පලවෙනි එකෙන් පස්සේ තවත් තැනක් ගැන දන්නා හිතුන ...මේකත් ඒ වගේම තවත් අත්බූත තැනක් තමයි ... කියවල සහ නරබලම ඉන්නකෝ ...
1st one ( http://www.elakiri.com/forum/showthread.php?p=11201175#post11201175 )
ඇමෙරිකාවේ new york ,long beach වෙරළට 2km පමණ උතුරින් පිහිට ඇති Plum Island හි චායාරූපයක් ...
මෙය කුමක්ද ? :::::::::::::
ඇමෙරිකාවේ සත්ව රෝග පිළිබද පර්යේෂණ ආයතනය
තවත් කරුණු ::::::::::::
මෙය සත්ව රෝග පිලිබදවා පර්යේෂණ කරන විද්යාගාර සමුහයකින් සැදුම් ලත් කුඩා දිවයිනකි ...සියලුම පර්යේෂණයන් පිළිබද තොරතුරු මහජනයාට විවුර්ත නැත ....එරට ආරක්ෂක agencya ( C.I.A)යටතේ ක්රියාත්මක වේ . අධි ආරක්ෂිත කලාපයකි .ඇතුල් වීම තෝරාගත් පිරිසකට පමණි.
මෙම ස්ථානය ඉතා සැක සහිත තැනකි . biological weapons සදනවා යයි සැක කාරණා සහිත දිවයිනකි ..
හේතු :::::::::::
ඔව්න් අනුගමනය කරන ආරක්ෂක පිළිවෙත් සහ ඒ අවට මුහුදු වෙරල වලින් සොයාගත් නම්කළ නොහැකි සත්ව වර්ග නිසා .. යුද අවි වශයෙන් භාවිත කළහැකි සත්ව වර්ග නිෂ්පාදනය කරන ස්ථානයක් වැනි තැනක් ද යන්න සැක සහිතය .....මේ චායාරුප බලන්න .මේ ඒ අවට වෙරළවල් වලට වරින් වර ගොඩගසා තිබුණු සත්ව කොටස් ...
වහරේ බසින් නම් සදහන් කරමි ..ජනප්රිය උන වහරේ නම් සහිතව ඉදිරිපත් කරමි , නමුත් මේවා සම්බන්ද කිසිදු තොරතුරක් ඔව්න් පිටට දෙන්නේ නැත ..( ආරක්ෂක හෙතුලු )
horse monster
viral monster
viral monster 2
unknwn
sargassum-fish
dog mouth
kanga mouse
http://the5thdimension.files.wordpress.com/2009/01/montauk_monster_mouth.jpg?w=450&h=450
montauk_monster
වීඩියෝ පට අනිවාර්යෙන් නරබන්න ...මේ වීඩියෝ පට සවිස්තරාත්මක සකසා ඇත ...තවත් නොකියුනු බොහෝ දේවල් දැනගන්න පුළුවන් වේවි ...
http://www.youtube.com/watch?v=WS6ogOzY_M4
http://www.youtube.com/watch?v=sbWR9CTl9RU
සියලු දේවල් නැරබීමෙන් පසුව ඔබේ අදහසත් කියන්න ...තව කියන්ඩ ඕනි තැනක් ගැන අරගෙන පස්සේ එන්නම්......ශාන්ති

anyway elaz