ගිනි වතුර බලන අය එන්න.............
මේ දිය ඈල්ලේ නම fire waterfall of El capitan ලු.......
මේක තියෙන්නෙ Yosemite National Park කියන ජාතික උද්යානයේ

මචන්ලා එකක් වත් දාගෙන යමල්ලකෝ............

මේ සිත්ගන්නා සුලු දර්ශනය හෑදෙන්නේ ඉර එලිය නියත angle එකකින් වතුර මත පතිත වෙන නිසා ලු.
මේ දුර්ලභ දර්ශනය අපිට දකින්න හම්බෙන්නේ හෑම අවුරුද්දකම පෙබෙරවාරි අන්තිම සති දෙක ඈතුලත කෙටි කාලයකට පමනි
බෑරි වෙලා හරි ඒ වෙලාවට ඉර වලාකුලු වලින් වහිල ගියොත් ඉතින් කෙරන්න දෙයක් නෑ
ආයෙ ඉතින් ඊලග අවුරුද්දේ තමයි.

Last edited: