තනියම මේක ටයිප් කලේ මං දන්න දෙවල් මට කියන්න හිත=න නිසයි
නිකන්ම කියවලා යන්න එපා comment කරලා යන්න අනිත් අයටත් බලන්න බම්ප් එක්ක දාන්න
කැමතිනම් REP දෙන්න.........

ela