Do U Know History of the Apple iPhone? - ඇපල් iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Do U Know History of the Apple iPhone? - ඇපල් iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන

    පහුගිය සති දින කීපය පුරාම ජාත්‍යන්තර මාධ්‍ය වගේම
    අන්තර්ජාලය පුරාම ඉතිරි පැතිරි ගිය මාතෘකා දෙක තුනක් තිබුනා.. :yes::yes::yes:

    මොනවද ඒ?? :eek:

    එකක් තමා ස්ටිව් ජොබ්ස්ගේ මරණය
    ලිබියානු නායක ගඩාෆි ගේ මරණය
    ඒ අතර ඊටත් කලියෙන් කියවුනු ඇපල් සමාගමේ අලුත්ම
    iPhone එක පිළිබඳ වු මාතෘකාවත් ඉතාම ජනප්‍රිය වුනා .. :):)

    මතකයිනේ..? ;)
    Chamikawpblogspotcom7-8.jpg


    ඇත්තටම බොහෝ දෙනා මේ ගැන ගොඩාක් උනන්දුවක් දැක්වුවා. ඉතින් මමත් හිතුවා මෙච්චර ජනප්‍රිය මේ iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලලා කාටත් දැන ගන්නත් එක්කම “එලකිරියපැත්තට එකතු කරන්න. :):)
    ආ.. තව දෙයක් ... :nerd:
    ලිපිය ටිකක් කියන්නේ ගොඩක්ම දිගයි.. :shocked:
    ඒ හින්දම කොටස් දෙකක් හෝ තුනක් විදිහට දාන්න තමා බලාපොරොත්තුව...:)
    නැත්නම් කෝහොමත් කියවන් යන්නත් කම්මැලි වෙනවනේ...;)

    වෙනදා වගේම අන්තර්ජාලෙයන් තමා තොරතුරු හා පින්තූර විඩීයෝ සියල්ල එකතු කරගත්තේ ..:)
    කියවලා බලලා අදහසක් වගේම දෙවන කොටසත් අනිවාර්යයෙන් බලන්න එකතු වෙන්න කියලත් ඉල්ලා සිටිනවා..
    :):):)

    ඔන්න එහේනම් පළවෙනි කොටස ආරම්භ කරනවා!:yes:

    1993 දි ඇපල් සමාගම හදුන්වලා දුන්න Newton Massage Pad එක තමා මේ පහලින් තියෙන්නේ.. :rolleyes::rolleyes:

    Chamikawpblogspotcom9-5.jpg

    මේක නම් ෆෝන් එකක් නම් නෙවි.. :no:
    කෝල් ගන්නත් බෑ..:no:
    හැබැයි මේක PDA – Personal Digital Assistance ලෙස හදුන්වන ආකාරයේ තිරය මතවිශේෂිත පෑනක් මගින් දින පොතක ආකාරයට අවශ්‍ය දේවල් ලියලා තියන්න,කැලන්ඩරය, කළ යුතු වැඩ ආදිය මෙකේ ඇතුලත් කරන්න පුළුවන්... :cool:

    ඔන්න ඔයNewton Massage Pad එක උපයෝගී කරගෙන තමයි වර්තමානයේ මේiPhoneආරම්භය බොහෝ විටම පටන් ගත්තා කියලා බොහෝ දෙනා කියන්නේ.. :yes::yes:

    1998 දි ඇපල් සමාගමට ආපහු ආව ස්ටීව් ජොබ්ස් එක්ක එකතු වුන එහි නිලධාරියකු වුනKen segall අවුරුදු 14 ක් පමණ ජොබ්ස් හා කටයුතු කල අයෙකු වුනා... i යුගයේ ආරම්භය සඳහන් කරමින් ඇපල් නිර්මාණ එලි දැක්වීම ආරම්භ කිරීම Ken segallගේ නිපැයුමක් :D:D

