Vegetable Rotti -එළවලු රොටී!! (Cooking Video)
කොත්තුව හැදුව කාලේ ඉදලා කීප දෙනෙක්ගෙ ඉල්ලීමක් තිබුණා ගෝදම්බ රොටී හදන්න කියලා!!
ඔන්න ගෝදම්බ රොටියෙන් එළවලු රොටියක් හදන හැටිත් කියලා දෙනවා අද!!
මේ රොටිය තුනී කරගත්තට පස්සෙ පෑන් එකක හෝ ලොකු තැටියක දාලා මේකෙන්ම ගෝදම්බ හදාගන්න පුලුවන්!!
එළවලු රොටී හදමු!!
කොත්තුව සහ අනෙක් කෑම මෙතන....
http://www.elakiri.com/forum/showthread.php?t=1205310

ඇයි මස්සිනේ ඔය කියලා තියෙන්නෙ!! ඔය හැදුව පිටි ගුලිය තුනී කර ගත්තට පස්සෙ තැටියකට දාලා පුච්ච ගන්න. වැඩේ ඉවරයි!!