ගාමණි නොපෙන්වූ ගෝනගල

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගාමණි නොපෙන්වූ ගෝනගල Sanharaya

    මේ දවස් වල තිරගත වූ ගාමණි චිත්‍රපටය කවුරුත් නොදන්නවා කියන්න අමාරුයි.විශේෂයෙන් අපේ එලකිරි සමාජිකයින්ට නම් අමතක නොවේයී.ඉතින් මේ කියන්න යන්නේ ගාමණි චිත්‍රපටයට පදක වූ ගෝනගල නම් ගමේ ගොනු නොවූ කථාව ට අදාල පින්තූර ටික ඔගොල්ලො එක්ක බෙදාගන්නයි.

    මේ පින්තූර හිස් අහස බ්ලොග් එකේ අයිතිකරු සතුය


    308949_270025289700868_164278523608879_687110_285476820_n.jpg


    313080_270025359700861_164278523608879_687111_89203842_n.jpg


    386566_270025416367522_164278523608879_687112_424414421_n.jpg


    308131_270025473034183_164278523608879_687113_246040722_n.jpg


    313165_270025546367509_164278523608879_687114_2122653304_n.jpg

    389263_270025643034166_164278523608879_687115_861845119_n.jpg

    315024_270025706367493_164278523608879_687116_917010154_n.jpg

    311067_270025783034152_164278523608879_687117_741307348_n.jpg

    391781_270025869700810_164278523608879_687118_911839220_n.jpg

    377884_270025923034138_164278523608879_687119_568735605_n.jpg

    316996_270025983034132_164278523608879_687120_1051362515_n.jpg


    ත්‍රස්තවාදයේ ම්ලේච්චත්වයමොනවට මේ පින්තූර වලින් ඔගොලන්ට බලගන්න පුළුවන් දැන් දැන් මිනිස්සුන්ට මෙවැනි අතීතයක් තිබුණ කියලවත් අමතක වේගෙන යනව කියලයි පේන්න තියෙන්නේ.දුකෙන් උනත් එවන් කෲර අතීතයකට අපි සාක්ෂිධරණව නේද ?

    313546_270026033034127_164278523608879_687121_433566488_n.jpg

    380113_270026106367453_164278523608879_687122_8716116_n.jpg

    300804_270026196367444_164278523608879_687123_451799119_n.jpg

    316408_270026266367437_164278523608879_687124_1786821496_n.jpg


    ඇත්තටම මේ පින්තූර ටික හිස් අහසේ සහෝදරයගෙ මාමගෙ කැමරාවේ සටහන් වෙච්ච හරිම කේදනීය අවස්ථාවක් නියෝජනය කරන පින්තූර ටිකක්.මේ පින්තූර අන්තර්ජාලයට එක් කිරීම ගැන මම ඒ සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.යුද්ධෙන් පස්සෙ ඒ තිරිසන් අතීතය නැවතත් ඔබට ගෙන ඒමට සිදුවීම කණගටුයි.ඒත් අමතක කරන්න එපා තවමත් කොටි ත්‍රස්තවාදීන් සාධාරණීකරණය කරන අදුරු සෙවනැලි මේ පොළව තුල සිටින බවට.

    ඔගොල්ලො නොදන්නවද මේවට වග කිවයුතු කෙනෙක් අද කොහෙද ඉන්නෙ කියලා.ගාමණී ෆිල්ම් එක එල්දැක්වීමේදී මේ පුද්ගලයත් එතනම හිටියලු

    හිස් අහසේ සහෝදරයා ගේ දැන් එළි උන සම්පූර්ණ විස්තරේ බලන්න
    ශ්‍රී ලංකා හමුදාවේ සාපරාධි ක්‍රියා
    ලිපිය ගැන දැනමුතු කට්ටිය අදහසක් ලියන්න අමතක කරන්න එපා
    නැවත පළ කිරීමක් නම් ඒ ගැන සමාවෙන්න

    _________________



    _________________
    ©2011/MB/EK.COM

     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හෙන ගහනවා බං.. හයක් හතරක් නොදන්න පොඩි එවුන්ව කපලා කොටලා තියෙන හැටි බලපන්කෝ..
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    සිරාවටම ඒ පිංතූර දකිනකොට පුදුමාකාර තරහක් හිතට එනව බන්
    මොනව උනත් අපිත් එක්ක බෙදාගත්තට උබට ස්තූතී..... ;)
    අරව දෙන්නනම් බෑලූ.. :(
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    ඇත්තට මේවා කරපු කරුණා පිල්ලෙයාන්ලා අද කොහෙද? ජෙනරාල්තුමා හිරේ අනේ අම්මපා:growl::growl::growl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩො මෙච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නැනෙ:shocked:පොඩි එවුන් ටික දැක්කම නම් මාරදුකයි :(
    ඔය අපරාද කරපු එවුන් දැන් යන්න ඔනේ තැන්වලට ගිහිල්ලා ඇති අනිත් ඉන්න එවුන් ටිකත් ලගදිම යයි :yes:
    දැන් රටබේරගන්න ජීවීතෙ පරදුවට තිබ්බ රණවිරුවෝත් මිනිස්සුන්නට අමතක වෙලා :(
    ත්‍රෙඩ් එක දැම්මට ස්තුතී මචන් :)
    +ජයවේවා!
    11.gif