අපගේ_පරිගණකය_WiFi_Hotspot_එකක්_කරමූ..

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අපගේ_පරිගණකය_WiFi_Hotspot_එකක්_කරමූ..

    අපගේ පරිගණකය WiFi Hotspot එකක් කරමූ..

    wifi1.jpeg



    අපි හැමෝම පරිගණකයෙන් WiFi පහසුකම යොදා ගන්නේ අන්තර්ජාලය සැරිසැරීමට පමණයිනෙ.ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලය WiFi ලෙස මුදා හැර ඒය තවත් පරිගණකයකින් අන්තර්ජාලය හා සම්බන්ද වන්නට හෝ ඔබගේ WiFi පහසුකම ඇති ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය සැරිසැරීමට කැමති ඇතිනේ.ඒකට එක්කෝ WiFi පහසුකම තියෙන Router එකක් ඕන කියලා දැන් කට්ටියට හිතෙයි.කැමති ඇතිනේ කට්ටියම ඔබගේ පරිගණකය WiFi Hotspot එකක් කරගන්න.මේකට අවශ්‍ය වන්නේ පොඩි මුදෘකාංගයකුයි WiFi පහසුකම තියෙන පරිගණකයකුයි.මුලින්ම එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්න.පහතින් කියා ඇති පරිදි කිරීමෙන් මුදෘකාංගය නොමිලේ කරගත හැකිය.දැන් එහි යූසර්නේම් හා රහස් වචනයක් දීලා ඔබට‍ ඒම පහසුකම අත්විදිය හැකිය.මෙම අවස්ථාවේදී අන්තර්ජාලය ඔබගේ පරිගණකය හරහා share කරනවාද නැද්ද යන්න ඔබ තෝරා ගත යුතු ය.




    images


    කොහොමද මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්නේ?
    පළමුව ඔබ බාගත්තු Connectify.exe සොෆ්ට්වෙයා ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
    දැන් ඔබ මුදෘකාංගයෙන් ඉවත් වන්න.
    ලබාදීලා තියෙන ක්‍රැක් ෆයිල් ඒක ඔබගේ මුදෘකාංගය ඉන්ස්ටෝල් වී ඇති තැනට කොපි පෙස්ට් කරන්න.
    [ C:\Program file\Connectify ]
    අනතුරුව මුදෘකාංගය ක්‍රියාත්මක කරන්න.
    දැන් ඒය නොමිලේ පාවිච්චි කරන්න.



    WiFi සම්බන්ද අනෙකුත් ලිපි..

    WiFi තාක්ෂණය
     

    sesy

    Member
    Mar 31, 2009
    23
    3
    3
    elakiri macho.....mata danaganna one, ape internet connection ekath wifi broadcast karanna puluwanda?? e kiyanna, LAN eken ena internet eka wifi ekaka yawala wena devices ekka internet share karanna puluwanda?
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    elakiri macho.....mata danaganna one, ape internet connection ekath wifi broadcast karanna puluwanda?? e kiyanna, LAN eken ena internet eka wifi ekaka yawala wena devices ekka internet share karanna puluwanda?

    ow macho ehema karanna thama meka thiyenne LAN / ADSL connection ekak wifi thiyena com ekakata aragena thawa lap 2...3 k use karanna puluwan