    Ken segall මහත්තයා... :D
    Chamikawpblogspotcom8-5.jpg

    වුන imac පරිගණකය හදුන්වා දුන් අතර i අකුර සඳහා ස්ටීව් ජොබ්ස්ගේ කැමැත්තක් නොමැති වුවත් හතරවන අවස්ථාවේ ඉල්ලීමත් සමඟ ඔහු එයට එකඟ වී ඇති අතර එහෙත් පවසා ඇත්තේ ඒ සඳහා තමන් අකමැති බවයි. :shocked::shocked:
    imac පරිගණකය :D
    Chamikawpblogspotcom5-11.jpg


    Think Different යන ඇපල් සමාගමේ පාඨයද Ken segall ගේ අදහසක්... :yes::yes:
    කෝහෝම වුනත් දැන්නම් ඉතින් iකිව්වොත් ඇපල් ම තමා... :yes::yes:


    Chamikawpblogspotcom2-10.jpg

    ඔහුගේ බ්ලොග් අඩවිය මෙතනින් ගියාම බලාගන්න පුළුවන්...
    වැදගත් වෙයි කියලා හිතෙනවා!
    ඔය විදිහට ඇවිල්ලා .... ඇවිල්ලා .... :nerd:

    2001 වර්ෂයේදී.... :eek::eek:
    2001 දි මේ imac පරිගණකය හා භාවිත කරමින් ගීත රැසක් ගබඩා කොට
    ඇසිය හැකි
    iPod නම් යන්ත්‍රයක් 2001 ඔක්තෝම්බර් මස 23 දින
    මාධ්‍ය දැනුවත් කරමින් නොවැම්බර් මස 10 දින හදුන්වා දුන්නේය. :cool::cool:


    Chamikawpblogspotcom6-9.jpg

    ඒ සඳහා වු iTunes නැමැති Application එකක්ද හදුන්වා
    දුන් අතර 2003 දි අන්තර්ජාලය තුල
    iTunes ගබඩාවක්ද


    :shocked::shocked::shocked:

    Chamikawpblogspotcom3-10.jpg


    ඇපල් සමාගම හදුන්වා දුන් අතර එම ගීතවල
    DRM –Digital Rights Management යටතේ
    iPod සඳහා පමණක් ලබා ගත හැකි ලෙස මෙම ගීත සකසා තිබුනා.. ;);)

    මැතකදි මෙහි අලුත් මොස්තරයක් හදුන්වා දී තිබුනේ 2010 සැප්තැම්බර් මස 01 වැනිදායි. :yes::yes:

    2007 වර්ෂයේදී....:eek::eek:
    ඇපල් සමාගම 2007 ජනවාරී 27 වැනිදා නිවේදනය කරමින් 2007 ජුනි මස 29 වැනිදා ස්ටිව් ජොබ්ස් විසින් සැන්ෆැන්සිස්කෝ හි මැක්වර්ල්ඩ් ශාලාවේදි ප්‍රථම ඇපල්iPhone ය ලොවට හදුන්වා දුන්නා..:cool:

    Chamikawpblogspotcom1-11.jpg


    එය ඇපල් අයි ෆෝනයේ පළමු පරම්පරාවයි... :yes:
    එහි ඇති පහසුකම්...
    Chamikawpblogspotcom4-11.jpg

    එකල එය මැජික් ෆෝනයක් ලෙස හදුන්වා දුන් අතරම සාමාන්‍ය දුරකතනයකට වඩා අවුරුදු 05 ක් ඉදිරියෙන් සිටින්නක් බවද ප්‍රචාරය වෙමින් තිබුනා.. :shocked::shocked::shocked:

    එහි 2007 පෙබරවාරි මස 27 එලිදැක්වු ප්‍රථම රූපවාහිනි දැන්වීමයි මේ....


