ඔයා මේ ලෝකේ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ?
මම මේ ලෝකේ ඉපදිලා තියෙන්නේ 5,488,344,101 වෙනියා විදිහට.................
ඔයාලා මේ ලෝකේ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ කියලා බලාගන්න ඕනෙනම් පහත ලින්ක් යන්න......
http://www.bbc.co.uk/news/world-15391515
ඒකට ගිහිල්ලා ඒකේ ඔයාලගේ උපන්දිනේ එහෙම ගහලා, රට ගහලා ගෑහැණුද පිරිමිද කියලා ගහලා Final Result එක බලන්න.
Edit -: ලෝභ නොවී තව කට්ටියට බලාගන්න Bump එකක්වත් දාලා යන්න.

Last edited: