එලකිරි එකේ රතුම රතු සෙට් එක

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එලකිරි එකේ රතුම රතු සෙට් එක

    79040077.jpg
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Rasim karaya ehema lagadi dakke na, pakisthan un ekka match thiyena nisa dennama ei lagadima EK eka paththe oluwa dalayanna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බලපන්කෝ අපේ සුනිමලුයි එයාගේ ෆේක් සෙට් එකයි රතුම රතු වෙලා ඉන්න ලස්සන...
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    ඔය කොටුවෙන් නිරූපණය කරන්නෙ මොකක්ද බන්? දේශපාලන පක්ෂද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය කොටුවෙන් නිරූපණය කරන්නෙ මොකක්ද බන්? දේශපාලන පක්ෂද?

    නැහැ බං.. අපි කැමති පෝස්ට් වලට අපිට පුළුවන් +රෙප් දෙන්න.. එතකොට ඒ userට නිල් පාට කොටු එකතු වෙනවා.. මුලින් රෙප් 100ට 1 කොටුවක් වගේ.. අකමැති පෝස්ට් චාටර් පෝස්ට් වලට -රෙප් දෙන්නෙ.. එතකොට රතු කොටු.. තේරෙන්නම කියනවනම් නිල් කොටු වැඩි කෙනා වැදගත් පෝස්ට් දාන ජනප්‍රිය කෙනෙක්.. රතුකොටු තියෙන අය මෙලෝ රහක් නැති පෝස්ට් දාන චාටර් පොරවල්...
     
    කියල දුන්නට ස්තූතියි බන් ! ඒ කියන්නෙ මිත්‍රයා වැදගත් ඒවා ගොඩක් දාපු කෙනෙක් නෙ! :)