    එහි නිෂ්පාදන කොන්ත්‍රාත්තුව ලබාගත් O2 සමාගම එය 2007 ජුනි මාසයේ ඇමරිකාව තුලත් 2007 නොවැම්බර් වන විට එංගලන්තය තුලත් වෙලඳපොලට ලබාදී තිබුනා.. :)

    ස්ටිව් ජොබ්ස් පළමු අයිෆෝනය හදුන්වා දෙන ඒ වැඩසටහන හරිම සිත් ගන්නා සුළුයි.. ඒ ඉදිරිපත් කිරීම ගැන නම් මට හිතෙන්නේ ජොබ්ස්ට තියෙන්නේ ඒ සඳහා ඉතාම දක්ෂතාවයක්... :cool:
    ඇත්තටම කියනවා නම් සිරා..
    11.gif

    ටිකක් විතර දිගයි එත් ගොඩාක් රසවත්.... :yes:

    මේ තියෙන්නේ එහි පළමු කොටස...


    අනෙක් කොටස් පිලිවෙලින් තියෙනවා...:yes::yes:
    මේ ලිපිය අවසානයට ඒ කොටස් ඔයාලට බලන්න පුළුවන්..! :):)

    2007 සැප්තැම්බර් වලදී මෙහි 4GB මතකය සහිතවද,
    2008 ජනවාරි වලදි අලුත් කලා වු මෘදුකාංගය සහිතවද,
    2008 පෙබරවාරි වලදි 16
    GB මතකය සහිතවද මෙම ෆෝනයම හදුන්වා දුන්නා..
    3.gif

    පළමු iPhone ය ලොව පුරා මිලියන 05 වඩා විකිණී තිබුනා...
    3.gif


    එහෙත් අන්තර්ජාලයට යාමට ගතවන කාලය වැඩි බව පවසමින් ඒ සඳහා ලැබී තිබු පැමිණිලි ප්‍රමාණයද ඉතාම ඉහල මට්ටමක තිබුනා... :shocked::shocked:

    ම්...ගොඩාක් ලියලා වගේ... :yes:
    තව ලියන්න ගොඩක් දේ තියෙනවා.. :yes:
    දිග වැඩි හින්දා මෙතනින් මේක නතර කරලා
    ඊළග කොටසකුත් ලියන්න තමා බලාපොරොත්තුව...:yes:


    මොකද මේ වන විට යන්නේ iPhoneපස්වන පරම්පරාව..;)
    ඉතින් ෆෝන් ගැන වගේම
    ආ..
    තව මේවයේ නිර්මාණ කරන පුද්ගලයා ගැනයි කියන්නත් තියෙනවා.. :yes::yes:

    එහෙනම් ඊළඟ කොටසත් අනිවාර්යයෙන්ම බලන්න...:cool:
    තව හොද හොද දේ තියෙනවා..
    11.gif

    සැමට ජය!!
    -------------------------------------------------------------------------------------------------
    මේ තියෙන්නේ ස්ටිව් ජොබ්ස් පළමු අයිෆෝනය හදුන්වා දෙන වැඩසටහනේ ඉතිරි කොටස්.. :cool:
    ක්ලික් කරලා බලන්න පුළුවන්..! :yes:

    2කොටස 3 කොටස 4 කොටස 05 කොටස

    සියල්ලම ගත්තේ යු ටියුබ් වලින් තමා... :)
    උපුටා ගත්තේ මෙතනින්... :yes::yes:

     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    chamikata nm aniwa sure Apple Company eke Sri Lanka Agent Post eka hamba welada koheda....:rofl::rofl::rofl::rofl:
    me dawas wala digatama Apple genamai kathawa...:D:D:D:D
    sirawata ahanne eththada..??? ahema post1k wath lebunada..???:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    monawa unath ela thread1...:):):):)
    Apple Company1 A-Z denaganna puluwan:yes::yes::yes::yes::yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    chamikata nm aniwa sure Apple Company eke Sri Lanka Agent Post eka hamba welada koheda....:rofl::rofl::rofl::rofl:
    me dawas wala digatama Apple genamai kathawa...:D:D:D:D
    sirawata ahanne eththada..??? ahema post1k wath lebunada..???:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    monawa unath ela thread1...:):):):)
    Apple Company1 A-Z denaganna puluwan:yes::yes::yes::yes::yes::yes:


    Mama nam dannawa ape Chama ge Job eka:rolleyes: Habai uba kiyana kathawa atta nam pora meka karanne Side business ekak widiyata :yes::yes: