කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ...
මේ වීඩියෝ එක බලල මට ඇහැට කදුලු ආවා...දවසක මිනී මස් කන පිටසක්වල ජීවීන් ඇවිත් මේ විදියට අපිව මරාගෙන කෑවොත් ඔබට දැනෙන්නේ මේ හරකා ඔබේ කෑමට මැරෙණ හැටි නේද... ගව මස් කන්න එපා
...පුලුවන්නම් කිසිම මාංශයක් කන්න එපා,මොකද මේ පින් බිමේ ඕන තරම් එලවලු,පලතුරු තියෙනවා....මට මේ වීඩියෝ එක බලලා මේ වෙලාවේ කිසිම අදහසක් එන්නෙ නෑ
,පුලුවන්නම් හොද අදහසක් පෝස්ට් කරන්න
...
බලන්න මේ ගැබ් ගත් එලදෙන මරලා පැටියත් මරන ගවමස් පෙරේත තිරිසන් මිනිසුන්....

කිසිම මාංශයක් කන්න එපා අද සිට අදිටන් කරගන්න
සැමට තෙරුවණ් සරණයි...
කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ...

උම්බෑ කිය කියා මරන බයේ........
මේ වීඩියෝ එක බලල මට ඇහැට කදුලු ආවා...දවසක මිනී මස් කන පිටසක්වල ජීවීන් ඇවිත් මේ විදියට අපිව මරාගෙන කෑවොත් ඔබට දැනෙන්නේ මේ හරකා ඔබේ කෑමට මැරෙණ හැටි නේද... ගව මස් කන්න එපා
...පුලුවන්නම් කිසිම මාංශයක් කන්න එපා,මොකද මේ පින් බිමේ ඕන තරම් එලවලු,පලතුරු තියෙනවා....මට මේ වීඩියෝ එක බලලා මේ වෙලාවේ කිසිම අදහසක් එන්නෙ නෑ
,පුලුවන්නම් හොද අදහසක් පෝස්ට් කරන්න
...ගවයා අපිට කල නරක කුමක්ද..??

සංවේදී අය මෙම වීඩියෝ එක බලන්න එපා...!
බලන්න මේ ගැබ් ගත් එලදෙන මරලා පැටියත් මරන ගවමස් පෙරේත තිරිසන් මිනිසුන්....

කිසිම මාංශයක් කන්න එපා අද සිට අදිටන් කරගන්න
Last edited:

හිටපු ගමන් කොත්තු කමි