අතේ ගහන කුරුල්ලා ..... 18+ද මන්දා

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    අතේ ගහන කුරුල්ලා ..... 18+ද මන්දා

    di-N6NM.jpg


    අලුතෙන් ගුවන් හමුදාවට බැඳුන , ටිකක් නොතේරුම් කම් තියෙන කොල්ලෙකුට වෙච්ච සීන් එකක් තමා මේ.....
    මේ ළමයා හමුදාවට බැඳිලා ඉතින් දවසක් දෙකක් , යනකොට මිනිහට හරි ආසාවක් ඇතිඋනා
    අතේ ගහන කුරුල්ලෙක්ට ( ඒ කියන්නේ හමුදා උසස් නිලදාරින්ගේ උර පටි වල එහෙම ගහල තියෙන්නේ )

    ඉතින් මේ කොල්ල , ඊළඟට ඉන්න උසස් නිලදාරියාට හෑමදාම මෙහෙම කියනවා......
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න ,
    උසස් නිලදාරිය කිව්වා ඒවා මේ ආවට ගියාට , හම්බ වෙන්නේ නෑ ඉහල නිල වලට ගියාම තමා හම්බ වෙන්නේ ..

    එත් ඒගැන නොසලකා , මේ නිලදාරියා දවස් කීපයක් ඉල්ලනවා
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න

    මේක දැන් අර ඉහල නිලදාරියට ඇනයක් උනා
    ඒ පාර ආයිත් ඇවිත් අර අලුත් නිලදාරියා ඉල්ලනවා
    අනේ sir මට අතේ ගහන කුරුල්ලෙක් අරන් දෙන්න​

    මල් යායකටත් එහා මල පන්න නිලදාරිය කියනවා මෙන්න මෙහෙම​
    :growl:

    උඹට අතේ ගහන කුරුල්ලෙක් නම් දෙන්න විදියක් නෑ

    *කේ අරින සාජන් කෙනෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නද ?​

    :D :D


    මචන්ලා මේක මට යාලුවෙක් කියපු කතාවක් ඒ හින්දා repost නම් sorry !!!!!!