සාරි ඇදන් ලව් කරන්න ප්ලේස් එකක් කියපල්ලා &#348

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සාරි ඇදන් ලව් කරන්න ප්ලේස් එකක් කියපල්ලා &#348

    මචන් ලා ...මේවගේ tread තිබ්බත් මට හදිස්සිටයට හොයා ගන්න තැනක් සෙට් උන් න්ඈ ...කොලඹ දෙහිවල ගල්කිස්ස මොරටුව වගේ area එකක ලව්:love::love::love: කරන්න ස්පොට්ස් කියපන් කෝ...සාරි ඇදන් එන නිසා...එහෙම දන්නවනේ ඉතින්.. :baffled::baffled::baffled::baffled: පොඩි පොඩි වැඩවලට පොඩි place එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් වෙන්න දාපන් කෝ පොස්ට් එකක්...අඩුම තරමේ බැනලා හරි bump ekak hari :P:P
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    විහාරමහා දේවි පාරක් පලයන් අව්ලක් නෑ එතන:):):)

    :lol::lol::lol: ගිහිල්ලාම නෑ ...අහලා බලන්න ඕනා...සාරී ඇදන් නේ බන් ..නෝන්ඩි නේ බන්...ගෑනි ටීචර් බන් ...සදුදා ඉතින් නිවාඩු දවසක් න්ඉසා..ඉස්කෝලේ යනවා වගේ පැන්නිල්ලක් තියෙන්නේ ;);)
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka

    :lol::lol::lol: ගිහිල්ලාම නෑ ...අහලා බලන්න ඕනා...සාරී ඇදන් නේ බන් ..නෝන්ඩි නේ බන්...ගෑනි ටීචර් බන් ...සදුදා ඉතින් නිවාඩු දවසක් න්ඉසා..ඉස්කෝලේ යනවා වගේ පැන්නිල්ලක් තියෙන්නේ ;);)

    අව්ලක් නෑ බන් එතන මන් ගිහින් තියෙනව කෑල්ල එක්ක 100සරයක් විතර:P:P:P..........ID එක විතරක් බලනවා scurtyඑකෙන් ඉස්සරහ එච්චරයි.මන් හුගක් දකල තියෙනව සාරි අදන් අවිත් ඉන්න කෙල්ලෝ.:yes::yes::yes:....
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    eyatath job ekak thiyanawa..
    oyatath job ekak athi neda ?
    dennatama sthira thathwayaka innawanam gewal walata kiyala kamaththa aragena bohoma cool eke love karannako..
    mokatada hangi hora ?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    eyatath job ekak thiyanawa..
    oyatath job ekak athi neda ?
    dennatama sthira thathwayaka innawanam gewal walata kiyala kamaththa aragena bohoma cool eke love karannako..
    mokatada hangi hora ?

    naa mata job naa :lol::lol::lol::lol::lol::lol: next year mona hari karanawa etakan ithin love karanna epai :confused::confused::confused::confused: